Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan) header
Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan) profile picture

අලුත් දේවල් දැනගන්න Follow කරන්න ❤️🇱🇰

RIDEEGAMA
Joined February 2014
Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)Photo by Gayan Wijewardhana 🇱🇰 (@saalithagayan)
කාලෙකකට පස්සෙ ආව.. ඩ්‍රෝන් වීඩියෝ එකක් එක්ක.. ❤️❤️
1
7
Do you remember when you joined Twitter? I do! #MyTwitterAnniversary
1
3
හැමදාම නාන්නෙ 😁😁👇👇
80%පිරිමි ළමයි 👦
20%ගෑනු ලමයි 🧒
10 votes • Final results
3
මන් දැන් ගොවියෙක් 😍😍😍😎😎
4
1
84
ලයිට් පත්තු වෙන වෙරළ.😍😍 මේක තියෙන්නෙ මාල දිවයිනේ.. මුහුදෙ තියන ප්ලවාංග වර්ගෙකින් මෙහෙම රෑට ආලෝකය විහිදෙනව.. මාර ලස්සනයි නේ.. ලංකාවෙත් මෙහෙම තැනක් තිබ්බනම් 😢😢
3
3
37
ගොඩ දවසකින්😊😊❤️❤️. ඔන්න අත් බෝම්බ පුපුරද්දි ඇතුලෙන් වෙන දේ ගැන කියල දෙන්න යන්නෙ.. ඉක්මනටම සම්පූර්ණ වීඩියෝ එක දාන්නම්.. මගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න මෙන්න ලින්ක් එක youtube.com/SGLEADS
4
යක්ශයා දැක්කද 😁😁
8
1
59
Thank you හැමෝටම ❤️🇱🇰🙏
12
වෙළුම් පාද 10 වන සියවසේ චීනයේ ජීවත්වුණු යෞවනියන්ගේ සහ නාට්‍ය ශිල්පිණියන් පාදවල විලුඹෙන් පහළ කොටසේ හැඩය සහ ප්‍රමාණය වෙනස් කිරීම සඳහා පාදවලට එම කොටස තදින් බැඳ වෙනස්කර කුඩා පාවහන් පැළදීම එකල චීනයේ පැවති පුරාණ චාරිත්‍රයක් මෙන්ම ජනප්‍රිය මෝස්තරයකි.😮 පිස්සු වැඩක් නේද 🤔🤔 – at Sri Lanka
2
12
ලේ වගේ නේද පේන්නෙ😮 මේ තියෙන්නෙ ඇන්ටාටිකාවෙ තියන දිය ඇල්ලක් the blood falls කියල තමයි කියන්නෙ... ඒ ජලය යම් රසායණික වෙනසකට ලක්වීමෙන් තමයි මේ ලේ වල වර්ණයට ලක් වෙලා තියෙන්නෙ... 😍😍 පට්ට නේ.. – at Sri Lanka
2
1
25
1955 විශ්ව රූ රැජිණ...😍 බලන්නකො අපේ එක්කෙනාගෙ ලස්සන.😍😍😍
14
12
1
173
මාලිගාවට ගියා ❤️ – at Sri Lanka
17
ලෝකෙ දිගම නම ඇති ස්ථානය.😍 මේක තියෙන්නෙ නවසීලන්තයේ.. මේ ස්තානයේ නම අකුරු 85කින් යුක්ත වෙනව..😮 ඔයාම කියවල බලන්නකො කියවන්න පුලුවන්ද කියල 😁 සකියවපු කෙනෙක් සිංහලෙන් දාන්න 😁💪💪 Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu 👇👇
5
9
3
40
"තට්ටු දෙකේ බස් යනවා මහා නුවර" චූටි කාලෙ කියපු සින්දුවක් මතකද 😍 ඒත් ඇත්තටම තට්ටු දෙකේ බස් මහනුවරට ගිහින් නැහැලු මහයියාව බෝක්කුවෙන් හැප්පෙන නිසා යන්න බැරුව...
10
6
3
105
පව්කාරයන්ට පෙනෙන්නෙ නෑලු... මන් මේක ගැන වීඩියෝ එකක් කරන්න යන්නේ... ඔයාල දන්න දේවල් කියන්න.. වැදගත් වේවි මට..
11
2
60
ඔව් මේකෙ විද්‍යාත්මකව වෙන විදිහ ගැන තොරතුරු හොයන් යනව... ලගදිම වීඩියෝ එක දාන්නම්... චැනල් එක කෝකටත් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න යාලුවෝ 💪
2
සීනි කනවද චොකලට් කනවද 🤔🤔😹 – at Sri Lanka
4
1
15
ඔයාල දැනගත යුතුම දෙයක්.. අනිවාරෙන් බලන්න සම්පූර්න විස්තරය මෙතනින් youtu.be/xuvqzjuSQrA 🙏 – at Sri Lanka
1
7
කරන්ට් එක ඔයාලට 🤔 – at Sri Lanka
26%තියනව 😊😊
74%නෑ 😥😥
38 votes • Final results
1