Kᑎ retweeted
කොළබ ඉදලා නුවරට හයිවේ එකේ යන්න හීන දැක්කද??
පෑලියගොඩ ඉදන් කඩවතට හයිවේ ගිහින්
ආපහු කඩවත ඉදන් පස්‍යාල හරහා මීරිගමට ට්‍රැෆික් එකේ ගිහින්
ආයිත් මීරිගම ඉදන් කුරුනෑගලට හයිවේ ගිහින්
කුරුනෑගල ඉදන් නුවරට සාමන්ය පාරේ යමු ..
හොදයි නේ පාර?
Kᑎ retweeted
මේක මරු
සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අහලා එක තැනක් එළියට ගත්තා. (ඔව් ඔව් කැමති තැනකින් තමා) හේතුව ලකා මේ කියන කොටසට මම සෑහෙන කැමතියි සහ ඒක හොඳ කන්සෙප්ට් එකක්.
2019 දි මිනිස්සු ඒ වගේම වෙනසකට ලෑස්ති වුනත් ගෝඨාභය ඒ වෙනස කරන්න ආපු මනුස්සයා නෙමෙයි. නමුත් අනුර කියන්නේ බහුතරයක් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සහ අපේක්ෂාවන්ට සමඟ වඩාත් සමීප කෙනා. ඒ නිසා #මාලිමාවටකෝටියක් නම්, කෝටිය📷 #යුක්තිගරුක #නීතිගරුක #උන්නතිකාමී මිනිසුන් කියන හැඟීම ඇතිකරන්න කටයුතු කරමු....! ඒ මිනිස්සු සියලුදෙනාට වෙනසකින් තොරව ආදරය කරන, පරමාදර්ශී මිනිස්සු උනොත් සමාජයේ අපි බලාපොරොත්තු වෙන වෙනස වඩාත් ඉක්මනින් ළඟා කරගන්න පුළුවන් වෙයි.
සම්පූර්ණ වැඩසටහන නරඹන්න
youtu.be/5Zul3iqJDF8?si=TDos…
Kᑎ retweeted
AKD's Views on Presidential Pardon/ජනපති සමාව පිළිබඳව අනුරගේ මතය
@anuradisanayake does not subscribe to the popular notion that presidential pardons should be abolished. Instead, he stressed the importance of following the due process and having the right intention.
He also quoted French philosopher Voltaire ♥: “It is better to risk saving a guilty person than to condemn an innocent one.”
Kᑎ retweeted
සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න හිතන් ඉන්න අය බලන්නම ඕන Video එකක් මේක...😂😂🫣
Video Credits goes to Respective owners – at Sri Lanka
Kᑎ retweeted
Do not trust the mistrust & gossip created by SJB against the inevitable Wining of NPP & Anura for our People of Sri Lanka
Kᑎ retweeted
එක දවසෙ රැස්වීම් 4ක් cover කරල, අනුරාධපුරයෙන් කුලියාපිටියට, ඊට පස්සෙ පන්නලට සහ මීරිගමටත් ගිහින්, කොළඹටත් ඇවිල්ලා, රෑ 2 වෙනකම් තව පැය 3ක් ගේමක් නැතිව කතා කළා
- අහන point එකට හරි උත්තර දුන්නා
- ඒවත් practical answers
- Highly knowledgeable, තාර්කිකව සහ විෂයානුබද්ධව අදහස් ප්‍රකාශ කළා
- බොරු බයිලා, දැගලිලි නෑ ; සාකච්ඡාව පට්ට calm & interesting
උදේ ඇහැරිලා ආයෙ තලවාකැලේ යන්නත් තිබ්බා..
අදත් රැළි 3ක්..
ජනාධිපතිවරණයට නාමයෝජනා අත්සන් කළ දින සිට *රනිල් රැලි 37ක් සහ සජිත් රැලි 57ක් කරද්දී, අනුර රැලි 113ක් පමණ පවත්වා අවසන්...*
ඒ වගේම *රනිල් සජිත් හෙලිකොප්ටරෙන්* රට වටේ යද්දී, අනුර සහෝදරයා ගමන් මහන්සියත් දරාගෙනම *වාහනෙන්* තමා මේ යන්නේ
සියයට තුනට බස්සලා, මඩ ගොඩක් අස්සේ ඉවසමින්, දිවා රෑ නොබලා මහන්සි වී, ඔබ වෙනුවෙන් කැපවුණු නිසයි මෙච්චර දුරක් ඇවිල්ලා ඉන්නේ.
AKD අවුරුදු ගානක් ඉවසපු එකේ, අපිත් ඉවසමු 21 දක්වා.
Kᑎ retweeted
සත්‍ය වෙනුවෙන් පෙනී සිටින එකම යථාර්ථවාදී කඳවුර ජාතික ජන බලවේගය පමණයි
#විසඳුම #නවපුනරුදයුගයක් #මාලිමාවටකෝටියක් #අපිනේචන්දෙදෙන්නේ #රටඅනුරට #நாடுஅநுரவோடு #akd #nppsrilanka #පිටරටඅපිත්මාලිමාවට


















