Pinned Tweet
උනුවී පපු කුහර ගන ලාවා ගගුල.........
ඇලවී රිදුම් දේ නැත නිඹදව නිසල......
සුව වි බිදී පැරෙන දිය බුබුලක අසල....
කදුලත් සිනාවෙයි මේ දෙනෙතට නිතර.... – at Sri Lanka
352
ඉදිරි පැය කිහිපය තුල සුලග පැයට කිලොමීටර් 70 ඉක්මවන බැවින් කොටට අදිනවා නම් කරුනාකර යටට අදින්න.😁 – at Sri Lanka
124
කවුද මේ අහිංසක කෙල්ලගෙ හිත රිදවන එකා පවු .මම කසාද බැඳල හිටියෙ නැත්නම් ගෙදර එක්ක යනවා කොහේද දැන් බෑනේ
1
1
367
පඬ කිනිති නැගී සුව දැනෙන වෙලේ
රවයි ඈ මෙමට සැරෙන්
මද සුලගෙ හැපී සුව බෙදන වෙලේ
රවයි එ් අවට සැනෙන්
හඩ නැගෙන සැනේ සුව දැනෙනව නේ
ඉතින් සුව විදිනු කෙසේ
මේ කුහක ගති ඉමු නැතුව අපි
සුවැති ලෝකයේ වෙලී........
3
213
නිසසල සුලන් ගත දැවටෙන විටදී සහන්
හැගුමන් මතුවෙනව නෙතු මත නුඹ ලගදි පහන්
මතකය පමනකී දැනුනම කඳුලු වහන්
හිනහි ඉන්න හදනව හිත සතුටකට බහන් – at Sri Lanka
6
241
කවියකට හිත නතුකරන්නට
හදවතේ මෘඳු පටක අසුරා
සිනිඳුවට පිරිමඳින මනසට නුඹව සිහියට සැනෙන් වැටුනා
බිඳුනු ඇදවුනු තන්තු අසුරා සීරුවට රුදිරයත් යෙදුනා
ප්‍රේමයේ අහුමුලු හොයන්නට ශිරා දමනිත් එකට එතුනා – at Sri Lanka
3
179
ඒ කාලේ සමහර අම්මල ලස්සන කෙල්ලොන්ගෙ කොන්ඩෙ කොටට කපල ගොන් විදියට ඉස්කෝලෙ යැවුවෙ කොල්ලන්ගෙන් බෙරගන්නලු
This quoted post is unavailable.
96
මීයෙක්ව මරන්න පිහිය මැදින් තියල එක පැතත්ක කරවල කැලකුයි අනික් පැත්තෙ පොල් කෑල්ලකුයි තිබ්බම මීය ඇවිත් කරවල කෑල්ල කනවද පොල්කෑල්ල කනවද අහල මැරිල ගියාලු
This post is from a suspended account. Learn more
79
හීතල දවස්වල දුකින් ඉන්නැතුව ගෙදර මනුස්සයට මෙන්න මේ ට්‍රිට් එක කරල උනුසුම් වෙන්න – at Sri Lanka
This quoted post is unavailable.
118
















