Pinned Tweet
තමුන්ගේ දේපොළ පවා ලියලා දීලා සිරි පතුල වන්දනා කරන්න ගිය අපේ මිනිස්සු
1954 Life සගරාවේ ජායාරූප ශිල්පියෙක් බොහෝම ආඩම්බරයෙන් කතා කරා බුදුදහම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයට පවා සූදානම් ජාතියක් ඉන්න දූපතක් බව මේක
අපි අහසින් වැටිච්ච ජාතියක් නෙවෙයි
මේ වගේ අක් මුල් තියෙන බෞද්ධ රටක් මේක☸️🙏
දුම්රොටු
කළු හුස්ම
ජීවන අරගලය
රේස් පථය
දුකින් උපයා
මොහොතකට සිනහවක්
ලබන නූතනය
හෙම්බත් වූ
තරග අවසන
සියල්ල හැරදා
යා යුතුය
අවලාද නැති
හඹා යන්නට
ඇවැසි නැති
බැදීමට
හිරව නැති
සොයන්නට වස්තු නැති
ලද්දෙන් තුටු ජීවිතය
ස්වභාවදහම
නොමිලයේ
දෙන හුස්ම
නොමැරෙන්නට
නූපන් අපි
යා යුත්තේ
කුමන මග
6
677
දෙයක් කියන්නද?
කෙළෙහිගුණ දන්නා මිනිසුන් වශයෙන්
ජනපතිවරයෙක් බිහිකරන්නට පන්නරය වූ
මේ මිනිසාට ඔහුගේ ලෙයින් උපන් පුතෙකු ඉන්නා බව....
ජයග්‍රහණය අවස්ථාවේ සිහිකරන්නට
ඔහුව කැදවා වදනකින් කෘතගුණයක්
පුදකරන්නට
දිනූවන්ට අමතකව යන්නට ඇත.....
5
558
මිනිසුන්ගෙන් ඈත්ව
අරණකට පෙම් බදින මිනිසුන්ට
මේ අඩුව නම් කිසිදා
මකන්නට බැරිවේවි.....
පොත් රාක්කය පුරාවට ජවිතය මෙය යැයි
පිරවූ.......,
චින්තා ලක්ෂ්මි සුන්දර හිතැති ඔබට ස්තූතියි🙏
1
10
699
ආගම ලෙයට පටලවා මායිම් කණු බදින්නට
නොව....
ඉමක් කොණක්
නොපෙනෙන ගිම්හානයේ ආදරණීය වෙරළක් තනන්නට වෙර දරන
මිනිසුන්.....
Respect 🤍
2
5
886
ගැමි වහර අනුව මහ රෑ යක්කු ගස් නගින වෙලාවට (12.06)යෙදිලා තියෙන නැකැත් වලදී රතිඤ්ඤා පත්තු කරන ගොඩාක් මිනිස්සු ඉන් සතුටක් ලබද්දි බට්ටිච්චන්,කොණ්ඩ කුරුල්ලන්,දෙමලිච්චන් වගේ නිවාස ආශ්‍රිතව ජීවත් වෙන අසරණයන් මියෑදෙනවා.....කන් අඩි පුපුරලා.
ඒ නිසා මහ රෑ මැදියම රතිඤ්ඤා දෙවරක් සිතන්න🙏
කිසිවකුත් අමරණීය නැත
නමුත් ඔබගේ නික්ම යාම ඉදිරියේ ඒ ස්වභාවධර්මයේ සනාථන දහම පවා මා හට අමතකව ගොස් ඇත....
ඔබ කරුණාවන්ත පියෙකු වූයේ...
නොදන්නා දහසකුත් දෑ ආදරණීයව කියාදෙමිනි......
මේ දුක්පිරි සසර මග නිමා කරන්නට තරමටම
ඔබ පින් සපිරි පුරවැසියෙක් විය පියාණෙනි🙏
තුන් සිවුරත් පාත්‍රයත් පමණක් සතුව... පිඩු වඩිමින් දිනකට වරක් ස්වල්පව දිවි රැක්මට පමණක් වළදමින් සංසාර සත්‍යය දැක මේ සසර ගමන කෙටි කර ගැනීමට මග බුදු රජාණන් වහන්සේ භික්ෂුවට පෙන්වා දුන් සේක....
ඉදින්...වර්තමාන භික්ෂූන් යන මග වැරදි වීම..පෙන්වා දුන් ධර්මයේ වරදක්ද?
නැත ඒ ඔවුන්ගේ පවයි
අගල් කපා හෝ විදුලි වැටක් නොමැතිව සිතූ සේ කුණු කදු ගොඩ ගසා ඇති අම්පාර බුද්ධංගල මාර්ගයේ වසර ගණනාවක් පුරා පොලිතින් කා මියයන අසරණ අලි ඇතුන් නොදකින පරිසර අධිකාරීන් නිදි වැදීද
පිටරටින් අලි ඇතුන් ගෙන්වා දළදාව වඩම්මන්නේ මෙරට අලි ඇතුන් මෙසේ මිනිස් කුණු කා මැරී යද්දීද
(ජායාරූප-: දිනේෂ්)
මරණය හැමෝටම පොදුයි
අපි හැමෝම මැරෙනවා
අන්න ඒක මෙනෙහි කරගෙන තවෙකෙකුගේ මරණය ලොකූ මාතෲකාවක් නොකරගෙන
ඉන්න සමාජයක් සුන්දරයි
මරණය හමුවේ කෙනෙකුගේ අහිමිවීම ඒ කෙනාගේ පවුලේ අයට වේදනාවක්
පමණයි
ලෝකෙට මාතෘකාවක් නෙවෙයි
මොකද?
හෙට අපි කාටත් ඔය දේට මූණ දෙන්න වෙනවා.ඒක කොයි විදිහ වෙයිද දන්නේ නෑනේ
1
5
718
තටු කපා කුරුල්ලන්
මිටින් අත් හළ තියා
නොගිය පසු උන් කියයි
"එයයි ආදරේ කියා"........
කවි පොතින්..........🖌
1
10
989


























