Sarith VI retweeted
🚨 SLC gets tough on player discipline!
Sri Lanka Cricket has introduced random alcohol and drug testing for national players, along with weekly body fat checks and stricter monitoring of their diets.
Committee member Sidath Wettimuny says the measures aim to improve fitness, discipline and professionalism.
Sarith VI retweeted
At a time when advertising often competes for attention, it is encouraging to see a Sri Lankan company use its creativity to raise awareness about an important national health issue.
Softlogic Life, Umaria Sinhawansa and the Women's Chamber of Industry and Commerce deserve recognition for bringing the conversation on breast cancer awareness into the spotlight.
Sarith VI retweeted
“If they cannot supply the remaining 23%, we will do it ourselves. Remember that,” President Anura Kumara Dissanayake warned private fuel companies, which he said had indicated they could not sell fuel without a price increase.
Addressing a rally in Ibbagamuwa on Sunday, he said the Government would amend existing agreements with private fuel companies amid shortages at their filling stations, adding that the Ceylon Petroleum Corporation’s share of the diesel market had increased from 58% to 77%.
බලන්න මේ රෝග ලක්ශන තියෙනවද කියලා 👇
🔴 1. මුත්‍රා සමඟ පෙණ පිටවීම /Foamy Urine
මුත්‍රා කරන විට බුබුළු හෝ පෙණ ස්වභාවයක් එක දිගටම දකින්නට ලැබෙනවා නම් (ෆ්ලෂ් කළ පසුත් නොයන තරමේ), එය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. වකුගඩුවේ පෙරීමේ ක්‍රියාවලිය බිඳ වැටුණු විට, ශරීරයේ තිබිය යුතු ප්‍රෝටීන් මුත්‍රා හරහා පිටවීම මෙයට හේතුවයි.
🔴 2. ඇස් වටා සහ කකුල් ඉදිමීම
උදේ අවදි වන විට ඇස් වටා මලු මෙන් ඉදිමී තිබෙනවාද? නැත්නම් වළලුකර සහ පාදයේ යටිපතුල් ඉදිමෙනවාද? වකුගඩු මගින් ශරීරයේ ඇති අමතර ජලය සහ ලවණ නිසි පරිදි බැහැර නොකරන විට, ඒවා ශරීරයේ එකතු වී මෙලෙස ඉදිමුම් ඇති කරයි.
🔴 3. රාත්‍රී කාලයේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාව වැඩි වීම
සාමාන්‍යයෙන් රාත්‍රියට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණු කෙනෙකුට, එකපාරටම රෑට කිහිප වතාවක් අවදි වී මුත්‍රා කිරීමට සිදුවෙනවා නම් ප්‍රවේසම් වන්න. මෙය වකුගඩු වල ක්‍රියාකාරිත්වය දුර්වල වීමේ මූලික ලක්ෂණයකි.
🔴 4. අධික මහන්සිය සහ සුදුමැලි වීම
කොතරම් නිදාගත්තත්, විවේක ගත්තත් මහන්සියක් දැනෙනවාද? නිරෝගී වකුගඩු මගින් රතු රුධිර සෛල නිෂ්පාදනයට අවශ්‍ය EPO නම් හෝමෝනය නිපදවනවා. වකුගඩු රෝගී වූ විට මෙම හෝමෝනය නිපදවීම අඩාල වී, ශරීරයේ ලේ අඩු වී දැඩි වෙහෙසකර බවක් දැනෙන්නට ගනී.
🔴 5. සමේ අධික කැසීම
වකුගඩු මගින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය බැහැර නොකළ විට, ඒවා රුධිරයේම එක්රැස් වේ. මේවා සම මතුපිටට බලපෑම් කිරීම නිසා අසාමාන්‍ය ලෙස සම කැසීමට ලක් විය හැකියි.
"මට කොහෙවත් කැක්කුමක් නෑනේ" යැයි රැවටෙන්න එපා!
බොහෝ අය හිතන්නේ වකුගඩු අමාරුවක් නම් කොන්දේ කැක්කුමක් එන්න ඕනේ කියලා. නමුත් ඇත්ත කතාව නම්, බොහෝ දෙනාට වකුගඩු රෝගයේ මුල් අවධියේ කිසිදු පැහැදිලි ලක්ෂණයක් නොපෙන්විය හැක. ඒ නිසා ඉහත ලක්ෂණ ඇත්නම්, රුධිර පීඩනය, දියවැඩියාව ඇති අයෙක් නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවී සරල මුත්‍රා පරීක්ෂණයක්, micro albumin uria පරීක්ශණයක් සහ රුධිර පරීක්ෂණයක් (Serum creatinine) කරගන්න.
Copied
Sarith VI retweeted
මේක ජනතාවගේ ආණ්ඩුව
කියපුවා එකින් එක කරනවා ..
රටට කෙලවපු උන් මොන නැටිල්ල නැටුවත් පොරොන්දු එකින් එක ඉටුවෙනවා ❤️
#LankaMetro #metrobus #මේකතමයිආණ්ඩුව #පුනරුදය #Npp
Sarith VI retweeted
GenZ content creators ලට සම්පතක් අපේ විපක්ශ නායකතුමා. අනේ වාසනාවන්. ආර්ථිකයටත් හොදයිනෙ. 😂
Sarith VI retweeted
පොදු ජනතාවට සතුටු වෙන්න පුලුවන්
බස් ගැමුණූටයි බංකොලොත් විපක්ශෙටයි තවත් කන්කෙදිරි ගාන්න පුලුවන්
❤️












