#BREAKING අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළා...
(විමල් දැන් නම් කොහෙන් හරි බිස්කට් එකක් හොරාට කාලා හරි උපවාසයක් කරන්නම වෙනවා) 😒
13
237
සජබේ ඉන්න බන්දු සමරසිංහ, අනිත් උන්ට පොඩි උන් කිය කිය බලහල්ලකෝ ඌ කරපු ලොකු වැඩ 😂😂😂
@PrasadPolitixLK ඊයා ඕයී
#lka
3
24
513
යූප්ස් පිළිගන්න නැවතත් ඇය වේදිකාවේ 😍
Replying to @iam_AStr
මට ඉන්නෙ ගොඩක්ම එදා වේලවත් කන්න සල්ලි නැති දුප්පත් අහිංසක යාළුවො සෙට් එකක් මට සල්ලි තිබ්බාට මං එයාලව පාගලා දියුණු වෙන කෙනෙක් නෙමෙයි. එයාලට මං නැතුව බෑ කොටින්ම කිව්වොත් මට හුදකලා වෙන්න දෙන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ව පාගන නිසා තමයි මං මිනිස්සු ආශ්‍රයත් අඩු කරේ මට එයාලව වටින නිසා...
1
113
Prabodth Official retweeted
Throwback 🚨
When Mumbai Indians needed 19 runs off the final over but somehow managed to take the match into a Super Over! 🤯
Ishan Kishan's heroic 99 and Kieron pollard's knock kept MI alive when all seemed lost ✅️


















