AHAMED retweeted
La diferencia entre PARACETAMOL e IBUPROFENO que casi nadie explica bien:
🔴 PARACETAMOL
- Empieza a notarse a los 30-60 minutos.
- Su efecto dura entre 4 y 6 horas.
- Se puede tomar con el estómago vacío.
- Quien tiene fiebre a las 23:00 lo toma, y hacia las 5:00 ya puede repetir.
- Se vende en dosis de 500 mg y 1 g.
- Baja la fiebre y calma el dolor, pero no reduce la inflamación.
- En adultos, el límite es 4 g al día en total, contando los antigripales que también lo llevan.
- Quien solo mira que es suave cree que no hay que contar las dosis, y no es así.
🔵 IBUPROFENO ↓
AHAMED retweeted
WARNING: As a man, you need to learn the habit of not talking too much.
KEEP YOUR MOUTH SHUT AT ALL COSTS IN THESE 9 SITUATIONS...
1. Once life starts going well for you, shut your f*cking mouth.
AHAMED retweeted
ලංකාවේ බැංකුවක තියෙන Fixed Deposit එකකට හරි PFCA ගිණුමකට හරි බිරිඳගේ හෝ දරුවාගේ නම "Nominee" (නාමයෝජිතයා) විදියට දාලා තියෙන නිසා, "මට මොනවා හරි වුණත් මගේ පවුලේ අයට මේ සල්ලි ටික කිසි කරදරයක් නැතුව ගන්න පුළුවන්" කියලා හිත හදාගෙන ඉන්න කෙනෙක්ද ඔබත්?
ලංකාවේ අද බැංකු ගිණුම් පවත්වාගෙන යන 95%ක්ම දෙනා විශ්වාස කරන, හැබැයි ලංකාවේ බැංකු නීතිය සහ උරුම නීතිය (Law of Succession) ඉදිරියේ පවුලේ අයව අන්ත අසරණ කරන ලොකුම නීතිමය මිථ්‍යාව තමයි මේක.
ගිණුම් හිමියා මියගිය පසු, බිරිඳ හෝ දරුවා මරණ සහතිකයත් අරන් බැංකුවට ගියාම, "සමාවෙන්න නෝනා, ඔයා Nominee වුණාට අපිට මේ සල්ලි එකපාර දෙන්න බෑ. දිසා අධිකරණයෙන් බූදල් පරිපාලන බලපත්‍රයක් (Letters of Administration) අරන් එන්න" කියලා බැංකු කළමනාකරු මුදල් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරද්දී පවුලේ අයට අහස කඩාගෙන වැටෙනවා වගේ දැනෙනවා.
බැංකුවේ ලක්ෂ ගණනින් සල්ලි තියෙද්දීත්, අවුරුදු ගණනක් උසාවි ගානේ නඩු කියා ලක්ෂ ගණන් නඩු ගාස්තු ගෙවන්න සිදුවන 'Nominee උගුල' සහ ඒකෙන් 100%ක් බේරෙන නීත්‍යානුකූල රහස මෙන්න.
"Nominee" කියන්නේ සල්ලිවල නීත්‍යානුකූල අයිතිකරු නෙවෙයි:
ලංකාවේ බැංකු නීතිය අනුව "නාමයෝජිතයා" (Nominee) යනු මුදල්වල නීත්‍යානුකූල අයිතිකරු (Owner) නොවේ; ඔහු හුදෙක් මුදල් භාරගැනීමට නම් කළ "භාරකරුවෙකු" (Trustee / Custodian) පමණි.
ගිණුම් හිමියා මියගිය විට එම මුදල් නීතියෙන් සලකන්නේ මියගිය පුද්ගලයාගේ "පොදු බූදලයට" (Estate of the Deceased) අයත් වත්කමක් ලෙසයි.
මියගිය අයගේ වෙනත් දරුවන්, මව්පියන් හෝ ණයහිමියන් සිටී නම්, ඔවුන්ටද එම මුදලින් නීත්‍යානුකූල කොටස් හිමිවන නිසා, උසාවි නියෝගයක් නැතිව Nominee ට පමණක් මුදල් ලබාදීමට බැංකුව කිසිසේත්ම අවදානමක් ගන්නේ නැත.
රුපියල් ලක්ෂ 40 සීමාව (LKR 4 Million Threshold):
ලංකාවේ සිවිල් නඩු විධාන සංග්‍රහය (Civil Procedure Code) අනුව, මියගිය පුද්ගලයෙකුගේ සමස්ත දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 40 සීමාව ඉක්මවන්නේ නම්:
කිසිදු බැංකුවකට සෘජුවම එම මුදල් නිදහස් කළ නොහැක.
අනිවාර්යයෙන්ම දිසා අධිකරණයේ බූදල් නඩුවක් (Testamentary Action) පවරා, අධිකරණයෙන් "බූදල් පරිපාලන බලපත්‍රයක්" (Letters of Administration) ලබාගත යුතුය.
ලංකාවේ උසාවි ක්‍රමය තුළ එවැනි නඩුවක් අවසන් වීමට වසර 3 සිට 6 දක්වා කාලයක් ගතවන අතර, ඒ කාලය පුරාම තමන්ගේම සල්ලි බැංකුවේ හිරවී, එදිනෙදා වියදම්වලටවත් මුදල් නැතිව දරුවන් අසරණ වේ.
අන්තිම කැමති පත්‍රයක් (Last Will) සහ Nominee ගැටුම:
ඔබ බැංකු ගිණුමේ Nominee ලෙස බිරිඳගේ නම දමා, පසුව ලියූ අන්තිම කැමති පත්‍රයකින් එම මුදල් දරුවන්ට හෝ වෙනත් කෙනෙකුට පවරා ඇත්නම්, නීතිය ඉදිරියේ වලංගු වන්නේ අන්තිම කැමති පත්‍රය පමණි; Nominee ගේ නම සම්පූර්ණයෙන්ම අවලංගු වේ.
පවුලේ අයට ක්ෂණිකව සල්ලි ගන්න තියෙන නියම ස්මාර්ට් ක්‍රම 3:
ඒකාබද්ධ ගිණුමක් (Joint Account - Either or Survivor) විවෘත කරන්න: ලොකුම සහ සාර්ථකම ක්‍රමය මෙයයි. ගිණුම ඔබේත් බිරිඳගේත් (හෝ දරුවාගේත්) නමින් "Either or Survivor" (දෙදෙනාගෙන් එක් අයෙකුට ක්‍රියාත්මක කළ හැකි) කොන්දේසිය යටතේ විවෘත කරන්න. එවිට එක් අයෙකු මියගියද, කිසිදු උසාවි නියෝගයක් නැතිව ඉතිරි පුද්ගලයාට (Survivor) තත්පරයෙන් සම්පූර්ණ මුදල ලබාගත හැක.
තැන්පතුවලට පෙර නීතිමය උපදෙස් ලබාගන්න: විශාල ස්ථාවර තැන්පතු (Fixed Deposits) තැබීමේදී, බැංකුවේ නීති අංශයේ "Deceased Customer Payout Policy" එක කල්තියා විමසා දැනගන්න.
නිසි අන්තිම කැමති පත්‍රයක් නොතාරිස්වරයෙකු ලවා සකස් කරන්න: බැංකු ගිණුම්වල අංක සහ මුදල් බෙදී යා යුතු ආකාරය නිශ්චිතව සඳහන් කර නිරවුල්ව තබන්න.
නීතිමය සීමාව:
බැංකු පනත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ මියගිය ගනුදෙනුකරුවෙකුගේ මුදල් නිදහස් කිරීම දැඩි වගකීම් සහගත නීතිමය ක්‍රියාවලියකි. අනවශ්‍ය අධිකරණ රස්තියාදු වීම් වළක්වා ගැනීමට විශාල මුදල් තැන්පත් කිරීමට පෙර බැංකු හා බූදල් නීතිය පිළිබඳ ප්‍රවීණ නීතිඥවරයෙකුගේ සහය ලබාගන්න.
#SriLands #NomineeTrapsLK #BankingLawLK #LettersOfAdministration
AHAMED retweeted
Remember how #SocialMedia behaved before the Aluthgama & Digana riots? We are seeing that exact pattern on Facebook right now. Alarmingly, this time it's not just the SLPP; the whole opposition, including SJB & UNP, has jumped on the same #SinhalaBuddhist #racist bandwagon.
#lka
AHAMED retweeted
තුවාලෙකට බෙහෙත් වැරදියට දීපු නිසා කාවන්තිස්ස මැරුණද?
.
පොඩි කතාවක් කියන්නම්..අප්‍රේල් වල training ඉන්න කාලේ ගියා මම වාකරේ හද්ද දුෂ්කර පැත්තකට distress call එකකට අලියෙක් ඉන්නවා කියලා bullet wounds එක්ක...හෙන ගේමක් දීලා on foot කැලේ chase කරලා අලියව හොයාගත්තා.. Sedate කළා, අඩි 8ක් උස ටොන් 2.25කට ආසන්න වැඩිහිටි පිරිමි සතෙක්..
.
තුවාල බලනකොට ඒ වෙඩි වලට එයාගේ වම් අතේ humerus අස්ථිය බිඳන්නම වෙඩි කීපයක්ම තියලා, එයා ඒ කකුලට බර දෙන්නෙ නෑ..ඒ අනුව අපි තීරණය කළා මෙයා අවසන් අඩියේ lameness behavior එකක් පෙන්නනවා කියලා...කට්ට අවුවේ අපේ කණ්ඩායම අලිමංකඩේ උපරිම අවදානමක් අරන් තුවාල ඔක්කොම සුද්ද කළා. වේදනාව දරාගන්න බැරි නිසා මෙය දිගටම මඩේ ඉඳලා තියෙනවා ගිලිලා..ඒක නිසා එයාගේ කකුල් 4ම කුර කුණු වෙලා..ඒවත් ඔක්කොම කපලා සුද්ද කළා..🌟
.
එතකොට හරිද?? කොහෙත්ම නෑ..
.
තුවාල අඩුම ගානේ සති දෙකක්වත් දෛනිකව සුද්ද කරන්න ඕනේ..Antibiotics සතියක්වත් දෙන්න ඕනේ..ඒත් ප්රශ්නය විසඳෙන්නෙ නෑ..ටොන් 2ක අලියෙක්ගේ කකුලක අස්ථියට ඇණ, කම්බි දාලා ඒ අස්ථිය හදන්න ඕනේ..ඊට පස්සෙ සති 4ක් අවම වශයෙන් ඒ implant eka fail වෙන්න් නොදී එයාව උස්සලා තියන්න ඕනේ..
.
ලංකාවේ දෛනිකව අඩුම 1 අලියෙක්වත් වෙඩි පාරකට ලක් වෙනවාමයි. මේ විදිහට වෙඩි තියන සැරයක් සැරයක් ගානේ වෛද්‍යවරයෙක් විදිහට අපි මොකද කරන්න ඕනේ?? ඒකට පිළිතුර හොයන්න බැරි නෑ..ඒත් Vet ට බනින එක ඊට වඩා ලෙසියි. "ඌ කතා කරන්න දන්නේ නෑ, මට ඉසුරු හිනා උන විදිහ ඇල්ලුවේ නෑ..භාතියවත් මැරුවා" ..චෝදනා පත්‍රයක් එතන..
.
මම තරුවක් දාපු තැන ඉඳලා පහළට තියෙන්නේ සිද්ධාන්තමය වශයෙන් නිවැරදි ඒත් ප්‍රායෝගිකත්වයෙන් සුරංගනා කතාවක්..මේ වගේ ඉතා සංවේදී අවස්ථාවක මම මේ කියන කතාව මගේ වෘත්තීය සගයෙක් බේරගන්න කියලා මට හංවඩු ගහන්න එන්න එපා..මම වෛද්‍ය ඉසුරු කියන්නේ කවුද කියල හොයාගත්තෙත් දවස් 2 3කට කලින්.
..
ඒත් කැලෑ අස්සේ බෙහෙත් පෙට්ටි, තුවක්කු, මිලි 450 සේලයින් බෝතල් 30 දාපු පෙට්ටි 3-4 කරේ තියන් පයින්ම ලෙඩ උන ඇතා හොයන්, ගම් බූට් දාගෙන, කටු පඳුරු, මඩ ගොහොරු අස්සෙන් රිංගලා කි.මී 10-15 එක දිගට ඇවිදලා, තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා වැඩ කරන ඒ වෘත්තිකයන්ව මේ විදිහට දෙකේ කොළේට දාලා විවේචනය කරන්න යන්න එපා.. වෙලාවට ජීප් වලට ඩීසල් ටිකවත් dispatch නොකරන මාසෙට රුපියල් 110000ක් ගෙවන පඩියකට රාජ්‍ය සේවයේ යෙදෙන ඒ වෛද්‍යවරයා ඇතුලු සුවහසක් වනජීවී නිලධාරීන්, අඩවි වන නිලධාරීන් කොටි, නයි පොලොංගු, කිඹුල්ලු මැද්දෙන් ගිහිල්ලා කරන වෘත්තීය කටුකත්වය සමාජ මාධ්‍යයේ ඒ ක්‍රියාදාම විවේචනය කරන් අය දකින්නේ නෑ.. දැක්කට පිළිගන්නේත් නෑ..එච්චර කුහකයි..
.
කාවන්තිස්ස..වෙඩි පහර වලට ලක් උනා..බෙහෙත් කළා..ඒත් Laterally Recumbent..අවාසනාවන්තයි.. සතුන්ට වෙඩි තියන වින කටින කාටවත් මින් මතු මනුස්ස ආත්මයක් නම් නෑ...
.
සංවේදී සිදුවීම් එක්ක එළියට එන ෆේස්බුක් සමාජ ජාලා විශේෂඥ උපදේශන වලින් සන්නද්ධ වෙලා ඇවිල්ලා වටේම විවේචනය කරන්න කලින්..එක දවසක් ඒ නිලධාරීන් කරන කැපකිරීම කරලා බලන්න...එතකොට තේරුම් ගන්න පුලුවන්..
.
(පහලින් තියෙන්නේ කාවන්තිස්ස ළඟ අන්තිම වෙනකන් හිටපු මගේ යාලුවෙක් කියන කතාව. )
AHAMED retweeted
කාවන්තිස්සගේ රෝගී තත්වය ගැන 100%ක් in detail විස්තර මං ළඟ නෑ..ඒත් එයාට උග්‍ර බඩේ අජීර්ණයක් + කකුලේ වෙඩි පාරක තුවාලෙකට බෙහෙත් කරලා තියෙනවා කියලා මම දැනුවය්හ්
.
මේක මම කලිනුත් කියපු දෙයක්.. ටොන් 3කට ආසන්න මේ සද්ධන්තයා ගිලන් වෙලා වැටුනට පස්සේ රෝගයට බෙහෙත් කරපු ගමන් නැගිටින්න බෑ..පුලුවන් කියන එක වැරදි මතයක්..
මෙහෙම විශාල සතෙක් වැටුනට පස්සේ ඒ එක්ක එන ගැටලු විශාල ගණනක් තියෙනවා,
1) ඇඟට යටවෙන කොටස් extensive pressure necrosis වලට ලක් වෙනවා
2) පැත්තට වැටුනම ඒ පැත්තේ පෙනහලු වල වතුර එකතු වීම හරහා නියුමෝනියාව ඇති වෙනවා..(Hypostatic congestion and pneumonia)
3) අලියෙකුගේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියා යාමනයට දිනකට අවම වශයෙන් කි.මී.30ක්වත් ඇවිදීම අනිවාර්යයි.
.
මේ වගේ ගැටලු රාශියක් එනවා එයා හරහා වැටිලා ඉන්නකොට..එතකොට අපි මූන දෙන ගැටලුව මේ තුවාලෙ නෙවෙයි..
.
අයියෝ දොස්තර ලට තුවාලෙකට බෙහෙත් කරගන්න බැරිද? තුවාලේ නෙවෙයි, ටොන් 3ක සද්ධන්තයෙක් කකුල් හතරෙන් නැගිට්ටවලා ඇවිද්දවන්න බැරි නිසා ඒ එන side effects අපිට වලක්වගන්න බෑ..
.
මම වැඩ කරන්නේ විශාල ගොවිපොළ සත්තු එක්ක...කිලෝ 800ක විතර හරකෙක් එහෙම හරහා වැටුනම දවස් 2ක් ඇතුලත හරකව අපිට නැගිට්ටන්න බැරි උනොත් ඒ සතා 95%ක් ම චාන්ස් තියෙන්නේ මැරෙන්න..එතකොට ටොන් 3ක සද්ධන්තයෙක් ගැන කුමන කතාද?
.
කාවන්තිස්ස නැතිවෙන්න තුවාලෙකින් නෙවෙයි.. පශ්චාත් මරණ පරීක්ෂණය බලන්න කලින්ම කියන්න පුලුවන් එයාගේ මරණයට ආසන්නම හේතුව උග්‍ර නියුමෝනියාව කියලා
හැමෝම එක එක කතා කියනවා ඇතා ගැන ගොඩක් අය එලියෙ ඉඳන් බලන් ඉඳලා @de_thisura ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ හැමෝම කියන විදිහට ටක් ගාලා හොඳ කරන්න පුලුවන්කම තියගෙනද මෙහෙම උනාද...
AHAMED retweeted
I turn 50 today. This is a message to my kids but I offer it to you in case any of it rings useful.
I was born in Sri Lanka in 1976 in a country that, at the time, was about to enter a decades long civil war. My father was able to get stationed at the Sri Lankan High Commission in Canada for four years in the early 80s - when some of the fighting was most severe - and which from our vantage point in Canada gave us some respite from an otherwise omnipresent conflict.
He came as a diplomat but then my father filed for refugee status after four years when his life was threatened by militants. We stayed in Canada as refugees. My dad never really landed on his feet and we grew up on welfare.
My mom stepped up. She did an incredible thing and put our family on her back and kept marching forward. Sometimes the steps were very small but she always tried to keep moving forward.
I worked at Burger King starting at 14, giving my paycheck to my mom and dad to support our family in the role that I was assigned - earn enough to pay for our bus passes because we couldn’t afford a car.
I was a loser growing up. Some friends, some good memories but mostly forgettable and lonely. I wasn’t very studious but did get my act together in my final year and got into a great university.
I immigrated to the US soon after graduating and found an opportunity. Things clicked and I have been traveling a path to find myself ever since. Only in America is this possible…
I worked hard, followed the rules, paid my taxes and stayed in California out of loyalty for the opportunities it has given me despite its dysfunction.
I found my wife here. Had my kids here. Found my tribe here.
There have been some very hard times as well - deaths, divorce, financial pain, mistakes of omission and mistakes of commission. You can’t dwell on these things - they are weights that will pull you down if you’re not careful. Learn from them. Respect them. BUT MOVE ON.
To think 50 years ago I could have ever gotten a chance to meet the people I’ve met and have had the experiences I’ve had would have been mind boggling to my parents. It’s mind boggling to me now.
We forget often and try to convince others it’s not true but America truly is the best country in the world. Everything and anything is possible here. I can testify. Be grateful to be here.
This is the only place that gives EVERYONE a chance to live a great adventure. The first 50 years have been that for me - an incredible adventure.
Notice there is nothing here about accomplishments or money. Because it doesn’t matter and it won’t matter.
You will be dust in less than 100 years from now and the decision to be remembered won’t be yours so stop sweating it. It’s not in your control.
So what is in your control?
Be kind. Have fun. Work on something meaningful to you. Find your tribe. Try to find perspective. Find an incredible partner. Have a bunch of kids. Live an adventure. Forgive your parents - they were doing the best they could even if that wasn’t what you deserved.
I will do what I can to make my next 50 years a wild ride.
You should too.
I love you and thank you. ❤️
🙏🏽🙏🏽
AHAMED retweeted
The Supreme Court has ordered former State Minister Premalal Jayasekera to appear before court on October 21 and imposed an overseas travel ban on him.
The order was issued following an appeal challenging the Court of Appeal decision that acquitted Jayasekera and two others.
Jayasekera and the two others had previously been sentenced to death by the Ratnapura High Court before being acquitted by the Court of Appeal following their appeals.
The Supreme Court proceedings stem from an appeal filed against that acquittal. (Newswire)
ඊයෙ ජනාධිපති අනුර පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණය කරනවා.. නමුත් ඒ සංචාරය මාලිගාවෙ සිද්ධිය තරම් සමාජයේ නැගලා ගියේ නෑ.. ඒකට හේතුව ගොඩක් අයට මොකක්ද මේ පහළ මල්වතු ඔය ජලාශය නැත්නම් තන්තිරිමලේ ජලාශය කියන එක සහ මේ වැඩේ කොච්චර ලොකු වැඩක් ද කියන එක ගැන දැනුමක් නැති එක..
එහෙනම් මෙන්න ඒ තොරණෙ විස්තරේ..
කොටින්ම පටන් ගත්තොත්, මේ ජලාශය තමයි පරාක්‍රම සමුද්‍රය, කලාවැව, මින්නේරිය වැව, කවුඩුල්ල වැව වැනි ලංකාවේ විශාලතම ජලාශ 20න් 09ක්ම පිහිටි වැව්බැඳි රටේ නැත්නම් උතූරු මැද පළාතේ ධාරිතාවයෙන් වගේම භුමි ප්‍රමාණයෙන් ගත්තත් විශාලතම ජලාශය..
ජල ධාරිතාවයෙන් ගත්තොත් මාදුරුඔය ජලාශයට පස්සේ ලිස්ට් එකේ තියෙන ශ්‍රී ලංකාවේ 6 වන විශාලතම ජලාශය.. මේ මහා ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 169,400ක් වන විට ඊට සාපේක්ෂව දැනට උතුරු මැද පළාතේ විශාලතම ජලාශය වන පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 109,000ක් පමණයි.
ඒකත් නෙවෙයි ලස්සනම කථාව..
ජලාශයක විශාලත්වය පෙනෙන මතුපිට පැතිරීම (Surface Area) සැලකුවම පරාක්‍රම සමූද්‍රයේ ඒ ප්‍රමාණය හෙක්ටයාර් 2540ක් (වර්ග කිලෝමීටර් 25ක් පමණ) වෙනකොට මෙම පහළ මල්වතු ඔය ජලාශය හෙක්ටයාර් 7000ක් (වර්ග කිලෝමීටර් 70ක් පමණ) දැවැන්තයි.. තුන්ගුණයකට ටිකක් අඩුයි.. එම ප්‍රමාණය කොතරම් විශාලද කිව්වොත් මේ දැවැන්ත ජලාශය දෙවැනි වන්නේ හෙක්ටයාර් 7600ක් විශාල ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය වන ඉඟිනියාගල සේනානායක සමුද්‍රයට පමණයි.. ඒ කියන්නෙ භූමි ප්‍රමාණයෙන් ලංකාවෙ දෙවැනි විශාලතම ජලාශය තමයි මේ.. කොහොමද ඉතින් ගහන්න යන මේ තොරණ.. 😍
සේනානායක සමුද්‍රයේ සහ මෙම ජලාශයේ හැඩය අනුව බැලුවම පොළව මට්ටමේ සිට පියවි ඇසින් දැකිය හැකි ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය බවට පත් වීමට පොතේ හැටියට නියමිතව තියෙන්නේ මේ දැවැන්ත පහළ මල්වතු ඔය ජලාශය හෙවත් තන්තිරිමලේ ජලාශය.. ඒ කියන්නෙ ජලාශයේ විශාලත්වය එකවර බලාගන්න පුළුවන් ලංකාවෙ විශාලතම මිරිදිය ජල තලය බලාගන්න පුළුවන් තැන තමයි මේ..
මෙම ඉදිකිරීම සුවිශේෂී ඉදිකිරීමක් වන්නේ ඒ නිසායි..
පහළ මල්වතු ඔය ද්‍රෝණියේ වවුනියාව දිස්ත්‍රික්කයට මායිම්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිවන මේ ජලාශය සම්බන්ධ කතාවේ ඉතිහාසය 1959 වසර තෙක් අතීතයට යනවා.. එහි මූලික යෝජනාව ඉදිරිපත් කරන්නේ එවකට මෙරට තාක්ෂණික අධ්‍යයනයක නිරත වූ සෝවියට් සමූහාණ්ඩුවේ විශේෂඥ ඉංජිනේරු කණ්ඩායමක් විසින්.. අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශයේ ජල හිඟයට පිළියමක් ලෙස තමයි මෙම ජලාශය එවකට යෝජනා වෙන්නෙ..
නමුත් එවකට මෙරට සිදු වූ දේශපාලන ප්‍රශ්න නිසා සෝවියට් සංගමයේ යෝජනාව ක්‍රියාත්මක උනේ නෑ.. ඊට පසු කලෙක ඇති වෙච්ච උතුරේ යුද්ධය එක්ක මේ ජලාශ යෝජනාව සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යනවා..
2009 වසරේ මහින්ද රාජපක්ෂ පාලන කාලෙ උතුරේ ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමෙන් පස්සෙ, තන්තිරිමලේ ප්‍රධාන විහාරය කේන්ද්‍ර කර ගෙන රැස් වූ ප්‍රදේශයේ ගොවි සංවිධාන දිගින් දිගටම මෙම ජලාශයේ අවශ්‍යතාව මතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ව්‍යාපෘතියට අදාල මූලික තොරතුරු එක්රැස් කිරීම් සහ සැලසුම් සකස් කිරීම් නැවත පටන්ගත්තා..
ඊළඟට බලයට ආපු මෛත්‍රීපාල සිරිසේන රජය සමයේ 2016 දී මූලික සැලැස්ම ප්‍රතිශෝධනය කරලා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් පටන් ගන්නවා.. 2019 ජූලි මාසයේ දී ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබෙනවා.. නමුත් ඉදිකිරීම් සඳහා මුල් ගල තැබීම ඡන්දය මැද්දේ 2019 අගෝස්තු 25 වනදා ලහි ලහියේ කරාට එතකොට ජලාශය හදන්න මුදල් හොයාගෙන තිබුණේවත් නෑ.. එතැන වෙන්නෙ පොඩි ඡන්ද කැම්පේන් එකක් පමණයි..
කොවිඩ් වසංගත කාලෙ එහෙම ඉවර වෙලා ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ 2021 මාර්තු මාසයේ රුපියල් බිලියන 22.9ක් ලෙස (එවකට රුපියලේ අගය මත) ඇස්තමේන්තු ගතව තිබුණු මේ දැවැන්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන ණය ක්‍රමයක් මත China CAMCE Engineering සමාගමට පවරා දෙනවා..
නමුත් 2022 වසර මුල රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක්ක අදාල කොන්ත්‍රාත් සහ ණය අත්හිටුවා මෙම ජලාශයේ ඉදිකිරීම් මුළුමනින්ම අතහැර දාලා චීන්නු යනවා යන්න.. ඒ වන විට මාස කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් වී තිබුණේ ජලාශයේ සමස්ථ ඉදිකිරීම් වලින් 3%ක පමණ ඉතා සොච්චමක්.. ඒ නිසාම ඒ කැන්සල් වෙච්ච එක උනත් ලොකු ගණන් වන්දි ගෙවන්න හේතු උනේ නැහැ..
2024 අග වත්මන් අනුර කුමාර දිසානායක රජය බලයට පත් වෙනකොට ඉදිකිරීමේ මූලික සැලසුම් සියල්ල අහෝසි වී තිබුණු අතරෙ රුපියලේ වත්මන් අගය එක්ක ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 22.9 සිට රුපියල් බිලියන 47.18 දක්වා ඉහළ ගිහින් තිබුණා..
ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන දින රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ ණය යෝජනා ලැබෙන තෙක් බලානොහිද, සමස්ථ ඉදිකිරීම් දේශීය අරමුදල් යොදවා සිදු කිරීමට අනුමැතිය ලබා දෙන්නෙ මේ ව්‍යාපෘතියෙ වැදගත්කම නිසා.. ඒ තීරණය එක්කම ඉදිකිරීම් කටයුතු එම මාසයේම නැවත පටන් ගන්නෙ ඒ සඳහා 2026 අයවැය යෝජනා මගින් රුපියල් බිලියන 5ක් වෙන් කර තිබුණු තත්වයක..
එහෙම නැවත පටන් ගත්ත ඉදිකිරීම් මේ වන විටත් අඛණ්ඩව සිදු වෙමින් ඇති අතරේ, කිලෝමීටර් 3.4 දිගැති ජලාශයේ ප්‍රධාන මැටි වේල්ලේ ඉදිකිරීම් වලින් 60%ක් පමණ මේ වන විටත් අවසන් කරලා තියෙනවා.. ජලාශයේ ප්‍රධාන වේල්ල සමඟ සමස්ත ඉදිකිරීම් 2030 වසරේ මැද අවසන් කිරීමට මුල දී සැලසුම් කර තිබුණත්, ජලාශය 2029 වසර අවසානයේ ජනසතු කිරීමට ඉදිකිරීම් කඩිනම් කිරීමට මේ වෙනකොට තීරණය කරලා තියෙනවා..
බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය අවසන් වෙනකොට මේ මහා ජලාශය කෘෂිකාර්මික වැඩවලට, පානීය ජලයට, ජල විදුලියට, ගංවතුර පාලනයට විතරක් නොවෙයි විශාල පරිසර පද්ධතියක් ප්‍රතිනිර්මාණය කරන්න හේතු වසනා වේවි..❤️
ඊයේ ජනාධිපති අනුරගේ පුද්ගලික නිරීක්ෂණයට ලක් වන්නේ මෙම දැවැන්ත ජලාශයේ ඉදිකිරීම් ප්‍රගතිය තමයි..
(රූපය : ඉදිවූ පහළ මල්වතු ඔය ජලාශය AI දකින හැටි.. හැබැයි ඇත්ත ජලාශය පොතේ හැටියට පොඩි මුහුදක් වගේ පෙනේවි..)
AHAMED retweeted
Bank Cards + CASA coming soon to Metro?
As LMT dropped this comment on @DhanikaPerera latest reel.
It hints Tap in Tap Out will roll out in the coming few months making it easier accessible even without the use of the LMT App!
Next would love to see these on our train stations.
#lka #SriLanka #Trending
AHAMED retweeted
Hide the engagement and announce the wedding. Announce the birth of your first child only after the baby is born and the mother has safely recovered. Announce your job only after you've been accepted and started working. Keep your future projects secret and announce them only upon launch. Keep your travel details private. Keep your intention to acquire something valuable (a car, house, phone, etc.) secret and announce it only after it's in your hands.
AHAMED retweeted
Very well said @kelums 🙏.
Are we going to learn anything from previous natural calamities ?
Why we don't act now @anuradisanayake , @NPPSLOfficial ?
Clear the riverbanks , start from the Mahaweli and Kelani .
Time is running out !!
Expedite the proceedings .
This is urgent.
Very urgent.
Don't waste public money in each n every year under the name of - flood relief and support .
AHAMED retweeted
The fire in Jahanam will not touch the person who recites "Allahumma Ajirni Minan Nar" 7x after fajr & maghrib.
If you choose to RETWEET this, it will be a Sadqatul-Jaariya for you and me
(Abu Dawood)
AHAMED retweeted
Hahahahaha dead 💀😂
In another video where more of the speech was covered, he literally said “in other families there is always someone who will advise not to do these wrong things, but the Rajapaksha family didn’t even have that” LMAO!
NPP MP Najith Indika slammed Opposition MP Namal Rajapaksa, recalling the events of two years ago and questioning his criticism of the government.
Referring to Namal Rajapaksa's recent remarks about not "running behind closed doors," Najith Indika said the public still remembers who ran away during the 2022 crisis, while also taking aim at the Rajapaksa family's legal troubles.
AHAMED retweeted
⚽ THE FINAL IS SET!
⭕ In 7 matches, Argentina 🇦🇷 scored 19 goals - the most in the tournament.
⭕ In 7 matches, Spain 🇪🇸 conceded just 1 - Belgium the only team to breach them.
The best attack in the tournament will meet the best defense, in New Jersey, for the biggest trophy in football. 🏆
🇦🇷 Argentina 🆚 Spain 🇪🇸
📅 Mon, 20 July
⏰ 12:30 AM SL
#WorldCupFinal
AHAMED retweeted
7 hours later and people still can’t explain what Messi did here.
This media is unavailable
AHAMED retweeted
🚨 NEGOMBO PRISON RIOT : TIMELINE
❗️Sun Jul 5 (Aft): Drug informant dispute brawl. (2 dead | 34 injured)
❗️Sun Jul 5 (Eve): Rooftop protest & roof collapse. (0 dead | 4 injured)
❗️Sun Jul 5 (Night): Armory cleared; forces suppress initial riot. (0 dead | 0 injured)
❗️Mon Jul 6 (Morn): Inmates storm prison hospital; attempt mass gate breakout.
❗️Mon Jul 6 (Aft): Security forces open fire to contain breakout.
25 Dead (20 inmates, 5 officers) | 100+ Injured.
❕Measures now underway to transfer inmates from the Negombo Prison to other prisons.
#lka #SriLanka #PrisonRiotSL
AHAMED retweeted
IMF cuts Sri Lanka's medium-term Foreign Reserve projections
With recent Middle East tensions and their ripple effect on Sri Lanka, IMF has revised its projections for Gross International Reserves (GIR).
Contrary to what many experts and the media suggest, GIR is not a target. It's a projection made by @IMFNews. The actual target is not GIR, but NIR (Net International Reserves).
Summary of the GIR Projection Revisions
• Good: 2025 actual GIR was at USD 6,838 Mn, USD 288 Mn (+4%) above the projection
• Bad: 2026 GIR revised down by USD 239 Mn (-3%) to USD 8,645 Mn
• Ugly: 2027 GIR revised down by USD 1,592 Mn (-12%) to USD 11,779 Mn
Despite a higher 2025 starting base, 2026 is revised down and 2027 cut deeper still.
IMF sees reserves rising, but at a slower pace.
This is a stark reminder of how a single external shock can ripple through an economy for years to come.
If you are interested to know the story behind the cut in GIR, pls comment below. I will write a follow-up post, if there's significant interest.
#lka #IMF





































