Devendara 🇱🇰 (@Devendara_) header
Devendara 🇱🇰 (@Devendara_) profile picture

| proud Sri Lankn🇱🇰 |Co-founder @DewMalInk | #LoveTwitter | #BloodBPlka | #LifeIsSavingLives |

Sri Lanka
Joined May 2018
Born As Warriors, Encountered in Battle, In The Name of Blue Bird, Pledged on True Love, Bearing in The Mind, Life is Saving Lives❤ 🖤👨‍⚕️👩‍⚕️🖤 #LoveTwitter
3
2
32
මොනවා දන් දුන්නත් වෙස්සන්තරට අයිතියක් නැ ලමයි දන් දෙන්න 😌
180
මේ ට්වීට් එක දාලා අවුරුදු දෙකක් වෙන්නත් එනව තාමත් ජීවිතේ මේ විදියම තමයි 😂
යොමාල් එක්ක ජීවිතේ හරි දුශ්කර වීගෙන එන්නෙ මන් අද උදේ ගෙදර ඇවිත් බලද්දි යොමාල්ගෙ යතුර දොරේ ඊයෙ රෑ දොරේ යතුර එහෙමම තියල ලොක් නොකරම වැඩට ගිහින්🥹 ඒමදිවට මන් උනු කරන්නෙ නැතුව කෙට්ල් එකේ තියල ගියපු වතුර එක ගුරුලේත්තුවටත් දාලා 😎 මන් කලින්ම කියල තිබ්බෙ ඒකෙ වතුර උනු කරල නෑ කියල🥲
1
174
Devendara 🇱🇰 retweeted
පුළුවන් නම් කරන්ට් එක පාවිච්චි කරලා පෙන්නපල්ලා! 🔥 *කොන්දේසි සහිතයි.
3
4
39
980
ලාවා කේක් එකක් හැදුවා ඒක කාලාද දන්නෙ නෑ යොමාල්ගෙ බඩ රිදෙනවලු 😂
4
206
Mother’s Day වලට යොමාල් මට පීට්සා ගෙනාවා කියල අම්මට කීවම අම්මා කියනවා අම්මලා බබාට ඕගනික් දේවල් හොයලා අම්මලා ජරාව කනවා නේද කියල 😅
2
20
784
ඊයෙ පොඩ්ඩා අඩන එක නවත්තගන්න කාර් එකේ දාන් විශාල රවුමක් යන්න උනා..යොමාල්ට මතක නෑ එයා ඩොක්ට කෙනෙක් කියලවත් හොස්පිටල් අරන් යමු කිය කිය කෑගහනවා මන් කීවා ඔයා ඩොක්ට කෙනෙක් හොස්පිටල් අරන් ගියාම ඔයාල මොනාද කරන්නෙ කියල ඇයි අප්පා.. 😅
2
169
මන් නම් කියන්නෙ අම්මලා අපිව කලින් දැනුවත් කරන්න ඕනෙ බබෙක් ඉන්න එකේ සුන්දරත්වය වගේම ඒකෙ තියන අදුරු පැතිකඩ ගැනත් 🥲😃
119
Post Menopausal Bleeding – Complete Clinical Approach | History, DDs & E... youtu.be/otn8fBzNd_8?si=aMNC… via @YouTube
1
216
ඇයි මේ පොඩි බබාලට බැරි ඇස් පියවෙන වෙලාවට පාඩුවේ ඇස් වහන් නිදාගන්න..පුදුම ට්‍රයි එකක් දෙන්නෙ ඇස් ඇරන් ඉන්න..
7
347
Devendara 🇱🇰 retweeted
We Met On Twitter Long time Ago #DewMal – at Sri Lanka
4
1
10
172
යොමාල් ස්පා සිලෝන් ඩ්‍රයි ස්කින් කෙයා ස්ටාටර් පැක් එකක් අරන් දුන්නා..ඒකෙ තියන ඒවා ගාන්න ඕනෙ පිලිවල හිතාගන්න බැරිව ඉන්නෙ 😅 මූනෙ ක්‍රීම් ටිකක්වත් ගාන්නෙ නැතුව ඉන්න මට මොන ස්කින් කෙයාද. යොමාලටත් පිස්සුනෙ මට මේ තේරෙන්නෙ නැති ඒවා අරන් දෙන්නෙ 😂 දැන් ඉතින් යූටියුබ් වීඩියෝ බලන ගමන් 🤓
1
3
216
අවුරුදු 20කට කලින් pneumonectomy කරපු patient කෙනෙක් ආයෙම ඇවිත් 🥲
1
138
බයිසිකල් ට්‍රිප් එක😍
1
11
261