Dinuk retweeted
Every year, dozens of people on the outskirts Colombo, Sri Lanka, take part in this quirky event, carrying 35kg wooden beds over an 8km (5 miles) route.
Organisers say the race reflects Piliyandala's long history of carpentry.
🎧 How did this carpenter become a blues musician? bbc.in/49okGeA
Dinuk retweeted
ඉන්දියාව සමග කොළඹදී පැවැත්වීමට නියමිත T20 තරගය ගැන ශ්‍රී ලංකා ජනපතිගෙන් පකිස්ථාන අගමැතිට දුරකථන ඇමතුමක්
වැඩිදුර කියවන්න: 👇
bbc.in/4qthOTv
Dinuk retweeted
ජනවාරි 01 වැනිදා සිට අපොස සාමාන්‍ය පෙළ විෂය මාලාවට සිදුවන වෙනස්කම් මොනවා ද?
වැඩිදුර කියවන්න: 👇
bbc.in/46sQvCz
Dinuk retweeted
'පිරිමියා' සහ 'කාන්තාව' යන අර්ථ සහිත නම්වලින් මෙම ගිනි කඳු යුගලය හඳුන්වන අතර
ලකී ලකී (පිරිමියා) විදාරණය වීමෙන් විහිදුණු දුමාරය කි.මී. 11ක් දුරට විහිදිණි
දර්ශන නරඹන්න
වැඩිදුර කියවන්න 👇
bbc.in/4e8JxUJ
Dinuk retweeted
ඉරානයේ උත්තරීතර නායකයා යනු කවුද?
ඔහු රට තුළ දරන බලය කුමක් ද?
ඔහුගේ පවුල රටේ දේශපාලනය තුළ ඉටු කරන කාර්යභාරය කුමක් ද?
වැඩිදුර කියවන්න 👇
bbc.in/3ZAGgaT
Dinuk retweeted
වෛද්‍ය හිඟය: ජාත්‍යන්තරය ඉදිරියේ සෞඛ්‍ය ඇමති කළ ප්‍රකාශය ගැන වෛද්‍යවරුන්ගේ කණස්සල්ල
bbc.in/43I4LV0
හිටපු රාජ්‍ය ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් CID අත්අඩංගුවට. #lka #SriLankan
2
368
Dinuk retweeted
ගසකට හානියක් කළහොත් වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි රන් දෝතළු මෙතරම් වටින්නේ ඇයි?
වැඩිදුර කියවන්න: 👇
bbc.in/42zZcby
ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව. #lka #SriLanka #NarendraModi
සජීව : youtube.com/watch?v=5UIiOQCx…
Dinuk retweeted
'රටට ඩොලර් ගෙන එන සියල්ලන්ට 15%ක බදු පැනවෙන' අපනයන සේවා බද්ද බලපාන්නේ කාට ද?
bbc.in/43fXE7r
අසෝක රන්වල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී මාස දෙකකට පසු BBCයට කිව්වේ මොනවා ද? #lka #SriLanka
Video link : youtu.be/dYcJ3wo3U-Q?si=JDOf…
From thought-provoking explainers to in-depth explorations of the big issues of our time: BBC News Sinhala's new YouTube channel will deliver videos about issues relevant to Sinhala-speaking audiences ↓ bbc.co.uk/mediacentre/2025/b…
3
633
Dinuk retweeted
අවුරුද්ද සතුටින් ගත කිරීමට ක්‍රම 8ක්
වැඩිදුර කියවන්න: 👇
bbc.in/4148UCr
Dinuk retweeted
රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයින්ගෙන් 59ක් මිය ගිහින්: විදේශ ඇමතිගෙන් අනාවරණයක්
bbc.in/3CvFDqV
Dinuk retweeted
'කළු ජනවාරිය': ශ්‍රී ලංකාවේදී ඝාතනයට ලක් වූ, අතුරුදහන් කරවූ, පැහැරගෙන ගිය හා වධ හිංසාවට ලක් වූ ජනමාධ්‍යවේදීන් කවුද?
bbc.in/4hFhFIH
Dinuk retweeted
නවසීලන්තයේ කන්දකට නීත්‍යනුකූලව මිනිසෙකු සතු අයිතිවාසිකම් පිරිනැමේ
වැඩිදුර කියවන්න: 👇
bbc.in/3EfuACB
Dinuk retweeted
ඇමෙරිකා ගුවන් අනතුර: අනතුරට ලක්වූ ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු සිටි බව මාධ්‍ය වාර්තා පවසයි
වැඩිදුර කියවන්න : 👇
bbc.in/3PTLPft
Dinuk retweeted
Voice of Finland විනිසුරු මඩුල්ල අමන්දානන්දයට පත් කළ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනිය, උපේන්ද්‍රා සිරිවර්ධන...
වැඩිදුර කියවන්න : 👇
bbc.in/40x1pT7
Dinuk retweeted
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා: 42 වසරක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් මොනවා ද?
වැඩිදුර කියවන්න : 👇
bbc.in/3PV1ZoA
Dinuk retweeted
ඉන්දියාවේ 'දැඩි විරෝධයට' හේතු වූ යාපනය මුහුදේ නාවික හමුදා වෙඩි තැබීමේ සිද්ධිය කුමක් ද?
වැඩිදුර කියවන්න : 👇
bbc.in/3WAwynk









