Harshana Gurusingha retweeted
දියසෙන් කුමාරයාගෙ කතාව අපි හැමෝම අහලා තිබුණට ගොඩක් අය ඒක හිතළුවක්, මිත්‍යාවක් කියලා බැහැර කරනවා. ඒත් මම විශ්වාස කරනවා ඒ කතාව අනාවැකියක් මිසක් මිථ්‍යාවක් නෙවෙයි කියලා.
දියසෙන් කුමාරයා මේ රට විපතින් බේරාගන්න රජෙක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් රට බේරා ගත්ත නායකයෙක් කිව්වාම අපිට මතක් වෙන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අපි බලමු ඒ කතාව එතුමාට ගැලපෙනවද කියලා.
පැරකුම්බා සිරිත පොතේ තියෙන විදිහට දියසෙන් කුමාරයා ඉපදෙන්නෙ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදාස් පන්සීයකට කිට්ටු දවසක. එක්දාස් නමසිය පනස් හයේදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවුරුදු හතයි. හත කියන්නෙ ඉතාම සුබ අංකයක්. ඉතින් ඒ කෑල්ල ගැලපෙනවා.
නුවර කලාවියෙන් හම්බ වෙච්ච ලේඛණයක මහියංගනය සෑය ප්‍රතිසංස්කරණය කරලා කොත් පලන්දන දවසට කොහේ හිටියත් දියසෙන් කුමාරයා දෙවියො එතනට ගෙන්වනවා කියලා ලියවිලා තියනවා. වැඩේ කියන්නෙ හැට එකේ ඩඩ්ලි සේනානායක මහත්තයා මහියංගනය සෑයට නැවත කොත පලන්දන වෙලාවෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ උත්සවයට සහභාගි වෙලා තියෙනවා.
තව එකක්, දියසෙන් කුමාරයා රට බේරා ගන්නෙ විදේශ ආක්‍රමණ වලින් විතරක් නෙවෙයි. බැමිනිතියා සාය වගේ ලොකු ආර්ථික අර්බුදයකින්. බැමිනිතියා සාය කියන්නෙ ස්වභාවික විපතක් නෙවෙයි, බ්‍රහ්මණ තිස්ස නැමති ආර්ථික ඝාතකයෙක් ඇති කරපු ව්‍යසනයක්. මේ පාර බ්‍රහ්මණ තිස්ස කවුද කියලා මගෙ රත්තරන් යාළුවො දන්නවනෙ.
අනගාරික ධර්මපාල තුමා කියලා තියනවා දියසෙන් කුමාරයාව තිඹිරි ගෙයිදිම මරන්න කළු සුද්දො උත්සාහ කරයි කියලා. අදට පිටරටවල ඉන්න ජෙප්පො රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙ ඉදිරි ගමන වළක්වන්න වියදම් කරන ධනය ශ්‍රමය දැක්කාමත් අපිට දැඩි විශ්වාසයකින් කියන්න පුළුවන් අපි බලාගෙන හිටිය දියසෙන් කුමාරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාමයි කියලා. – at Sri Lanka
Harshana Gurusingha retweeted
සුභ උදෑසනක් මගෙ රත්තරන් යාළුවන්ට!
ලෝං වීක් එන්ඩ් එකේ ට්‍රිප් එකක් එහෙම යන්න හිතන් ඉන්නවා නම් දුර ගමනක් යන්න පුළුවන් තරමට තෙල් ගන්න පුළුවන් වෙන්න ස්ටැබිලිටි ඇති කරපු අයට පින් දීගෙන යන්න අමතක කරන්න එපා. – at Sri Lanka
Harshana Gurusingha retweeted
Replying to @EchelonReport
මම නම් කියන්නෙ ජිම් යන උන්ට ඇඟ බද්දක් ගහන්න ඕනි. බිත්තර ඉවර කරන්නෙත් උන් තමයි.
Harshana Gurusingha retweeted
මත්පැන් මිල වැඩියි.. ආයෙත් වැඩිවෙලා කියන ඔබට මේ අවස්තාවේ 2019 ජනාධිපතිවරණ ප්‍රථිපල බැලීම වඩාත් යෝග්‍ය වෙයි.. ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 6,924,255යි. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 83%කට වැඩියි.
Harshana Gurusingha retweeted
ට්‍රිගර් වෝනින්: එක්ස්ප්ලිසිට් ලැංවෙජ්, යූස් ඔෆ් ස්ලර්ස්.
මතකද ගිය ඡන්දෙ කාලෙ ලංකාව? එක පැත්තක මණියක්ඛිත නාග රාජ්‍ය විශාල ශබ්දයක් එක්ක නාග ලෝකෙන් ධාතු අරන් ආවා. අනික් පැත්තක මුස්ලිම් වෙෙද්‍යවරයෙක් සිංහල අම්මලා දාස් ගානක් වඳ කරා.
දැන් මේ ඇමරිකාවේ ඡන්ද කාලේ. ඉතින් එක එක නිවුස් එනවා. එක පැත්තක පොඩි එවුනගෙ පක කපලා ලිංගෙ මාරු කරනවාලු. නිව් යෝක්වල පොන්නයො හෙළුවෙන් නටනවාලු.
අපේ ඡන්ද කාලේ ආපු නිවුස් වල ඇත්ත තත්වේ දැන් දන්න නිසා මේ ඇමරිකන් නිවුස් දිහාත් ඉවසීමෙන් බලා ඉඳලා නුවණින් තේරුම් ගන්න එක තමයි සුදුසු.
මම මෙහෙම කිව්වට ඉතින් එහෙම නුවණක් තිබ්බා නම් මගෙ රත්තරන් යාළුවො ගෝටාව ජනාධිපති කරලා, තුනෙන් දෙකත් දීලා, වැලි පිටින් පුකේ ඇරගනීයැ. – at Sri Lanka
Harshana Gurusingha retweeted
අන්තවාදි වීගන් කෙනෙක් වීදි බල්ලන්ට සාලයෝ බෙදන සීන් එකක් දැක්කා. බල්ලන්ට බෙදන නිසා ෆුඩ් සිටියෙන් සාලයෝ ගන්න එක වීගන් පිලොසොපියට අනුව අකැප නැතුවැති.
Harshana Gurusingha retweeted
හකුරු පුඩිමට වටලප්පන් කියන පකයන්ට රිදෙන්න ආර් ටී කරන්න.
This Post is from an account that no longer exists. Learn more
Harshana Gurusingha retweeted
ඉස්සෙල්ල විනය ගරුක රියදුරෙක් වෙයන්. එතකොට රට නිකන්ම හැදෙයි. – at Sri Lanka
Harshana Gurusingha retweeted
දෙදාස් තුනේ හතරෙ වගේ කාලේ රනිල් බලයට ඇවිත් යළි පුබුදමු ශ්‍රී ලංකා කියලා වැඩ පිලිවෙලක් පටන් අරන් නාස්තිකාර රාජ්‍ය සේවය කප්පාදු කරලා රට ගොඩ දාන්න හදනකොට ජෙප්පො චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩු ගහලා ඒක කෙළෙව්වා කියලා මේකෙ උන්ට මතක නැහැ. මොකද උන් ඒ කාලේ මොන්ටිසොරි වයසෙ. – at Sri Lanka
Harshana Gurusingha retweeted
කයියනන් තියෙනව. හැබැයි මොබයිල් එකෙක් වැඩි ගානක් දීල බුක් කරන ටිකට් එක ගන්න තවත් ගානක් දිල යන්න ඕන කොටුවට ටේන් එක තියෙන දවසට කලින්. – at Sri Lanka
This quoted post is unavailable.
Harshana Gurusingha retweeted
නිදහස් දිනේ ජංගම ලැට් වලට කෝටි එකහමාරක් වියදම් කරලා තියෙන්නේ අපි රෙන්න පුකේ ගූ වත් නැති රටක් නෙවේ කියලා ජාත්‍යන්තරයට පෙන්නන්න වෙන්නැති. – at Sri Lanka
Harshana Gurusingha retweeted
එක අතකට සීගිරි කාශ්‍යපට අන්තිමට කෙලම වෙලා ගිය එක ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිහත් බිත්තිවල චිත්‍ර ඇඳලානෙ රට කරන්න පටන් ගත්තෙ. – at Sri Lanka
Harshana Gurusingha retweeted
සයිකියෑට්‍රිස්ලට රිදෙන්න ආර් ටී කරන්න.
You’re unable to view this Post because this account owner limits who can view their Posts. Learn more
Harshana Gurusingha retweeted
Pork and true bacon belong on pizza
You’re unable to view this Post because this account owner limits who can view their Posts. Learn more
Harshana Gurusingha retweeted
සුද්ද හදල දුන්න ලයින් එක දික් කරගන්න බැරි උන අපි මේ නිවුස් එක මාධ්‍ය වල දාගෙන හැමිනෙනනව ඉතින්. – at Sri Lanka
Bangladesh opens first metro funded by Japan newswire.lk/2022/12/29/bangl…
Harshana Gurusingha retweeted
Every time you dunk on the clown prince, you take him one step closer to the top. Ignore the rage-bait.
Harshana Gurusingha retweeted
Replying to @sudaththa @NotJagath
නෙළුම් කුළුණ රුවන්වැලිසෑය වගෙ වෙච්ච එක ගැන..
Digital Transmission
Tourist Attractions
Hotels, Restaurants මොනාවත් නෑ..ඒක ඉස්සරහ දැන් පෙරහැර කඩෙ වගෙ අයිස් ක්‍රීම් කාරයො. බැලුන් කාරයො ටිකක් ඉන්නවා.. තව ටික දවසකින් ඔතන දොදොල් කඩේකුත් ඇරුනම ඒක අමු සිද්ධස්ථානෙ

















