ලක්ෂ 5 හේ සීන් එකත් මිනිස්සුන්ට තේරිලා නෑ.
ලක්ෂ 5 ට වැඩි ගනුදෙනු බැංකුව හරහා කරන්න කියලා කියන්නේ. එතකොට ඒක Bank එකෙන් verify කරගන්න පුලුවන්.
කෝටියේ ඉඩම ලක්ෂ 40 ට ලියලා ඉතුරු ටිකට මුද්දර ගාස්තු ගෙවන්නේ නැති අයට වගේ ඉතින් ඕක බැංකුව හරහා කරොත් මාට්ටු වෙනවා.
මන් නම් කියන්නේ ප්‍රාදේශීය වශයෙන් වැඩමුලු තියලා income tax ගැන ව්‍යාපාර දැනුවත් කරන්න ඕනේ.
උදා: මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ ලක්ෂ 50 විතර බැංකුවේ දැම්මම ඒ මුලු ගානටම tax ගහනවා කියලා. Business income එකෙන් expense අඩු කරන්න දෙනවා කියලා දන්නේ නෑ.
අනික හොද IRd system එකක් ඕන.
10
මන් නම් කියන්නේ ප්‍රාදේශීය වශයෙන් වැඩමුලු තියලා income tax ගැන ව්‍යාපාර දැනුවත් කරන්න ඕනේ.
උදා: මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ ලක්ෂ 50 විතර බැංකුවේ දැම්මම ඒ මුලු ගානටම tax ගහනවා කියලා. Business income එකෙන් expense අඩු කරන්න දෙනවා කියලා දන්නේ නෑ.
අනික හොද IRd system එකක් ඕන.
🥲
Air pollution drifting from India into Sri Lanka is becoming an increasingly serious concern. Sri Lanka and other affected countries must push for a regional transboundary air pollution agreement with India. India’s development cannot come at the expense of its neighbours’ air quality and public health.
1
161
ඩෝබියා හිතගෙන ඇති වාහන ගේන්නේ මහ බැංකුවේ reserves වලින් කියලා 😹😹
අම්මෝ මට බෑ 😂😂
Ditwah තහඩුවක් ගියත් ලක්ෂ 10 ගානේ දුන්න නිසා තමා මෙහෙම උනේ. සුපිරිම හේතු
Ditwah fund එකට උන දේ මේ තියෙන්නේ.
Before comparing Rs. 1,010 million vs Rs. 31.7 million in foreign travel expenses, let’s compare economic performance too.
Under Ranil, inflation fell from 69.8% in September 2022 to deflation of 0.5% by September 2024. Foreign reserves recovered to over USD 6 billion,
1/3
Rs. 1,010 million vs. Rs. 31.7 million: Minister reveals foreign travel costs of Ranil and AKD
Full Story: newswire.lk/yeca
මාසේ ගානේ වැඩියෙන් හදලා එවන බිලට complaint දාලා ඒක ඒ මාසෙම ගෙවලා ඊළග මාසෙ අඩු කරගන්න ඕනේ.
අඩුවෙන් නම් කවදාවත් බිල හැදෙන්නේ නෑ. හැබැයි වැඩියෙන් නම් හැදෙනවා.
ජරාව 🤮 @slt_mobitel
2
5
345
















