පොන්ටියා දන්නේ නෑ relief fund එකට කලින් භාණ්ඩාගාරයන් වෙන් කරපු සල්ලි වලින් තමා වැඩ කරේ කියලා. තො නම් වහල් පිම්පියේක් 🤣🤣🤣 – at Sri Lanka
ඩෝබියා හිතගෙන ඇති වාහන ගේන්නේ මහ බැංකුවේ reserves වලින් කියලා 😹😹
අම්මෝ මට බෑ 😂😂
Ditwah තහඩුවක් ගියත් ලක්ෂ 10 ගානේ දුන්න නිසා තමා මෙහෙම උනේ. සුපිරිම හේතු
Ditwah fund එකට උන දේ මේ තියෙන්නේ.
1
97
පොන්ටියා If we're comparing economic performance,let's compare the full picture. AKD's gov resumed vehicle imports, restarted debt repayments and maintained economic growth. Even after the devastating impact of Cyclone Ditwah, the government continued towards its economic goals.
මචං, හිතපන් ලංකාවේ මිනිස්සුන්ගෙන් 10%ක්වත් හැම මාසෙම පොඩි ගාණකින් Bitcoin ගන්න පුරුදු වුණොත් මොන වගේ වෙනසක් වෙයිද කියලා.
රත්තරන් ගන්න නම් කඩේකට යන්න ඕනේ. ඒකට වෙලාවක් හොයාගන්නත් ඕනේ. සමහරුන්ට වෙලාව නැති නිසා, තවත් සමහරුන්ට කම්මැලිකම නිසා ඒ දේවල් මඟහැරෙනවා.
👇 – at Sri Lanka
🤖 Made with AI
1
3
81
හැබැයි Bitcoin ගන්න එහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ. ෆෝන් එකෙන්ම විනාඩි කිහිපයකින්, ඉන්න තැනක ඉඳන්ම ගන්න පුළුවන්.
ඒ නිසා තමන්ට පුළුවන් පොඩි මුදලක් හරි හැම මාසෙම Bitcoin වලට වෙන් කරන්න පුළුවන්. ඒක පුරුද්දක් කරගන්න එකත් ලේසියි.
👇 – at Sri Lanka
1
2
28
හරියටම හරි. මූවත් දාන්න ඕනේ ඇතුලට. – at Sri Lanka
රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පිරිස අත්අඩංගුවට නොගැනීම ගැන කරුණු කියන්නැයි අනුරාධපුර SSPට නියෝග
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/25…
#srilanka #adaderanasinhala #news
21
ඡන්දෙකටවත් ලෑස්ති වෙන්නද හදන්නේ? 🤣 මුවත් පාර්ලිමේන්තු යවලා පස්ස බලන්නේ අපේ උන් 🤣🤣🤣🥰 – at Sri Lanka
Actor Hemal Ranasinghe calls for peaceful resolution to Ruwanweli Maha Seya protest
Sri Lankan actor Hemal Ranasinghe has expressed concern over tensions surrounding the ongoing fast-unto-death protest at the Ruwanweli Maha Seya premises in Anuradhapura.
Identifying himself as a Sri Lankan Buddhist, Ranasinghe warned against fuelling religious and ethnic divisions and called for a peaceful and lawful resolution through the intervention of the judiciary, government and senior Buddhist monks.
He stressed the importance of protecting religious harmony, the dignity of sacred sites and the rights of local residents, urging all parties to uphold peace, coexistence and the rule of law.
1
26
ලංකාවේ භාණ්ඩාගාරයට අඩුම තරමේ #bitcoin 5,000 ක් වත් ගත්තා නම් තව අවුරුදු 10 කින් ඩොලර් බිලියන 5 ක් අතේ නිකන්ම 👌 මාසෙට #BTC 50 ක් ගත්තා නම් ඇති 😇
@anuradisanayake @Dr_HariniA @Chathurangaab
1
2
69
youtu.be/XRVFbnZ49Vo?si=EcB5…
සිවුරු අස්සේ හැංගිලා ඉන්න ඔක්කොම කාලකන්නි ගැන කියවෙන රැප් 🔥👌
දේවා 🧠🔫 – at Sri Lanka
1
51
මේ මාසේ කඩෙන් කන්න හිතුන හැම වෙලේම @bitnomiofficial එකෙන් #Bitcoin ගත්තා. දැන් ඒකට addict වෙලා වගේ සීන් එකක් තියෙන්නේ. – at Sri Lanka



















