
Founder of https://xitter.cf/t.co/OY61KXmHVQ & #MoogaterPictures | poetess | Journalist | Writer | Photographer
Think city,Thinkland 001
Joined July 2010
- Tweets73.7K
- Following2.2K
- Followers12K
- Likes13K
Pinned Tweet
'මම ලියන හැටි'
කාංචනා අමිලානි | සංවාදය: කෞශල්යය කුමාරසිංහ
'මම ලියන හැටි' : කාංචනා අමිලානි සමග කෞශල්යා කුමාරසිංහ 👇
bbc.in/3NStXRh
Kanchana Amilani retweeted
In this interview with Colombo Telegraph, I share what shaped my poetry collection, ‘I Wear My Watches Stopped,’ and how words - especially in the form of books and writing- have shaped my whole life.
🔗 colombotelegraph.com/index.p…
Like a fine wine, you're only getting better with age.
Happy B'day Marianne!!🩵🥂
@MarianneDavid24
මගේ යාළුවෙක් කිව්වා මට මේ දවස්වල ඒරාෂ්ටක අපලයක් තියෙනවා කියලා. මං හිතන්නෙ මට තියෙන්නෙ ඒරාෂ්ටක අපලයක් නෙවෙයි, මාරකයක්ද කොහෙද!!
සමහර සිද්ධි දැක්කම හිතනවා මෑත කාලීන හදිසියේ ඇති වුණ මධ්යම පාන්තික ධනපතියන්ගේ සල්ලිවල මූලය තියෙන්නෙ කොහෙද කියලා. ඒ හැමෝම පුදුමාකාර කලබලයකට පත් වෙලා තියෙන බවත් නිරීක්ෂණය කරන්න පුළුවන් •
ඒ පාර රාවණාව නැඟිට්ටන්න එපා කියන්නෙ!!
හැබැයි සැරෙන් සැරෙන් එකඑක ඉළව්වලට ඇහැරවන්න ට්රයි කරන නිසා රාවණාට එපා වෙලා ඇත්තෙ!!
පෙරේදා මහ වැස්සකට අහු වුණා. ළඟම තිබ්බෙ සරසවි බුක්ෂොප් එක. වැස්ස අඩුවෙන ටිකට පොතකින් කෙටිකතාවකුත් කියවලා ඉවර කළා.
Kanchana Amilani retweeted
🐈
Readers added context they thought people might want to know
Entirely AI generated
pangram.com/history/images…












