Nadeera Witharana retweeted
27-04-1997 திருமலை புல்மோட்டை தாக்குதல்.மறந்துவிடுவது மக்களின் இயல்பு நினைவு படுத்திக்கொண்டு இருப்பது எங்களின் கடமை
Nadeera Witharana retweeted
BBC නම් කළ 2025 වසරේ සංචාරය කළ යුතු හොඳ ම ස්ථාන 10 සහ ශ්‍රී ලංකාව ඊට ඇතුළත් කිරීමට බලපෑ නිර්ණායක
වැඩිදුර කියවන්න: 👇
bbc.in/4gcoEaB
Nadeera Witharana retweeted
@Sinhagiri soriyawawa මගේ ව්‍යපාරයේ පලමු කස්ටමර් රුවන් මහත්මයා ඔබට 🙏🙏🙏🙏 – at Sri Lanka
Nadeera Witharana retweeted
දුප්පත් ම ළමයි 25කට එක්සයිස් පොත් අපෙන් ඉල්ලුව. අපි හිතා ඉන්නෙ පන්ති කීපෙකට, ළමෝ හැමෝටම පොත් දෙන්න. ස්කෝලෙ බිංකම මහා විද්‍යාලය. 1-11 ළමයි 284ක් . ඉතිං ඔයාලටත් හැකි පමණ මේකට දායක වෙන්න පුළුවන්.සල්ලි එකතුකරල තොග මිලට පොත් අරං දෙන්නයි අපි ඉන්නේ. #ස්කෝලාධාර – at Sri Lanka
Do you remember when you joined X? I do! #MyXAnniversary
2
2
70
Nadeera Witharana retweeted
[REPOST] සිරිපා වන්දනාවේ යෙදෙන මාර්ග ඇතුළුව ඔබ දැන සිටිය යුතු කරුණු 7ක්
bbc.in/4fgPq1m
Nadeera Witharana retweeted
ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ
පව් කරන තැනැත්තා මෙලොව දී ත් ශෝක කරයි, පරලොව දී ත් ශෝක කරයි. තමා විසින් කරන ලද කිලිටු වූ කර්ම දැක, ඔහු ශෝක කරයි. ඔහු අතිශයින් වැළපෙයි.
(ධම්මපදය | යමක වග්ගය)
Nadeera Witharana retweeted
වසර 54කට පසු බිඳ වැටුණු සිරියාවේ පවුල් පාලනය..
සිරියාවේ පවුල් පාලනයේ ඉතිහාසය මෙන්න
Nadeera Witharana retweeted
"මම කරාතේ 'බ්ලැක් බෙල්ට්' ගත්තේ අවුරුදු 12න්"
"මම ගහන කුළු ගෙඩි පහරට වඩා ක්‍රීඩිකාවක ලෙස දියණිය ශක්තිමත්"
කරාතේ ශුරියක වූ විස්මි නවෝද්‍යාගේ කතාව
ගාල්ල කරාපිටිය පිලිකා රෝහලටත් රෝගින්ටත් දොස්තර ක්‍රිෂාන්ත පෙරේරා කල සේවය ඉතාමත් වටිනවා.
තව සැරයක් හිතන්න.
@NalindaJay
#SriLanka
29
Nadeera Witharana retweeted
Remembering Lieutenant Colonel J.A Lalith Jayasinghe PWV, WWV, RWP, RSP, SF on his death anniversary. His bravery and supreme sacrifice will forever inspire us to honor and protect a Unitary #SriLanka. 🇱🇰
Remembering Lieutenant Colonel J.A Lalith Jayasinghe PWV, WWV, RWP, RSP, SF on his death anniversary. He was an officer of the #SriLanka Army Special Forces, who was decorated with the 'Parama Weera Vibhushanaya' the highest award for combat bravery in the SL Armed Forces. (1/2)
😂
Israel could announce a ceasefire in Lebanon by tomorrow and withdraw from Lebanese territory
The recent conflict between Hezbollah and Israel was always going to end through negotiations rather than military force Israel has attempted
Tel Aviv's main objective for the invasion of Lebanon was to bring the displaced back to their homes by military means
Military force failed to break Hezbollah and the displaced Israelis did not return back to the north
16






























