ඉතින් නුඹ තව දුර ගියෝතින්...
මාව අමතක නොවෙන්න...
හිත හැදෙන්නට දුක නිවෙන්නට ...
මටත් කවියක් ලියන්න...
youtu.be/KL2Ji3h1TfI?si=Qv13…
#සාජ්ජේ
2
199
මරණය retweeted
මේ වැස්ස කාලේ ඉවෙන්ට් හොරුන්ගෙන් ඔයාලගේ සල්ලි ටික බේරගන්න තියෙන හොදම විදිහ අවුට්ඩෝර් කොන්සර්ට් වලට නොයා ඉන්න එක. උන් බොරුවට පොඩි marquee එකක් ගහලා ඒ වගෙ 20 ගුණයක් ටිකට් විකුණනවා. අන්තිමට ලෙජන්ස්ල මහ වැස්සේ මොනාදෝ කියනවා ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ අයියෝ සල්ලි විතරයි. #උගත්පාඩම්
නුඹ ලඟ මගෙ පාලු මෑකේවී...
මගෙ අඳුරට නුඹ සඳ වේවී...
නුඹ වෙත මගෙ රහස ඇසේවී...
සඳ අද මගෙ අහසෙ දිලේවී...
youtu.be/-ILpCycQONI
sinhalasindu.lk/numba_ha_sin…
#සාජ්ජේ
2
185
කිසිදා මගේ නොවෙනා...
නුඹ ළග ඉන්න මං දන්නවා...
තරහා වී නොයෙනා...
මතකය වෙන්න මට හිතෙනවා...
youtube.com/watch?v=FnHSQ6sQ…
#සාජ්ජේ
1
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා...
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා...
ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා...
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...
#සාජ්ජේ
youtube.com/watch?v=2kEIfAur…
1
සෙනෙහස උතුරන වදනට සිත් වී...
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී...
දැන දැන හිමි නොවනා බව නොදැනී...
මම තව තව ඔබ වෙත පෙම් කරමී...
#සාජ්ජේ
youtube.com/watch?v=P0ExCpQL…
1
Come, let me love you...
Let me give my life to you...
Let me drown in your laughter...
Let me die in your arms...
Let me lay down beside you...
Let me always be with you...
Come, let me love you...
Come love me again...
#sajje
youtube.com/watch?v=RNOTF-zn…
පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ
බිම හෙළා පයිනි පෑගුව නමුදු මල
ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?
youtube.com/watch?v=tBtrPDeG…
boondi.lk/article.php?ArtID=…
මට හීනයක් වෙලා...
ඔබේ ඔය ආදරේ...
සිත තාම දන්නෙ නෑ...
මා ඇයි ද පෙම් කලේ...
සඳ රාජිනී නුඹයි...
මගේ හද මන්දිරේ...
සදා වෙනස් නොවේ...
මගේ ආදරේ...
#සාජ්ජේ
youtube.com/watch?v=vBGbnLjq…
2
අහිංසකාවී...
ඔබ වසන්තයක් වී...
ආදරයෙන් ජීවිතයම පාට කරාවී...
වදන් බෙදා දී...
මගෙ සවන් පිනාවී...
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී...
#සාජ්ජේ
youtube.com/watch?v=_5QJ6W6f…
1
කෙස්ස බෑ හිස
ලස්සන
ඇස් මතින් දිසි
රැස් දෙස
විස්මයෙන් වුව
විස්මෘත
අස්වැසිල්ලක
අස් ඇස
'නිමිති' - මංජුල වෙඩිවර්ධන
6
මිහිරාව ආවා...
මදු රහස කීවා...
හිත හීන් හිරියාවේ...
පෙම් සුවද නෑවා...
youtube.com/watch?v=FRXAUMBK…
#සාජ්ජේ
3
ඉතින් එබැවින් නවතිමි….
හදින් පිටමන් නොකරමි…..
#සාජ්ජේ
youtube.com/watch?v=zx3wYHSq…
ඉඳහිටක දැනුනාට හිතට තද බල දුකක්...
පුලුවනිය මට ඉන්න නුඹව නැතිවම වුනත්...
#සාජ්ජේ
youtu.be/5VgRLcxXdj0





