Harshana Gurusingha (@0Harsh0) header
Harshana Gurusingha (@0Harsh0) profile picture
Joined October 2009
Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)Photo by Harshana Gurusingha (@0Harsh0)
අකුදි මහත්තයගෙ රැලියට මත්තල ඉදන් රතු කොඩි ගහන් මාලු තියල් පැක් කරන් මේ එන්නෙ මයින්ද මාතියාට පිං සිද්ද වෙන්න කියල මතක් වෙනකොට…..
8
1
18
2,501
Harshana Gurusingha retweeted
Absolutely...
Java rocks More than ever
1
170
Harshana Gurusingha retweeted
අනුර කුමාර දිසානායක.
මේ පාර ඇමරිකාවෙ ඡන්දෙ දිනන්නෙ?
16%ජෝ බයිඩන්
84%ඩොනලඩ් ට්‍රම්ප්
167 votes • Final results
4
2
26
2,091
Harshana Gurusingha retweeted
දියසෙන් කුමාරයාගෙ කතාව අපි හැමෝම අහලා තිබුණට ගොඩක් අය ඒක හිතළුවක්, මිත්‍යාවක් කියලා බැහැර කරනවා. ඒත් මම විශ්වාස කරනවා ඒ කතාව අනාවැකියක් මිසක් මිථ්‍යාවක් නෙවෙයි කියලා. දියසෙන් කුමාරයා මේ රට විපතින් බේරාගන්න රජෙක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් රට බේරා ගත්ත නායකයෙක් කිව්වාම අපිට මතක් වෙන්නෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අපි බලමු ඒ කතාව එතුමාට ගැලපෙනවද කියලා. පැරකුම්බා සිරිත පොතේ තියෙන විදිහට දියසෙන් කුමාරයා ඉපදෙන්නෙ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදාස් පන්සීයකට කිට්ටු දවසක. එක්දාස් නමසිය පනස් හයේදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවුරුදු හතයි. හත කියන්නෙ ඉතාම සුබ අංකයක්. ඉතින් ඒ කෑල්ල ගැලපෙනවා. නුවර කලාවියෙන් හම්බ වෙච්ච ලේඛණයක මහියංගනය සෑය ප්‍රතිසංස්කරණය කරලා කොත් පලන්දන දවසට කොහේ හිටියත් දියසෙන් කුමාරයා දෙවියො එතනට ගෙන්වනවා කියලා ලියවිලා තියනවා. වැඩේ කියන්නෙ හැට එකේ ඩඩ්ලි සේනානායක මහත්තයා මහියංගනය සෑයට නැවත කොත පලන්දන වෙලාවෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ උත්සවයට සහභාගි වෙලා තියෙනවා. තව එකක්, දියසෙන් කුමාරයා රට බේරා ගන්නෙ විදේශ ආක්‍රමණ වලින් විතරක් නෙවෙයි. බැමිනිතියා සාය වගේ ලොකු ආර්ථික අර්බුදයකින්. බැමිනිතියා සාය කියන්නෙ ස්වභාවික විපතක් නෙවෙයි, බ්‍රහ්මණ තිස්ස නැමති ආර්ථික ඝාතකයෙක් ඇති කරපු ව්‍යසනයක්. මේ පාර බ්‍රහ්මණ තිස්ස කවුද කියලා මගෙ රත්තරන් යාළුවො දන්නවනෙ. අනගාරික ධර්මපාල තුමා කියලා තියනවා දියසෙන් කුමාරයාව තිඹිරි ගෙයිදිම මරන්න කළු සුද්දො උත්සාහ කරයි කියලා. අදට පිටරටවල ඉන්න ජෙප්පො රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙ ඉදිරි ගමන වළක්වන්න වියදම් කරන ධනය ශ්‍රමය දැක්කාමත් අපිට දැඩි විශ්වාසයකින් කියන්න පුළුවන් අපි බලාගෙන හිටිය දියසෙන් කුමාරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාමයි කියලා. – at Sri Lanka
20
4
8
45
9,669
No NCAP safety ratings will save you from sheer stupidity.
77
Harshana Gurusingha retweeted
සුභ උදෑසනක් මගෙ රත්තරන් යාළුවන්ට! ලෝං වීක් එන්ඩ් එකේ ට්‍රිප් එකක් එහෙම යන්න හිතන් ඉන්නවා නම් දුර ගමනක් යන්න පුළුවන් තරමට තෙල් ගන්න පුළුවන් වෙන්න ස්ටැබිලිටි ඇති කරපු අයට පින් දීගෙන යන්න අමතක කරන්න එපා. – at Sri Lanka
4
3
30
1,601
පොඩ්ඩක් මාලුත් වගේ….
74
එහෙම කියන්න එපා. 1. දවස් ගනන් හික්මීමෙන් පෝලිමෙ ඉන්න පුරුදු උනා. (ඉවසීම) 2. ඒ ඉදලත් ලීටර් 20න් සතුටු උනා(ලද දෙයින් සතුටු වීම) 3. පෝලිමේ ඉන්න හැමෝ එක්කම සුහදව කතා කරන්න පුරුදු උනා(මාන්නය දුරු කිරීම) 4. ඩොලර් නැති කාලෙ කොස් කොල උනත් කන ලෙවල් එකට ආව (පහසුවෙන් පෝශනය කිරීම) /n
Dammika thinks Sri Lanka is one of his corporate businesses, and SL has only two issues: LKR & USD. That gives a good measure of the man he is. One without political experience and acumen will be a disaster - an example is Gota.
2
2
10
1,418
කොටින්ම එහෙම තරම් බෞද්ධ කම කවුරුවත් පුරුදු කරන්න නැතිව ඇති. ඒ වගේ මෙයාගෙනුත් මොනා හරි හොද ලෙසන්ස් ලර්න්ට් ටිකක් එයි 🤷‍♂️
2
122
කියල කට ගත්තෙ නෑ. ඒ හික්මීම කොහෙ ගිහින්ද දන්නෙ නෑ. අපි අලුත් පෝලිම් යුගයකට යමු.
67
Bought this today, after a long time. Is it just me, or there is less ink now ?
1
120
Harshana Gurusingha retweeted
Replying to @EchelonReport
මම නම් කියන්නෙ ජිම් යන උන්ට ඇඟ බද්දක් ගහන්න ඕනි. බිත්තර ඉවර කරන්නෙත් උන් තමයි.
3
2
24
2,100
How did this made it to the list in such a specific way ?
2
120
මීට පූසා.
සාලයො ටිකක් කාපු කාලයක් මතක නෑ මට
1
4
160
This Land Cruiser looks horrible. Looks like someone took the old 70 series, opened the bonnet, dropped a Grenade and closed the bonnet. The most laziest facelift ever.
1
2
260
It’s the same lazy ass approach they did when they upgraded 4.2 liter straight 6 with the V8. The engine bay was too narrow. What did they do? Expand the engine bay width and the front axle. (Only the front axle mind you). Now it has two tracks for front and rear.
3
1
73
Plus here’s the fuel efficiency. Looks like that 2.8liter is squeezed to the max. instagram.com/p/C0SKrDdtabX/…
27
බීෆ් කන්නෙ නැති, අනිත් මස් කන ධාර්මික දිවියෙක් !!
There is a village in India called Antoli, in the Gujarat state, here a unique and unexpected story unfolded A young leopard would make its way from the wild to seek the company of a domesticated cow. The pair would stay together most of the night, an unlikely friendship in which somehow both found comfort. As an audience developed, the wild cat, wary of humans, decreased the frequency of its visits until they stopped. No one knows why the cat reached out or why the cow was so comfortable around it.
1
124
A well behaved doggo, doing it’s morning commute !
1
1
124
May god bless whoever brakes hard in front of this truck with a full load !
4
1
1
5
638