ලංකාවේ බහුතරයක් නීතිය දන්නෙත් නෑ, ළමා අපචාර මොනවද කියලා දන්නෙත් නෑ, ලිංගික අධ්‍යාපනයක් ලැබිලත් නෑ, හැබැයි Facebook එකේ හෑලි ලියන්න විතරයි දන්නේ. මේ එක case එකක් විතරයි. මේ වගේ cases සිය ගණනක් හැම අවුරුද්දෙම සිද්ධ වෙනවා. ඒත් ඒවා වාර්තා වෙන්නේ නෑ. අවුරුදු 13, 14, 15 ළමයි කිසිම ලිංගික අධ්‍යාපනයක් නැතිව ලිංගික ක්‍රියාවල නිරත වෙනවා, තවත් සමහරක් ළගින් ආශ්‍රය කරන පිරිමි (පියා, සීයා, මාමා, සහෝදරයා ඇතුළුව) අතින් දූෂණය වෙනවා. මම නම් කියන්නේ හාමුදුරුවන්ටයි, කතෝලික අගරදගුරුතුමන්ටයි පැත්තකට වෙන්න කියලා, අවුරුදු 12න් ඉහළ ළමයින්ට ලිංගික අධ්‍යාපනය අනිවාර්යය කල යුතුයි.
Ganga Wickramasinghe retweeted
Do you know there's more to your safari than leopards? These White Jungle Flame are ignored in our rush. Next time take it easy and truly experience the jungle.
#srilanka #wilpattu #canonwildlife #flowersofsrilanka #Flowers – at Sri Lanka
Ganga Wickramasinghe retweeted
Kavanthisa got the news , but over 450 elephants were killed this year alone. Most passed away painfully with no media, no photographers, no social media posts. – at Sri Lanka
Ganga Wickramasinghe retweeted
Sadly we bid farewell to a king. Kavanthisa was the biggest tusker in Sri Lanka. Complications due to a gunshot injury. As a nation we failed him, he should have been treated as a national treasure, instead he died in a paddy field. – at Sri Lanka
Ganga Wickramasinghe retweeted
කාවන්තිස්සගේ රෝගී තත්වය ගැන 100%ක් in detail විස්තර මං ළඟ නෑ..ඒත් එයාට උග්‍ර බඩේ අජීර්ණයක් + කකුලේ වෙඩි පාරක තුවාලෙකට බෙහෙත් කරලා තියෙනවා කියලා මම දැනුවය්හ්
.
මේක මම කලිනුත් කියපු දෙයක්.. ටොන් 3කට ආසන්න මේ සද්ධන්තයා ගිලන් වෙලා වැටුනට පස්සේ රෝගයට බෙහෙත් කරපු ගමන් නැගිටින්න බෑ..පුලුවන් කියන එක වැරදි මතයක්..
මෙහෙම විශාල සතෙක් වැටුනට පස්සේ ඒ එක්ක එන ගැටලු විශාල ගණනක් තියෙනවා,
1) ඇඟට යටවෙන කොටස් extensive pressure necrosis වලට ලක් වෙනවා
2) පැත්තට වැටුනම ඒ පැත්තේ පෙනහලු වල වතුර එකතු වීම හරහා නියුමෝනියාව ඇති වෙනවා..(Hypostatic congestion and pneumonia)
3) අලියෙකුගේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියා යාමනයට දිනකට අවම වශයෙන් කි.මී.30ක්වත් ඇවිදීම අනිවාර්යයි.
.
මේ වගේ ගැටලු රාශියක් එනවා එයා හරහා වැටිලා ඉන්නකොට..එතකොට අපි මූන දෙන ගැටලුව මේ තුවාලෙ නෙවෙයි..
.
අයියෝ දොස්තර ලට තුවාලෙකට බෙහෙත් කරගන්න බැරිද? තුවාලේ නෙවෙයි, ටොන් 3ක සද්ධන්තයෙක් කකුල් හතරෙන් නැගිට්ටවලා ඇවිද්දවන්න බැරි නිසා ඒ එන side effects අපිට වලක්වගන්න බෑ..
.
මම වැඩ කරන්නේ විශාල ගොවිපොළ සත්තු එක්ක...කිලෝ 800ක විතර හරකෙක් එහෙම හරහා වැටුනම දවස් 2ක් ඇතුලත හරකව අපිට නැගිට්ටන්න බැරි උනොත් ඒ සතා 95%ක් ම චාන්ස් තියෙන්නේ මැරෙන්න..එතකොට ටොන් 3ක සද්ධන්තයෙක් ගැන කුමන කතාද?
.
කාවන්තිස්ස නැතිවෙන්න තුවාලෙකින් නෙවෙයි.. පශ්චාත් මරණ පරීක්ෂණය බලන්න කලින්ම කියන්න පුලුවන් එයාගේ මරණයට ආසන්නම හේතුව උග්‍ර නියුමෝනියාව කියලා
හැමෝම එක එක කතා කියනවා ඇතා ගැන ගොඩක් අය එලියෙ ඉඳන් බලන් ඉඳලා @de_thisura ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ හැමෝම කියන විදිහට ටක් ගාලා හොඳ කරන්න පුලුවන්කම තියගෙනද මෙහෙම උනාද...
Ganga Wickramasinghe retweeted
කාවන්තිස්ස නෙවෙයි, හේනට ගැමුණු රජතුමාගේ කණ්ඩුල ආවත් වෙඩි තියනවා...කාලෙකට කලින් මං ට්වීට් කළා රටට බත බෙදන අහිංසක ගොවියෝ කුඹුරට එන සත්තුන්ව මරණ හැටි..ආණ්ඩුව බැලුවේ නෑ අරකයි මේකයි නෙවෙයි..මේ මහ පොළොවේ අන්තිම සද්ධන්තයා උනත් කුඹුර කෑවොත් මරනවම තමා..එතනින් එහාට කතාවක් නෑ..නිමි
Ganga Wickramasinghe retweeted
🎁 Box of Joy 2026 – Share in the Spirit of Giving!
This Christmas, Child Action Lanka is inviting schools across Colombo to spread a little extra joy! We're asking students to fill an empty box with a thoughtfully chosen gifts for a child at one of Child Action
Ganga Wickramasinghe retweeted
Solar ගැහුවම grid balance කරන්න බෑ...ඩීසල් ඔනේ, රෑට ඉර නෑ..බ්ලා බ්ලා නෙවෙයි බං...අපිට ගල් අඟුරු නෑ, තෙල් නෑ..ගෑස් නෑ..තියෙන්නේ වතුරයි ඉර එළියයි, හුළඟයි විතරයි..ඔන්න ඕවගෙන් විදුලි ජනනය 100% කරන්න පුලුවන් ගැටයක් ගහන්න ඔය ඉංජිනේරු මොළ පාවිච්චි කරලා..අද හෙට නෙවෙයි, නුදුරු අනාගතයේ...එතකොට කොහේ හරි රටවල් දෙකක් කෙළගන්නකොට අපි තෙල් ගෑස් හිඟාකන්නේ නැතුව රට බැලන්ස් කරගන්න පුලුවන්..
Ganga Wickramasinghe retweeted
1) Airbus provided Sri Lankan investigators with documents indicating that Namal Rajapaksa communicated directly with Airbus during the 2013 procurement of 10 aircraft for SriLankan.
2) An Airbus email dated March 23, 2013 reportedly states that the “President’s son” would present Airbus’s case for the aircraft sale to Cabinet through President Mahinda Rajapaksa.
3) Airbus representatives visited Sri Lanka and gave statements to investigators in support of the local probe.
4) Then Civil Aviation Minister Priyankara Jayaratne submitted a Cabinet paper on March 27, 2013, seeking approval for SriLankan Airlines to purchase the 10 Airbus aircraft.
5) On April 13, 2013, Mahinda Rajapaksa, then also Finance Minister, told Cabinet that SriLankan Airlines did not require Cabinet approval because it was a Companies Act-registered entity with an independent board empowered to make decisions.
6) Police told court that Namal Rajapaksa met Airbus delegations visiting Sri Lanka to discuss the deal.
7) When Airbus offered to establish a training centre in Sri Lanka as part of the large aircraft order, Namal reportedly asked that it be located in Hambantota, his electorate. Emails allegedly corroborate this.
8) Nimal Perera affidavit says Namal Rajapaksa had requested from him a foreign bank account number to receive money from a foreign consultancy, at which instant he had provided the Sabre Vision account.
9) Once the money was received by the Sabre Vision account, Nimal withdrew it and paid Rs 100mn to Mr Rajapaksa “in cash”, the affidavit states.
10) Namal maintains that he did not get this payment and that there is no physical or scientific evidence corroborating the alleged cash handover. His lawyers also questioned the credibility of Mr Perera and his statements.
Namal Rajapaksa has been in remand since September 4 in a CIABOC investigation into an alleged Rs. 100 million bribe connected to the SriLankan Airlines aircraft procurement.
Important: This case is still at the stage of reporting facts to Court.
sundaytimes.lk/260913/news/a…
Ganga Wickramasinghe retweeted
අමනුස්සයොත් මෙච්වර අමනුස්ස නෑ..
.
අපිට අරං ආවා පෝනියෙක්..කකුලක් කැඩිලා ත්‍රී වීල් ඇක්සිඩන්ට් එකකින්..නුවර එළියෙන්..හැබැයි අයිතිකාරයා නෙවෙයි, වෙන මනුස්සයෙක්..හරිම අහිංසක සතෙක්..වෙලා තියෙන්නේ මේ මනුස්සයා දැකලා මේ තුවාලේ එක්ක පෝනියා..ඇහුවම බෙහෙත් කරන්නේ නැද්ද කියලා..සල්ලි නෑ කියලා..එතකොට සතාගේ වේදනාව?.
.
"ආ මීට අමාරු උනොත් නිදි පෙති දීලා, JCB එකකින් වලක් කපලා දාලා වලලනවා".
.
කියලා..අනේ අර මනුස්සයා, තමන්ගේ වියදමින් පේරාදෙණිය පශු වෛද්‍ය ගොවිපොළ සත්ත්ව ශික්ෂණ රෝහලට ගෙනැල්ලා භාර දුන්නා...
.
පණපිටින් සතෙක් වලලන්න?
Ganga Wickramasinghe retweeted
To clarify, I used court documents and source interviews and my evidence trail did not go as far as @RajapaksaNamal because my scope and access was limited. Prosecutors and state investigators have a lot more tools.
Here's a refreseher:
There were 13 narrow-body planes to be phased out between 2014 and 2020 on expiry of their lifespan. On June 19, 2013, six A330-300 aircraft with seating for 300 were bought from Airbus during 2014/2015 on sale-and-lease back. On June 28 the same year, SriLankan signed to buy four A350-900s with seating for 330 directly from Airbus, to be delivered in 2020/2021.
And, on September 27, 2013, and November 12, 2014, SriLankan signed to acquire four more A350-900s on operating lease to be delivered in 2016/2017.
Soon, SriLankan was in dire financial straits. The group’s net loss which was US$ 47.1 million in 2015/2016 rocketed to US$ 90 million 2016/2016. It owed US$ 45mn to the Ceylon Petroleum Corporation (CPC) and US$ 15mn to Airport and Aviation Services Ltd (AASL) by March 2016.
So bad was its financial situation that SriLankan could not pay the total base rent (the minimum amount of rent that is due under the terms of a lease) of US$ 174.96mn for the four A350-900 aircraft for 12 years at US$ 1.215mn per month per aircraft. They were to be delivered in 2016 and 2017.
sundaytimes.lk/200209/news/a…
Ganga Wickramasinghe retweeted
Nimal Perera, meanwhile, figures in another matter before the Fort Magistrate Court popularly known as the “Krrish case”. And one detail is common to both cases: Mr Perera received or dispatched unexplained monies from the account he holds in SCB Singapore under the name of Sabre Vision Holdings Ltd.
Hambantota District Parliamentarian Namal Rajapaksa is the first suspect in Krrish file related to the alleged misappropriation of Rs 70mn. The investigation started on the premise that Krissh Transworks Colombo (Pvt) Ltd had “donated” this sum to Mr Rajapaksa’s Premier Sports (Pvt) Ltd, ostensibly to sponsor a rugby tournament.
As the case proceeded, however, the Financial Crimes Investigation Division (FCID)–now part of the Criminal Investigation Department (CID)–found that the money did not go to Premier Sports. Instead, there were several transactions involving Krrish, two of Mr Perera’s companies named NP Capital and Sabre Vision Holdings, and a businessman named Kishin Ramchandra Butani.
Much of the initial activity took place in 2013, the same year Premier Sports was formed. Namal Rajapaksa and his wife, Limini, also attended Mr Perera’s milestone birthday celebration.
Ms Wijenayake registered her company as Biz Solutions Inc in Brunei. Its bank account was in SCB in Singapore. In December 2013, it received Euro payments amounting to US$ 2mn from European Aeronautic Defence and Space Company (EADS), Airbus’s mother firm.
She told investigators she knew nothing about Biz Solutions or the account it operated at SCB. But bank documents obtained through legislation under the Mutual Assistance on Criminal Matters Treaty show that, in four instances, money from that account was transferred to Mr Chandrasena’s Commonwealth Bank account in Australia.
On May 8, 2014, there was remittance of Euros 100,000. On July 7, 2014, there was a remittance of Euros 100,000. On August 7, 2014, there was a remittance of AUD 200,000. And on September 17, 2014, there was a remittance of Euros 200,000.
Ms Wijenayake claimed ignorance. The Biz Solutions account was closed down on November 25, 2015. It had been cleaned out by then.
sundaytimes.lk/200223/news/a…
Ganga Wickramasinghe retweeted
Airbus SE hired the wife of a SriLankan Airlines (SLA) executive as a business partner through a dummy company she registered in Brunei. The corporation then paid into this entity’s account US$ 2mn (Rs 362mn) out of a total US$ 16.84mn (Rs 3bn) promised in return for ensuring that the national carrier bought aircraft from Airbus, court documents revealed this week.
The SLA executive himself used his private Gmail account to communicate with and invoice Airbus for US$ 2mn (in November and December 2013) in exchange for buying aircraft from the corporation.
sundaytimes.lk/200202/news/w…
Ganga Wickramasinghe retweeted
Here's a refreseher:
There were 13 narrow-body planes to be phased out between 2014 and 2020 on expiry of their lifespan. On June 19, 2013, six A330-300 aircraft with seating for 300 were bought from Airbus during 2014/2015 on sale-and-lease back. On June 28 the same year, SriLankan signed to buy four A350-900s with seating for 330 directly from Airbus, to be delivered in 2020/2021.
And, on September 27, 2013, and November 12, 2014, SriLankan signed to acquire four more A350-900s on operating lease to be delivered in 2016/2017.
Soon, SriLankan was in dire financial straits. The group’s net loss which was US$ 47.1 million in 2015/2016 rocketed to US$ 90 million 2016/2016. It owed US$ 45mn to the Ceylon Petroleum Corporation (CPC) and US$ 15mn to Airport and Aviation Services Ltd (AASL) by March 2016.
So bad was its financial situation that SriLankan could not pay the total base rent (the minimum amount of rent that is due under the terms of a lease) of US$ 174.96mn for the four A350-900 aircraft for 12 years at US$ 1.215mn per month per aircraft. They were to be delivered in 2016 and 2017.
sundaytimes.lk/200209/news/a…
Ganga Wickramasinghe retweeted
Exactly. Between tea and coffee plantations, the British cut down 53% of the old growth forest within the kingdom of Kandy (Senkadagala).
Roughly *864,868 acres*.
This destroyed 12 different river basins, along with the area's soil health and biodiversity.
Next time you drink a cup of tea, remember this:
That humble cup didn’t just shape Britain. It distorted Sri Lanka beyond recognition.
Under British rule, forests in the central highlands were cleared for plantations, replacing rich ecosystems with a single export crop and worsening soil erosion and landslide risk and desertification.
Tea also demanded cheap labour. Workers were brought from South India under coercive recruitment systems. They endured poverty, disease and brutal working conditions, creating a landless plantation underclass whose descendants remain among Sri Lanka’s most marginalised communities.
After independence, many were even denied citizenship and voting rights.
Tea gave Sri Lanka the world-famous “Ceylon Tea” brand, export income and infrastructure. But it also locked land, labour and national identity around a colonial commodity, while much of the profit from packaging and retail was captured elsewhere. Sri Lanka earns <1% of word tea revenue.
And there is a bitter irony.
Tea may have helped Britain move away from gin, yet alcohol remains a serious problem among Sri Lankan men, especially in the central hill country and plantation communities shaped by the tea economy.
So next time you see “Pure Ceylon Tea,” remember:
Behind that comforting cup are cleared forests, exploited workers, colonial fortunes and a country still wrestling with tea’s complicated inheritance.
Ganga Wickramasinghe retweeted
Next time you drink a cup of tea, remember this:
That humble cup didn’t just shape Britain. It distorted Sri Lanka beyond recognition.
Under British rule, forests in the central highlands were cleared for plantations, replacing rich ecosystems with a single export crop and worsening soil erosion and landslide risk and desertification.
Tea also demanded cheap labour. Workers were brought from South India under coercive recruitment systems. They endured poverty, disease and brutal working conditions, creating a landless plantation underclass whose descendants remain among Sri Lanka’s most marginalised communities.
After independence, many were even denied citizenship and voting rights.
Tea gave Sri Lanka the world-famous “Ceylon Tea” brand, export income and infrastructure. But it also locked land, labour and national identity around a colonial commodity, while much of the profit from packaging and retail was captured elsewhere. Sri Lanka earns <1% of word tea revenue.
And there is a bitter irony.
Tea may have helped Britain move away from gin, yet alcohol remains a serious problem among Sri Lankan men, especially in the central hill country and plantation communities shaped by the tea economy.
So next time you see “Pure Ceylon Tea,” remember:
Behind that comforting cup are cleared forests, exploited workers, colonial fortunes and a country still wrestling with tea’s complicated inheritance.
Next time you drink a cup of tea, remember this: That humble cup helped change Britain and rescue the nation from alcoholism.
In 1700s London, cheap gin was everywhere. The notorious Gin Craze caused such widespread drunkenness and social problems that it became a national concern. Then Britain fell in love with tea.
By the 1800s as the British Empire was rapidly expanding, tea imported from India had become a defining drink and was increasingly promoted as a refreshing alternative to alcohol. There was even a hidden benefit: making tea meant boiling water, important in an age when contaminated drinking water could spread disease.
Slowly, London moved away from daily gin drinking and onto daily tea drinking. And those tea leaves also contained something Londoners knew nothing about:
Catechins and polyphenols, powerful antioxidant plant compounds.
L-theanine, associated with calm focus.
Caffeine, providing alertness and energy.
So next time you have a cuppa, remember: tea isn’t just the second most consumer beverage in the world after water. It has centuries of history— and some fascinating chemistry inside every leaf.
Here’s my video on the extraordinary health benefits of tea: youtu.be/bJ3dBpbVQFM?is=WTGz…
Ganga Wickramasinghe retweeted
මහනුවර ඇසළ පෙරහැරත් එක්ක උඩ එන සත්ත්ව සුබසාධනය ....
මුලින්ම පසුබිම පොඩ්ඩක් පැහැදිළි කරන්නම්..ක්ෂේත්රයේ යම් කාලයක් වැඩ කිරීමත් එක්ක අත්දැකපු දේවල් වලින් තබන පෞද්ගලික සටහනක් මේක..(මාත් එක්ක argue කරලා වැඩක් වෙන්නේ නෑ මොකද මං මේ කියන්නේ මගේ මතය පමණයි).
.
ලංකාවේ අලි ප්‍රධානම වශයෙන් 3න් ගොල්ලක් ඉන්නවා,
1) වන අලි
2) අර්ධ වන අලි (Semi wild-Pinnawala)
3) පෞද්ගලිකව ඇති කරන (Captive)
.
වනජීවී දත්තයන්ට අනුව ලංකාවේ වැඩුණ අලි (අවු 2ට වැඩි) 6000ක් පමණ ඉන්නවා ( විවාදාත්මකයි, සත්‍ය ගණන මීට බොහෝ අඩු විය යුතුයි). මෙතනදී ආන්දෝලනයට තුඩු දෙන්නේ Captive elephants ලා 90+ දෙනා පිළිබඳවයි. ලංකාව තුල අලින් අභිජනනයක් සිදුවන්නේ නෑ..ඒ නිසා මේ පෞද්ගලිකව අයිති සතුන්ගෙන් බහුතරයක් අල්ලාගන්නා ලද සතුන්, යම් ප්‍රමාණයක් අනාථ වූ පැටවුන්. ලංකාව තුළ වර්තමානයේ වන අලින් අල්ලාගැනීම සිදුවන්නේ නෑ, ඒ නිසා මේ පෞද්ගලික අලි ගහණය දිනෙන් දිනම අඩු වෙනවා මිස වැඩි වීමක් නෑ..
අලින් ගෘහාශ්‍රිත සතුන් නොවන නිසා (ඔවුන් තුල තවම ඇත්තේ wild genes) මෙම සතුන් මිනිසුන් අතර ගැවසෙන විට restraining අනිවාර්යයි ..ඒ හරහා අයෙක් හිතනවා නම් අපි සතෙක්ව පාලනය කිරීමෙන් සතාට හිරිහැර කරලා සතාට පමණක් අගතියක් සිද්ධ වෙනවා කියලා ඒක වැරදි මතයක්..ඒ හරහා අපි මිනිස්සුන්ට සිදුවිය හැකි හානිය මෙන්ම සතාට සිදුවිය හැකි හානියත් අවම කරනවා. ඒ අනුව එම සතුන්ගේ හැසිරීම, මද ලක්ෂණ හා පට්ටි හැසිරීම අනුව දම්වැල් යොදන අයුර වෙනස් වනවා...
.
වන සතුන් පුනරුත්තාපනය හිතුමනාපයට සිදු කළ නොහැකියි, පුනරුත්තාපනයට සිටින සතුන් කිසිම විටක 100% මිනිස් ආශ්‍රයක් සහිතව නොසිටීම අත්‍යාවශ්‍ය කරුණක්..එහෙනම් මේ පෞද්ගලික සතුන් හා අර්ධ වන සතුන් වෙන් වෙන්නේ ඒ කරුණ මත. අර්ධ වන සතුන් යම් තාක් දුරකට පුනරුත්ථාපනය කළ නැවත වනයට මුදාහැරීමට හැකි වුවත් captive සතුන්ට එලෙස කිරීම ඉතාම අපහසු කාරණයක්..(මේ කරුණ AI වලින් විමසලා වැඩක් නෑ..ක්ෂේත්‍ර අත්දැකීම හා AI analytics දෙයාකාරයක්).
මෙතනදී සත්ත්ව සුබසාධනය පිළිබඳ ගැටලුව එන්නේ එහෙනම් ඒ සතා බලාගන්න විදිහ අනුවයි...මේ පිළිබඳ සමාජ කතිකාවත් ඇතිකරන බහුතරයක් දැනගෙන වුවත්, මේ කරුණ හිතා මතාම අමතක කරනවා..එනම්, ඔබට හැඟෙනව නම් යම් සතෙක් පීඩාවට පත් වෙන්වා කියලා ඔබට ඕනෑම අවස්ථාවකදී නව සත්ත්ව සුබසාධක පනතට අනුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම අධිකරණයක නඩු පැවරිය හැකියි..එසේ නොකර ඇසළ පෙරහර හා දළදා මාළිගාව දිගින් දිගට විවේචනය කිරීම හරහා මා දකින්නේ ඔවුනට සත්ත්ව සුබසාධනයෙන් එපිටට ගිය වෙනත් අවශ්‍යතා ඇති බවයි..
.
පෙරහැරේ සතුන්ගේ මානසික පීඩනය පිළිබඳ දීර්ඝ විචාර ලියන පිරිස නොදන්නා කරුණු නම්, සත්ත්ව පාලන මූලධර්ම වලට අනුකූලව (Fundamentals of Animal restraint ) අපි සැම විටම යෙදිය යුත්තේ අවම පාලනයක් පමණමයි. ක්ෂේත්‍ර අත්දැකීමේ දී මා දුටුවේ (මේ මගේ මතය) ඒ ගමන් කළ සාතිශීය බහුතරය ඒ මූළධර්මයනට අනුගතව තිබූ බවයි.
.
මානසික පීඩනය කෙටිකාලීන තත්ත්වයක් නොවන බව තරයේ මතක තබාගත යුතුයි..දීර්ඝ කාලීන මානසික පීඩනය නිසා බොහෝ සතුන් පහත ආකාරයේ රෝග ලක්ෂණ අනිවාර්යයෙන්ම පෙන්වනු ලබනවා,
1) අම්ලපිත්ත රෝගය (Chronic gastritis and gastroenteritis)
2) මාංශ පේෂී ක්ෂය වීම (Chronic wastage and capture myopathy)
3) ආහාර අරුචිය
4) අඩු ශරීර තත්ත්වයන් (Bad Body condition scoring)
.
නමුත් මෙවැනි රෝග ලක්ෂණ ඒ පැමිණ සිටි ඇතුන් අතර මා නොදැකපු තරම්...Stress induced Gastroenteritis and gastritis මා අනන්තවත් බල්ලන් තුල මෙන්ම capture myopathy මා අනන්තවත් මදු වලට හසු වී ප්‍රතිකාර කරන ලද මුවන්, ගෝනුන් වැනි සතුන් තුලත් නිරීක්ෂණය කර ඇත.
.
බහුතරයකට ඇස නොගැටුනු දසුන නම් පෙරහැරට සමගාමීව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වන සත්ත්ව ශික්ෂණ රෝහල පවත් වන අලින් සඳහා වන සායනයක් පවත්වන බව..එහිදී අපි සියලු අලින් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන අතරම මානසික පීඩනයට පත්ව ඇත්දැයි සැක කරන සතුන්ගේ stress hormone මට්ටම් පවා අපි පරික්ෂා කර බැලීමක් සිදුකරන බව..මීට අමතරව සෑම පෙරහැර දිනයකටම පෙර සහභාගී වන ඇත් පන්තිය අප පෞද්ගලිකව නිරීක්ෂණය කරන අතර සුලු හෝ ගැටලු ඇති කිසිදු සතෙකු පෙරහැරට සම්බන්ධ කිරීමට අපි කවරෙකු බලපෑම් සිදු කළත් අවසර දෙන්නේ නැත..
.
තිරයෙන් පිටුපස සිට නව සුබසාධන පනත ඇතුවා හෝ නොමැතිව වුවද සංස්කෘතිය එලෙසම පවත්වාගෙන යන්නා සේම විද්‍යාතමක මූලධර්ම වලට අනුකූලව ඒ සතුන්ගේ සුබසාධනයත් අපි හැකි උපරිමයෙන්ම පවත්වාගෙන යාමට අපගේ ස්වේච්ඡා සේවය අපි ලබාදෙන බව බොහෝ විචාරකයන් දැන හෝ නොදැන අමතක කරන කාරණයකි..
.
මෙසේ මා ඔබ සැම දැනුවත් කිරීමට මෙම සටහන තබන්නේ මා දන්නා ශාස්ත්‍රානුකූල දැනුම හා අත්දැකීම් පාදක කොටගෙන පමණක් වන අතර, මෙය තරයේම පෞද්ගලික සටහනකි..
Ganga Wickramasinghe retweeted
ඔයාලා notice කරන්නේ නැතුව ඇති, පොර එන්නේ අලියට කිසිම දංවැලක් නැතුව හරි? Leg chains, neck chains, leg to neck chains, body chains, body to leg chains.. ( බෙල්ල වටේ හදිස්සියට ඕනේ දංවැල් තියෙනවා) පාරක collar එකක් නැතුව සැර බල්ලෙක්වත් අරං යන්න බැරි උනාට එහෙනම් කොහොමද අලියා අරං යන්නේ? මං ඒකයි කිව්වේ ශෝක් අලි බබා කියලා එයා..(හැබැයි පොලිසිය රඟලා අලියා කලබල උනා නං අම්මපා 20ක්වත් එතනම පෑගිලා මැරෙනවා සුවර්. චේන් ගලවලා ඇවිද්දදි අපිත් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්නවා කොටින්ම අලිය එක්ක eye contact වත් තියාගන්නේ නෑ). පොලිසිය කළේ තනිකරම අනවශ්‍ය (පණ්ඩිත වැඩක්). ඇත්ගොව්වෙක් ළඟ අනිවාර්යයෙන් දිග හෙණ්ඩුව, කොට හෙණ්ඩුව, කෝටුව, ඉණේ පිහිය තියෙන්නොනේ. පොලිසියේ අය ඒක නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි. @itsPriyangaCFS
Ganga Wickramasinghe retweeted
Last week it was reported 70% of Cyclone Ditwah official relief funds remain unspent. In June 2026, UNICEF Sri Lanka Humanitarian Situation Report stated 150,329 displaced persons remain hosted by families. What is the government plan? It is soon a year after the disaster.























