Ákhila Sudharaka ♕ (@akhilasg) header
Ákhila Sudharaka ♕ (@akhilasg) profile picture

Music & Cricket is my Life, Rugby next. Die hard fan of BnS,Mahela & Pareneeti. Dharmaraja || SLIIT SLC|KandySC|Wallabies|Chelsea|TheMaroons #BloodAPlka❤

Kandy, Colombo, Sri Lanka 🇱🇰
Joined October 2012
Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)Photo by Ákhila Sudharaka ♕ (@akhilasg)
In future i wanna take a leave from all my work.. and wanna go through entire Sri Lanka.. From Point Pedro to Dondra Head 🙏🙏🙏
14
12
3
106
ABF - Abans Black Friday යක්ඛ පුත්තු තෙත් වෙන තරමක්.. 😂😂😂😂 – at Sri Lanka
37
අවුරුදු දෙකකට පස්සෙ නුවර නගර සීමාවේ ප්‍රධානම පාරක කාණු සුද්ද කරන්න මතක් වෙලා.. අනේ වාසනාවන්... – at Sri Lanka
1
1
7
255
Windscreen polishing කරන ඩයල් එකක් වාහන කොම්පැනි වලටත් බැන බැන එක එක ජාතියෙ scientific terms දාලා brand new වාහන වල windscreen එකටත් nano coating එකක් දානවා. හැබැයි ඊට පස්සෙ මහ වැස්සකටවත් vipers දාගෙන යන්න බෑ coating එක සවුත්තු වෙනවලූ. – at Sri Lanka
1
1
15
725
ඒ මදිවට කියනව 70ට වගේ යනකොට viper ඕනෙ නෑ, වතුර බින්දු නිකම්ම යනවලු.. යකෝ ලංකාවේ සාමාන්‍ය පාරක වැස්ස වෙලාවක තියා නිකන් වෙලාවකටවත් කිලෝමීටර් 2-3කට වඩා 70ට යන්න බෑ.. එහෙව් එකේ වැස්සෙ 70ට ගිහින් කොහෙ හරි ලයිට් කනුවක හරි බෝක්කුවක හරි තමා ඉන්න වෙන්නෙ.. – at Sri Lanka
1
4
111
I dont think our authorities have a spine to do anything against these bunch... – at Sri Lanka
Um grupo de turistas israelenses se filmaram rindo enquanto empurravam o operador de barco local para a água no Sri Lanka. Racistas? Claro que não, eles não podem ser criticados porque são judeus, vítimas eternas.
1
132
මෙව්වා කට කහනවට නෙමේ කිව්වේ.. – at Sri Lanka
හොරා කාපු කාලෙ හොරකන් කරන්න ලේසි වෙන්න මහ පාරෙ කාණු සුද්ද කරන එකයි, පාර දෙපැත්තෙ සුද්ද කරන්නයි, පාරෙ වලවල් පුරවන එකයි private කොම්පැනි වලට outsource කරල තිබ්බා.. ඉතින් වැඩෙත් වුනා.. හැබැයි දැන් හොරකන් කරන්නෙත් නැල්ලු.. වැඩ වෙන්නෙත් නෑ වගේ. 🤭🤭🤭
87
At first i thought this was AI.. 🥰🥰🥰 – at Sri Lanka
Selena Gomez and Demi Lovato reunite in new segment for Rare Beauty.
33
I just remembered that Jothipala's Kothanaka Sitiyath was like an anthem in our school days. Whenever someone gets their heart broken we sang this song with them to help with heart break...😂😂😂 – at Sri Lanka
133
This year has been one of the best in Sri Lankan live concerts with Multiple Internationally recognized artists performing.. KSHMR, Hernan Cattaneo, Alan Walker, Nicky Romero, Arash, Mohombi, DJ Snake, Sasha are some of the names i could recall.. Im loving this trend.. ❤️
97
වෙලාවට NZ ඉස්සෙල්ල බැට් කරේ නැත්තන් අද ඉන්දියාව 350ක් ගහල තමා නවතින්නේ.. – at Sri Lanka
36
හොරා කාපු කාලෙ හොරකන් කරන්න ලේසි වෙන්න මහ පාරෙ කාණු සුද්ද කරන එකයි, පාර දෙපැත්තෙ සුද්ද කරන්නයි, පාරෙ වලවල් පුරවන එකයි private කොම්පැනි වලට outsource කරල තිබ්බා.. ඉතින් වැඩෙත් වුනා.. හැබැයි දැන් හොරකන් කරන්නෙත් නැල්ලු.. වැඩ වෙන්නෙත් නෑ වගේ. 🤭🤭🤭 – at Sri Lanka
2
1
1
16
1,332
And the second highest chase ever in ODIs. WHATTTT.. HOWWW.. I still cant believe what i witnessed – at Sri Lanka
3
163
HOW THE FUCK DID WE CHASE 429 – at Sri Lanka
6
218
US වල Gang tattoos වගේ ලංකාවෙත් එහෙම gang tattoos තියෙනව කියල අද තමයි දැනගත්තේ.. මොනවද දන්නෙ නෑ හැබෑට එහෙම අඳුරගෙන තියෙන tattoos. ඒකෙන් මේකෙනෙ "රස්තියාදු පදනම්", "Drill team", "44 kalliya" කියල ගහගෙන ඉන්න පොඩි උන් ටිකක්වනම් කුදලගෙන යයිද දන්නෙ නෑ.. 🤣🤣🤣 – at Sri Lanka
64
තුන් හුලස් එකේ ඊළඟ "සටන" තියෙන්නෙ කවද්ද දන්නෙ නෑ.. අන්න එදාට තමා විදුලිය හොයාගත්ත එකාටත් විදුලිය ගැන උගන්නන්නෙ.. 🤭🤭🤭
74
උදේ 9 වෙද්දි නැකතට කරන්ට් එක ගියා.. මොන මගුලක් කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ අද. Power cut එකක් තියෙනව කියල කලින් මැසේජ් ආවෙත් නෑ. – at Sri Lanka
102
එක්කො තමන්ගෙ සල්ලි වලින් නැත්තන් ණය වෙලා Solar ගහගත්ත උන් තමා සම්පූර්ණ වැරදී.. රටට වෙච්ච පාඩුව උන්ගෙන් අය කරගන්න ඕනෙ අන්තිම සතේ වෙනකන්.. 😤😤😤 – at Sri Lanka
Rooftop solar panel owners requested to switch off their panels till further notice - National System Operator
1
2
120
සුභ නැකතට.. රට ඇඳුරට... 🥰🥰🥰 – at Sri Lanka
1
130
EDL care ඇප් එක වැඩ නැති වෙනකොටම.හිතාගත්තා ආයෙම රිලවෙක් පැනල වෙන්න ඇති තමයි කියලා.... 🤣🤣🤣🤣🤣
1
1
2
305
ඩෝබි බලකායේ solo ඉන්න "මද්‍යස්ත මතධාරි" කියන කීප දෙනෙක් එකම script එකකට ආණ්ඩුවේ ලොකු පුටු කීපෙකට directly බනිනවා දැක්කා කාවන්තිස්ස ඇතාගේ සිද්දිය අල්ලගෙන.. ඊලඟට අල්ලන අඩව්ව මොකද්ද දන්නෙ නෑ එයාලා.. 🤭🤭🤭
107