Haritha (@haritha98) header
Haritha (@haritha98) profile picture

Pause Think Restart 🧑‍🌾 | 🏏

Sri Lanka
Joined April 2015
Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)Photo by Haritha (@haritha98)
What a match...🔥 Netherland team put good pressure on South Africa team and eventually they won the game.... #SAvNED
1
130
නුග අරලු (නුග ගහෙන් පහලට එල්ලෙන වැල් වලට කියන් නේ නුග අරලු කියලා 🙃 )
2
234
Haritha retweeted
🙏
1
2
232
Replying to @haritha98
මම හිතන්නේ අපි දන්න පුන්චි ධර්මය හරි ජීවිතේ දී පාවිච්චි කරන්නයි ඕනේ කියලයි , බණ කොයිතරම් ඇහුවත් කියෙව්වත් ඒ දේවල් ප්‍රායෝගිකව පාවිච්චි නොවෙනව නම් මොන තරම් අපරාධයක් ද . ස්තූතියි .
1
1
1
148
හිත නිවෙන චිත්‍ර ටිකක්
5
157
හිත නිවෙන චිත්‍ර ටිකක් 🙏
3
210
අනුරාධපුර පුජා නගරය 🙏
3
153
යථාපි මූලේ අනුපද්දවේ දළ්හේ ඡින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං “කිසියම් ගසක මුල යම් උපද්‍රවයක් රහිත වන්නේ නම් ඒ ගස කෙතෙක් කැපුව ද නැවත නැවත ලියලා වැඩේ. එලෙසින් ම තණ්හාව හා බැඳුණු අනෙකුත් ක්ලේශයන් සම්පූර්ණයෙන් නොනසන්නේ නම්⬇️
1
115
නැවත නැවත සංසාර දුක හටගනී.”
94
තණ්හා දුතියෝ පුරිසෝ - දීඝමද්ධාන සංසාරං ඉත්ථභාවඤ්ඤථාභාවං - සංසාරං නාතිවත්තති “යමෙක් තණ්හාව තම සහායිකාව කොට ගෙන වෙසේ ද ඔහු දිගු කාලයක් සංසාරයේ ගමන් කරන්නේ සංසාරයෙන් එතෙර වීමක් නොදකියි.”
100
"යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා" තණ්හාව නැවත ඉපදීමක් ඇති කරවයි. (පුනර්භවය) නන්දිරාගය හා එක්වෙයි. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන භවයන්හි ඇලෙයි.
1
100
අනාගතයේ සංඛ නම් රජ කෙනෙකුත් කේතුමති රාජධානියේ රජ කරන කල්හි එතුමන්ගේ අග්‍ර පුරෝහිත සුබ්‍රහ්ම බ්‍රාහ්මණයන්ගේ බිරිඳ වන බ්‍රහ්මවතී බැමිනි දේවීන් කුස "අජිත" නම් කුමාරයෙක්ව ඉපිද සියලු රජසැප විඳ ඒ සියල්ල හැරපියා මහණව නා ගසක් යට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන ඒ අනාගත බුදුන් වහන්සේ ⬇️
1
1
107
ගැන මේ සිදුහත් ගෞතමයන් කී කථාව ආනන්දයන් අසා සිටියේ අවධානයෙන් සේම විශ්මයෙනි. "දිනෙක කුසිනාරාවේ" පොතෙන්
1
97
බහිරව කන්ද පන්සල
2
144
අන්තිම පින්තූරයේ තියෙන්නේ ඇත්දළ බණ්ඩක්කා ගහක් 🙃
2
138
අත්තානං ගවෙසෙය්‍යාථ සචිත්ත මනුරක්ඛථ" තමා ගැනම සොයන්න..... සිත රැක ගන්න
1
1
162