Poo Sa(පූසා) (@Poo_Sa) profile picture

පූසෙක්! ඒ කිව්වේ හොඳ පූසෙකුත් නෙමෙයි නරක පූසෙකුත් නෙමෙයි!

Moratuwa
Joined May 2010
Photo by Poo Sa(පූසා) (@Poo_Sa)Photo by Poo Sa(පූසා) (@Poo_Sa)Photo by Poo Sa(පූසා) (@Poo_Sa)Photo by Poo Sa(පූසා) (@Poo_Sa)
ඒ මදිවට යන්න හැදුවම, එතන ඉඳලා වාහන තියෙන තැනටත් අර මහ වැස්සේ පයින් යන්න ඕන. වාහනයක්වත් ගේන්න දෙන්නෑ සෙකියුරිටි එවුන්. මිනිස්සු කොහොමද එන්නේ ඇහුවම “එයාලට දුවලා එන්න කියන්න” ලු. “අම්මලා එක්කගෙන ආවේ හුත්තෝ එයාලට දුවන්නද කියන්නේ?” කියලා ඇහුවම සොරි කිව්වා! අප්පගේ ඕගනයිසිං.
3
7
424
මේ වැස්ස කාලේ ඉවෙන්ට් හොරුන්ගෙන් ඔයාලගේ සල්ලි ටික බේරගන්න තියෙන හොදම විදිහ අවුට්ඩෝර් කොන්සර්ට් වලට නොයා ඉන්න එක. උන් බොරුවට පොඩි marquee එකක් ගහලා ඒ වගෙ 20 ගුණයක් ටිකට් විකුණනවා. අන්තිමට ලෙජන්ස්ල මහ වැස්සේ මොනාදෝ කියනවා ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ අයියෝ සල්ලි විතරයි. #උගත්පාඩම්
1
6
2
16
3,642
පරණ ස්ක්‍රිප්ට් වලට තාම මුන් අහු වෙනවනේ. ආයේ බහුතරේ ඩෑන් ප්‍රියසාද් එක්ක කියපංකෝ.... මේවනේ නියම කොමඩි!
55
විනයක් නැති බස් රියදුරෝ නිසා වෙන අනතුරු අවම කරගන්න පුලුවන් එක විදිහක් තමයි පාසල් අධ්‍යාපන චාරිකාවලට උපරිම දුරක් සහ උපරිම කාල රාමුවක් ලබා දීම. මේ මොංගල් තීන්දු තීරණ ගන්න ලාවට හරි හිතෙන උන් එක්ක මේ රට බංකොලොත් වෙන්න මෙච්චර කල් ගිය එකයි පුදුමේ!
61
පොහොට්ටුවයි අලියයි එකතු වෙන්නම උනා මෛත්‍රියා පාස්කු බෝම්බේ තිබ්බේ කියලා හොයාගන්න 🤣
1
76
ලබන්නා වූ අලුත් අවුරුද්ද සිරි ලංකාවේ වෙසෙන එකෙක්ටවත් සුභ වෙන්නෑ. අපි ඉන්නේ බංකොලොත් රටක. තාම ඒක අපිට දැනෙන්නවත් ගත්තෙ නෑ. ඒ නිසා අවුරුද්ද ලබපු ගමන් විහිලු කතා කියන්නැතුව අවුරුද්ද පුරාවට ජීවිතේ ගැටගහන විදිහ ප්ලෑන් කරපල්ලා!
66
මේ ගුරු ඇදුම් කේස් එක ගැන තරුණ පරම්පරාව අදහස් දක්වන හැටියෙන් අපිට පේනවා මේ රට යන්නේ කොයි පැත්තට කියලා. හම්පඩ ගෝත්‍රික මානසිකත්වයට මේ රට කවදාවත් ගොඩ දාන්න වෙන්නෑ... උන් ජීවිත කලෙම මහින්ද ද සජිත් ද රනිල් ද නැත්නම් අනුර ද හොද කියලා රණ්ඩු වෙවී ඉදලා මැරිලා යයි.
ඕස්ට්‍රේලියාවත් කැපුන එකේ ඕක මොකක්ද!
බැලින්නම් සාරි අදිනවට ආසා සිවුරු අදින උන්.... හරි වැඩේ ලංකාවට උනේ......
1
පාන් ගෙඩියක් 300යි ලු නේද? වඳ කොත්තුවක් කීයද දන්නෑ දැන් 😏
අනීතිකව පුද්ගලෙක් වැරදිකාරයෙක් කිරීම වගේම අධිකරණයෙන් වැරදි කරුවෙක් කරපු කෙනෙක්ව එක එක අයගේ දැන හැදුනුම් කම් මත ඕනෑ එපාකම් මත සමාව ලබාදෙන එකත් වැරදියි මට නම්. ඒක අනික් අධිකරණයෙන් වරදකරුවන් කරපු අයට අසාධාරණයක් නෙමේද?
1
6
දැන් හැමෝම වගේ හොයන්නේ මේ පුණ්‍යය භූමියෙන් පලා යන්න විදිහක්!
මහින්දලාට ආයේ බලේදෙන්න එපා ප්‍රජාතත්‍රවාදේ නැති වෙලා ඒකාධිපති පාලනයක් එනවා කියලා ඒ දවස් වල ඡන්දේ කාලේ හැමෝම කිව්ව. ඡන්දේ දුන්න උන් කිව්වා එහෙම එකෙක් තමා ඕනේ කියලා මේ රට හදන්න කියලා. දැන් ඒ බහුතරය ඉල්ලපු දේ තමා මේ ලැබෙන්නේ...
1
කපනවා නම් කපපං නැත්නම් හු*පං! #අලුත්සටන්පාඨ
කොරෝනා තිබ්බත් නැතත් චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටිය කියන්නේ හැම අවුරුද්දෙම හිට් ටොපික් එකක්!
1
දෙස් විදෙස් ඇස් මවිත කරවයි!
How International media reported Premalal Jayasekara taking oaths as MP newswire.lk/2020/09/08/how-i…
සමහර රටවල පොඩි වැරැද්දක් කරලා අහු උනත් දේශපාලයකයෝ ඉල්ලා අස්වෙනවා. අපේ රටවල මරණ දඩුවම ලැබුණු උන්ට පාර්ලිමේන්තු එන්න නීතියෙන් අවසර ලැබෙනවා... ඉතිං ඔයැයිලා මේ රට දියුණු වෙනකම්ද බලං ඉන්නේ? 🤣
1
දැන් පැවිද්දන්ට ඉන්න ඕනේ විදිහ කියලා දෙන්නේ ගිහියෝ 🤣
කොරෝනා වලට බයත් නැති, තාම කොරෝනා කේස් දෙකක් විතරක් නිසා ලොකු කේස් එකකුත් නැති බව දන්න, ඒත් ගෑණිගේ වදෙන් බේරෙන්න බැරුව සුපර් මාර්කට් වල රස්තියාදු වුණ සුවහසක් ස්වාමිපුරුෂයින්ට මේ ටුයිට්ටුව උපහාරයක්ම වේවා!!! #SL #CoronaOutbreak #Covid_19
2
ඔක්සිජන් වැඩක් නෑ කියන අපේ මිනිස්සුම තමා ඡන්දේ දාලා රටේ පාලකයෝ පත්කරගන්නෙත්.... ඉතිං සිස්ටම් චේන්ජ් වෙනකම්ද බලං ඉන්නේ? #slpolitics