🤍................... (@Stand_4Right) header
🤍................... (@Stand_4Right) profile picture

Old Vintage 🍂Brown Aesthetic

Central
Joined November 2019
Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)Photo by 🤍................... (@Stand_4Right)
🤍................... retweeted
30
4,312
91
23,125
472,133
🤍................... retweeted
when you see it… #AIArt #AIArtwork
2,966
301
2,263
2,099
10,078,745
🤍................... retweeted
නුවර, දිගන, බඹරගල රජමහාවිහාරයේ, ඓතිහාසික වටිනාකමකින් යුත් වසර 1000කට වඩා පැරණි සිතුවම් විනාශ කරමින් ඈත ඉතිහාසය මෑත නුවර යුගයට ගෙන ඒම.. කාගේ උවමනාවට වෙන දේවල්ද..?
4
8
1
27
1,916
🤍................... retweeted
මහානුවර බඹරගල වැදූ ලෙනෙහි සම්බුද්ධ චීවරය තැන්පත් කර තිබූ චෙෙත්‍යය පාපතර සාහසිකයන් සිද බිද විනාශ කරති !
සැබෑයි... නිදිවැදී සිටින ජාතියකට ඉතිහාසයක් කුමට? සත්‍යය ඉතිහාසයක සියළු සාක්ෂි සූක්ෂමව වළලා දමන්නට නිධන් හොරු යන වචනයම ඉතාම ප්‍රමාණවත් ය... සැබැවින්ම මේ නිධන් හොරුන් නොව මිෂනාරීන්මය.....
2
10
881
🤍................... retweeted
Replying to @Thomi_Mind
බුදුන්ගේ ඥාන පරම්පරාව ගැන උගත් ප්‍රමාණය අනුව ඕනැම දේශකයෙක් කරනා ඕනැම දේශනයක බුදුන් වදාළ පරමාර්ථය පෙරා ගැනීමට හැක🙏 ඒකට තමයි ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව අඩු වැඩි වශයෙන් පහල වන්නේ තමන් ඇසු සූ අසූ දහසක් දර්මස් කන්දයෙන් අසා ඇති ප්‍රාමාණය අනුවයි✅️ බණ අහන්න සම්මතයෙන් මිදෙන්න☸️🙏
2
16
🤍................... retweeted
භාග්‍යවතුන්වහංස මේ ජලයේ පන ඇති සත්වයන් ඇත ආනන්ද පෙරහං කඩකින් පෙරා වළඳන්න භාග්‍යවතුන්වහංස පේරා ගත්තද ප්‍රාණීන් ඇත ආනන්ද කොහොමද දැක්කේ භාග්‍යවතුන්වහංස එර්දියෙන් දැක්කේ ආනන්ද එර්දියෙන් නොබලන්න පෙරා පමණක් වළඳන්න බෞද්ධ දර්ශනය ප්‍රඥා වන්තයින්ටයි 👇අහන්න ☸️🙏
5
1
17
🤍................... retweeted
ප්‍රකෝටි වාරයක් ජපකර පාංසූකූලය දී ''නිවන් සුව ලැබේවා'' කියා ප්‍රා'රථනා කරත් කොතරම් දාන පිංකම් කර ''නිවන් සුව'' ප්‍රා'රථනා කලත් කිසි විටෙක කිසිවෙකුට ''නිවන් සුවය'' නම් නැත ලැබෙන්නේ ! ''නිවන'' අරිමග ට ප්‍රවිෂ්ඨව තම ස්ව ඥානයෙන් අවබෝධ කර සාක්ෂාත් කරගත යුතු ''සසර දුකෙන් මිදීමයි'' !
තවත් කෙනෙක් මිය ගියාම නිවන් සැප ලැබේවා කියන්න එපා බෞද්ධ ඔබ, එය විහිළුවක් මැරුණ කෙනෙක්ට ක්ලේෂ මූල නසන්න බෑ ජීවත් වෙලා ඉද්දි පුලුවන් ඒ නිසා ජීවත් වෙලා ඉන්න කෙනෙකුට කියන්න අවබෝධයෙන් නිවන් සුව ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේ දේශණා කල සද් ධර්මය පොඩ්ඩක් හෝ අවබෝධ කරගෙන වචන පිට කරන්න🙏☸️
2
9
🤍................... retweeted
වන්දාමි චේතිය සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලංසදා
3
7
38
🤍................... retweeted
කටින දානයක් භාරගන්න ගම්වල මිනිස්සු ගොඩක් ආසයි. පරිපුයි බතුයි විතරක් දුන්නොත් දෙන්නටයි ඒ අවස්ථාව ලැබෙන්නෙ. මේ විදිහට බෙදුවාම හැමොටම දානයට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබෙනවා. 2. හාමුදුරුවො ඔය ලිස්ට් එකට සම්බන්ධ වෙන්නෙම නෑ. හාමුදුරුවො ඕය සේරම කන්නත් නෑ.
බුදුහාමුදුරුවො හිටියනම් ලංකාව බ්ලැක්ලිස්ට් කරනවා..... ✋🚫
3
1
17
🤍................... retweeted
1. සිත සිතුවිලිවලට පෙරටුවේ. සිත සිතුවිලිවලට ශ්‍රේෂ්ඨ වේ. සිතුවිලි සිතින්ම උපදී. යමෙක් කිළිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහුබඳී. #ධම්මපදය #යමකවර්ගය
3
3
1
26
🤍................... retweeted
ඒත් තවත් බටහිර දැනුම් පද්ධතියට තමා අපි ආවඩන්නේ පෙරදිග දැනුම් පද්ධතිය බෞතික කරණයෙන් එහා ගිය ප්‍රඥාව මුලික කරගත් සවිඥානික දැනුම් පද්ධතියක් වැල යන අතට මැස්ස ගහන වේගයෙන් රැවටෙනවා ලොව වේගයෙන් විනාශවන ජාතිය ශ්‍රී ලාංකීය ජාතිය🇱🇰 ආයුෂ වේගයෙන් පිරිහෙන ජාතිය 😪🇱🇰
අභිමානවත් ජාතියක සූක්ෂමව කොන්ද කැඩූ හැටි.
4
4
12
බුදුදහම කියන්නේ නිදහස්, ඕනී කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ආගමක්..ඉතින් මිනිස්සුන්ට එයාලා කාලයක් තිස්සේ පැවැතගෙන එන සිරිත් විරිත් , සම්ප්‍රදායන් තියෙන්න පුළුවන්..ඒවා වැරැදි වෙන්න පුළුවන් ..හැබැයි මේවයි ඇවිත් හෑලි ලියලා තමන් කියන එක හරි කියලා උඩ පැන්නාට වැඩක් නෑ..👇
1
3
1
33
අද බණට හොඳ කතාවක් කිව්වේ. මිනිස්සු තමන්ගේ ඉගෙනගත් දේ ඵල නොලබා වෙන කෙනෙක්ගෙ මතයකට පහර දෙන එක ගැන. හැමෝම ගාව හොඳ දේ තියෙනවා. ඒ දේවල් විතරක් අරගෙන අනිත් දේවල් පැත්තකින් තියන්න අපිට පුලුවන්. එහෙම නැතුව අපි රහත් වෙලා වගේ තව ආගමක විශ්වාසයකට පහර දෙන්න යන එක අකුසලයක් බව. #කතාව
3
3
🤍................... retweeted
කෙනෙකු ධර්මයේ පිහිටන්නත් සසරේ භයානකකම දකින්නම ඕන...
3
7
34
🤍................... retweeted
මගධිය - සක්වළ බුද්ධ භාෂාවයි ! මගධිය - සක්වළ සංඥා හා ශබ්ද යි සක්වළ බුද්ධ භාෂාව සම්මත ලෞකික පෞතග්ජන මනුස්සයන්ට වටහා ගත නොහැක එසේ වටහා ගෙන නිවැරිදිව අරිය සද්ධර්මය ලෝවැසි අසරණ ජනී ජනයා දුකින් මුදවාගැනීම පිණිස අරිමග දේශනා කල හැක්කේ එ' මග හිමිපෙත්තටම වැඩූ අරිය උත්තමයන්වහන්සේලාට පමණී 🙏
මාගධී භාෂාවක් නෙවෙයි..... මුළු සක්වලම සනහාලන ශබ්ද රටාවක් නාද රටාවක් මාගධී හෙළ බසට හරවලා ලියපු දෙයක ඇත්ත මුණ ගැහෙයි අනිත් සියල්ලේම මහ පොළොව කම්පාවෙන මිත්‍යාව මුණ ගැහෙයි🙏☸️
3
2
12
🤍................... retweeted
1
6
22
🤍................... retweeted
කාගේ හෝ මොනයම් ආකාරයක දානයකට ගැරහිමෙන් ලැබෙන්නේ අකුසලයක් මය ඒ නිසා දැක ඒ පින අනුමෝදන් වන්න ☸️🙏
මිනිසුන් දානය පිරිනැමුවේ අදක ඊයේක නොවේ තමා සතුව ඇති උපරිමය සැදැහැසිතින් බුදුරදුන් උදෙසා පූජා කළේ අදක ඊයේක නොවේ එයයි බෞද්ධයාගේ සහ බෞද්ධ සංස්කෘතියේ ලොව වෙනත් කිසිවෙකුට නොමැති අනන්‍යතාවය නිවසට එන කිසිවෙකුත් කුසගින්නේ නොයැවීම ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය බුදුදහමේ ආභාෂයයි 🙏☸️
2
9
🤍................... retweeted
▪️Lockdowns ▪️Quantitative easing ▪️Vaccine passports ▪️Supply chain crisis ▪️Cost of living crisis ▪️Net zero ▪️Gas supply crisis ▪️Inflation ▪️Economic crisis ▪️Cashless society ▪️CBDCs If you still don’t think that this is interlinked, then wake up before it’s too late.
107
826
31
2,348
🤍................... retweeted
වේදනාව දුඟද යටපත් කරගත් ආදරය කරුනාව ඉස්මතු කල සුන්දර සිනහාව...💐 – at Sri Lanka
3
5
1
75
🤍................... retweeted
1
50
5
151