Hela Unity retweeted
ලංකාවේ ගැටුම හා යුද්ධය ගැන විශාල මුලාවක සිංහලයන් සිටී.
ලංකාවේ දෙමළ දේශපාලනය හා යුද්ධය, දෙමළ අධිරාජ්‍යවාදී, ව්‍යාප්තවාදී හා ස්වෝත්තමවාදී ව්‍යාපෘතියකි. සිංහලයන් ගෙන් ඔවුන්ගේ මව්බිම කොල්ලකෑම එහි දිගුකාලීන අරමුණය. තමන් ක්රමානුකූල ජන සංහාරයකට යටත් කර ඇති බව ඔවුන්ට නොතේරෙයි.
Hela Unity retweeted
Israeli tourists filmed themselves laughing as they pushed a Sri Lankan boat operator into the water. Calling it a “joke” doesn’t make it any less contemptuous.
Sri Lanka 🇱🇰 welcomes visitors, but hospitality is not a free pass to treat local workers as entertainment. This is not an isolated incident - there have been repeated complaints of harassment and disrespect in coastal areas.
Tourists who cannot show basic respect to the people of the country they are visiting should not be here. Our workers deserve better than to be the punchline of someone else’s holiday video.
490 mm of rain btw. Jeppos can’t do numbers. The most retarded shitheads. 😂
මේ 2011 ජනවාරි 11 වැස්සට මුළු කොළඹම එක්ක පාර්ලිමේන්තුවත් යට උන හැටි. උඹලගේ ලොක්කෝ පාර්ලිමේන්තුව යටවෙලා අවුරුදු 22 ක් ගිහිල්ලත් කාණු පද්ධතියක් හැදුවේ නෑ. හැම ඉදිරි සති දෙකක්ම අමාරුයි කියපු රටක් පුද දීලා ගිහින් අනුර ආපු අවුරුදු දෙකට රටේ අස්සක් මුල්ලක් නෑර තියන හැම ප්‍රශ්නයක්ම විසදලා නෑ වගේ ගොබ්බ තර්ක ගේන්න එපා.































