Pokemon Go ගහන කවුරු හරි ඉන්නවා නම් කියන්න. මට claim කරගන්න පුළුවන් කෝඩ් එකක් හම්බුණා, මම දන්නෑ ඒක වටින එකක්ද නැද්ද කියලා. ඕන නම් කියන්න දෙන්නම්. 😅 මට වැඩක් නෑ ඒකයි. මම හිතන්නෙ ඒක එහෙම ගොඩක් වටින එකක් නම් නෙවෙයි.
මේ පාර පැන්නේ රිලව් ද වඳුරෝ ද ඔරංඔටන් ද?
කරන්ට් නෑ හැම තැනම.
#කරන්ට්_නෑ_LK
අනුන්ගේ එකකින් වත් කිසිම වැඩක් කරලා නෑ. App එකක් open කරලා නෑ, call එකක් වත් අරන් නෑ, අඩුම ගානේ මේ මූට කතා කරපං කියලා දුන්න ෆෝන් එකක් අරන් කණේ වත් තියාගෙන නෑ. 😅
1
8
379
මට මොන දේ හිරිකිත නැතුව බලන් හිටියත්, sarcastic post/comment එකක් ඒක sarcasm කියලා තේරුම් නොගත්ත එකෙක්ට ඒක තේරුම් කරලා දෙනවා බලන් ඉන්න බෑ. පුදුම ලැජ්ජාවක් එන්නේ.
1
13
366
Online business කරන සියලු දෙනා වෙත. Bank details දානකොට මිනිස්සුන්ට copy paste කරගන්න පුළුවන් විදියට type කරලා දාපල්ලා බං. AI generated photo කෑලි, screenshots වගේ ඒවා දාන්න තරම් ගොනෙක් වෙන්න එපා. 🥹
1
4
160
Currently, we don't have coverage. 🤣 (නෑ නෑ එඩිට් නෙවෙයි, මේ Brave search results, network coverage dialog sri lanka තමයි query එක.)
2
7
754
මැරුණ අය ගැන දුක් වෙන්න එපා, හැරී. ජීවත්වෙන අය ගැන දුක් වෙන්න, ඒ ඔක්කෝටම වඩා, ආදරයක් නැතිව ජීවත්වෙන අය ගැන දුක් වෙන්න.
- Albus Percival Wulfric Brian Dumbledore
12
147
FB ඉන්න අය ලයික් එකක් දාන්න. ලොකු උදව්වක්.
facebook.com/neha.art.studio…
Deepseek V4 Flash model එක මම මේ දවස් වල නොමිලේ පාවිච්චි කරනවා OpenCode එක්ක.
Prompt එක හොඳට විස්තර කරලා දුන්නොත් සමහර වෙලාවට Sonnet 4.6 කිට්ටු කරලා වැඩ කරනවා. සමහර වෙලාවට නම් පට්ට මෝඩයි.
නිකන් දෙන එකේ OpenCode එක ට්‍රයි කරලා බලන්න.
ඔයාලගේ ගමෙත් ඉන්නවද පන්සලේ දායක සභාවේ උඩින්ම ඉන්න ගමන්, ගමේ සියලු සත්වයන්ට ගිනි දෙන ඇන්ටිලා සෙට් එකක්? 😌
1
20
592
Prabhash Jayaweera retweeted
The problem is @slt_mobitel is a state-controlled monopoly.
If @dialoglk can scale AirFiber (Wireless 5G Router), that could mean something.
So the switch would be to @Starlink, but it has not-so-great upload speeds too.













