
| 🇱🇰 | No Grad | 💙💛 | 34+ |🅱️+ #BloodBPlka | #CR7 | #Madridista | #HalaMadrid | 🇪🇸 | May | #RealMadrid |
Sri Lanka
Joined September 2017
- Tweets76.2K
- Following711
- Followers5.7K
- Likes6
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
A stunning drone tribute to Cristiano Ronaldo over Madeira, Portugal. 🇵🇹🐐
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
මට මතක විදිහට 2018දි #රතුමකරාFM එකේ වැඩසටහනක් කරනවා. මමයි @erangatennakoon යි @Sansajran එක්ක. DJ කරන "පොර"ට ඉන්නෙ @Nadeez__ Live එකක් හන්දා ආතල් ගොඩක්. ඊට පස්සෙ අපි දියතට ගියා. එච්චරම තමයි
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
92.62m!!🤯🔥
National Record ☑️
World Lead ☑️
8th alltime ☑️
Rumesh Tharanga 🇱🇰 soars high at the Rome Diamond League, going out to a massive throw of 92.62m in the men's Javelin Throw!
A massive Sri Lankan Record, making him 2nd alltime in Asia and 8th alltime in the world.
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
Mais de um século a elevar o futebol português e a inspirar milhões por todo o mundo. Orgulho em fazer parte deste caminho e em representar Portugal 🇵🇹⚽ Parabéns, FPF!
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
නදීසයියායි එයාගේ ගෑනු ළමයයි මමයි එදා හම්බුනා
සෝක් කෙලි පොඩිත්ත 🤭
@Nadeez__
හරියටම අවුරුදුම දෙකකට පස්සේ වාර්ෂික සෙල්ෆිය සම්ප්‍රදාය
(ගිය අවුරුද්දේ සිට දරන උත්සහ බර ගණනාවකට පසු)රැක ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී....
@Nadeez__
ලොකු අයියා
Thanks
ආදරෙයි ආ....
Until we meet again
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
හරියටම අවුරුදුම දෙකකට පස්සේ වාර්ෂික සෙල්ෆිය සම්ප්‍රදාය
(ගිය අවුරුද්දේ සිට දරන උත්සහ බර ගණනාවකට පසු)රැක ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී....
@Nadeez__
ලොකු අයියා
Thanks
ආදරෙයි ආ....
Until we meet again
හරියටම අවුරුද්දකට විතර පස්සෙ මීට් වෙලා
හැමදාම එකම විදියට අපි දෙන්නා ගන්න වාර්ෂික සෙල්ෆිය නිව් එඩිෂන්.
😁✌
@Nadeez__
Thankyou 🫡
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
ලොකු ටෝක් දෙන එවුන්ම තමා ලොකුම සිඹාලා ඒ නිසා පරිස්සමින් හොඳේ චූටි නම්කිලා එහෙම
සහෝදර සමාගම ft. අඛිල & නිමේෂ්... ❤️❤️
#Pidurangala #SriLanka
𝕏Я.MΛDЯID™ 🏆⚽❤️🇱🇰🇪🇸 retweeted
මේ 2019 ජනවාරි වල තිබ්බ #Diyathameetup Version 6 ද කොහෙද. මේකෙන් පස්සෙ දියත මීටප් තිබ්බෙ නෑ. (දියත හොරමීටප් තිබ්බා) @Sansajran සඳුන්ගෙ වයිෆ් පුතා පරක්කු වෙලා ආපු @dushnivi දැන් Twitter එකේ පේන්න නැති @tillzzy_ @Nadeez__ වගේම මියුුරුහංසිත් ඉන්නවා #අතීතමතක
Old Xtweep 🌝🌝
Do you remember when you joined X/Twitter? I do! #MyXAnniversary




















