KIKI 🐣 retweeted
Get ready for the ultimate Figma Config 2023 experience 🤩 For the first time ever, we are hosting an in-person watch party here in Sri Lanka and you won't want to miss it!
Keep an eye out here for more details on the venue, date, and time. 👀
#Config2023 #FOFSriLanka
KIKI 🐣 retweeted
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත #lka #SriLankaCrisis
KIKI 🐣 retweeted
අරලියගහමන්දිරය ලඟ තත්වය බිහිසුණුයි. එතන තවමත් 3,000 කට ආසන්න පිරිසක් ඉන්නවා. උන් සේරගේම ජීවිත අනතුරේ තියෙන්නේ. එන ආරංචි සේරම අසුභදායි. උඹලා දන්න උන් එතන නම් කෝල් කරලා උන්ව එලියට ගනිල්ලා. යකෝ මන් මේක දැන් ට්වීට් කරන්නේ 10 වෙනි වතාවටද මන්දා 🙏🏻 ජීවිත බිලි දෙන්න එපා.
KIKI 🐣 retweeted
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. #lka #srilankancrisis
KIKI 🐣 retweeted
#SriLanka පොලීසිය විසින් පසුගියදා රඹුක්කනදී සිදුකල අනීතික, මිලේච්ජ වෙඩි තැබීමේදී පාසල නිමවී නිවස බලා යමින් සිටි 15 හැවිරිදි පාසල් දරුවකුටද වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් සිසුවාගේ දකුණු අතට සහ ඉනට හානි සිදුවී ඇති අතර ඔහු දැඩි කම්පනයට පත්ව සිටින බව වාර්තා වේ. (1/2) @UNICEF_SriLanka
KIKI 🐣 retweeted
The spikes on these barricades could cause severe damage to the protestors! @SL_PoliceMedia These are shameful cowardly acts! Take care of yourselves, brothers and sisters that stand together today for a better future for SL. We are with you! ❤️✊️ #GoHomeGota #GoHomeRajapaksas
KIKI 🐣 retweeted
අපේ ජීවිත මාරම uncertain වෙලා. ගෙදරින් එළියට බැස්සට පස්සෙ ආයෙත් ගෙදරට එනකල් sure නෑ කීයට එන්න වෙයිද, මොනා වෙයිද, curfew දායිද. මාස ගානක් plan කරපු දේවල් මොන වෙලාවෙ කඩාකප්පල් වෙයිද දන්නෑ. පුදුම කරුමයක් කරලා තියෙනවා ලංකාවේ මිනිස්සු නම්😶



















