Haritha retweeted
Replying to @haritha98
මම හිතන්නේ අපි දන්න පුන්චි ධර්මය හරි ජීවිතේ දී පාවිච්චි කරන්නයි ඕනේ කියලයි , බණ කොයිතරම් ඇහුවත් කියෙව්වත් ඒ දේවල් ප්රායෝගිකව පාවිච්චි නොවෙනව නම් මොන තරම් අපරාධයක් ද . ස්තූතියි .
Haritha retweeted
AGRICULTURE 4.0 - The future of Farming Technology!
The rest of the world is moving towards Agriculture 4.0; what about Nigeria & other Subsaharan African countries? Where are we even operating, right now? 🤔
What do you know about Agriculture 4.0?
Tell us in the comments 👇🏾
Haritha retweeted
සඳ මත ඇති අභිරහස් පැල්පතක්? (Mysterious Hut)
මීට වසර 3 කට පමණ පෙර එනම් 2019 ජනවාරි මස සඳෙහි Von Kármán ආවාටය මතට ගොඩබැසි චීනයේ Chang'e 4 මෙහෙයුමට අයත් Yutu 2 රෝවරය තවමත් සක්රීය ව ක්රියාකරමින් සිටියි. ⬇️
Haritha retweeted
මූසික වධ හිංසනය (Ancient Toturing Methods)
මොකක්ද මේ මීයන් මඟින් ලබා දෙන වධ හිංසනය ??
මූසික වධ හිංසනය කියන්නේ පුරාණ රෝමයේ ඇති වුනු දඬුවම් ක්රමයක්. මේක ඇත්තටම මරණ දණ්ඩනය ලබා දීමේ අරමුණ උදෙසාම පාවිච්චි කරපු උපක්රමයක් නෙමෙයි. ⬇️
Haritha retweeted
ඔබ දන්නවා ද?
83 හැවිරිදි ඉරාන ජාතික amou haji ලොව අපිරිසිදු ම මිනිසා ලෙස බොහෝ දෙනෙක් සලකයි. ආමු කියා සිටින්නේ ඔහු වසර 65කට වැසි කාලයක් තිස්සේ ස්නානය නොකළ බවයි. ඔහු ජලයට බියවන අතර දශක 6කට වඩා වැඩි කාලයක් ස්නානය නොකිරීමට හේතුව මෙයයි.
Haritha retweeted
හත්වන සිහිනය ;
කොසොල් රජතුමා :
01." භාග්යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී?
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් (/2)
⬇️
Haritha retweeted
සයවන සිහිනය ;
කොසොල් රජතුමා :
01." ස්වාමිනී මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලකුට රන්තලියක මුත්රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමිනී මෙහි තේරුම කුමක් ද ? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි(1/2)
⬇️
Haritha retweeted
පස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
01.භාග්යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය(1/2)
⬇️
Haritha retweeted
ඔබ මේ දකින Li ching Yuen නම් චීන ජාතික පුද්ගලයා 1930 නිව් යෝක් ටයිම්ස් පුවත්පතකට අනුව වසර 256 ජීවත් වී තිබේ (I677-I933).වඩාත් පුදුමයට ලක් විය යුතු කාරනය නම් මොහු සිය ජීවිත කාලය පුරාම 23 වතාවක්ම විවාහ ගිවිසගෙන ඇති අතර එම විවාහ වලින්
ඔහු දරුවන් 200 කට පියෙකු වී තිබේ.
උපුටාගැනීමකි.
Haritha retweeted
සතරවන සිහිනය ;
කොසොල් රජතුමා :
01." භාග්යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා.(1/2) ⬇️
Haritha retweeted
තෙවන සිහිනය ;
කොසොල් රජතුමා :
01." ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ස්වාමිනී "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙම සිහිනයෙන් කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි.(1/2)
⬇️
Haritha retweeted
දෙවන සිහිනය ;
කොසොල් රජතුමා :
01." ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව වැඩි වෙනවා.(1/2)
⬇️
Haritha retweeted
♻️කොසොල් රජතුමා දුටු සිහින දහසය හා එහි තේරුම...
🔴අද කාලේ අපේ රටට හරියට ම ගැලපෙනව....
⬇️
Haritha retweeted
ඔබ දන්නවා ද ?
TrumpNation: The Art Of Being The Donald නම් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ චරිතප්රදාන රැගත් කෘතියේ ඔහු බිලියනපතියෙක් නොව මිලියපතියෙකු යැයි සදහන් කර තිබීම නිසා ට්රම්ප් විසින් එම කතුවරයාට එරෙහිව ඩොලර් බිලියන 5ක නඩුවක් ගොනු කර ඇත.
Haritha retweeted
Crested Hawk Eagle🦅
At yala national park
Photo credit 📸
Asitha Disanayake
#birdwatching #wildlife #birds #birdphotography #NaturePhotography #wildearth












