D A N I E (@danindudilmina) header
D A N I E (@danindudilmina) profile picture

NSBM | Mahindian | Scout |📷| Navigatio SriLanka 🇱🇰 | NCLiCK | Hiker | Solo. එච්චරයි. වෙන බලන්න මුකුත් නෑ 😐

Sri Lanka
Joined March 2016
Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)Photo by D A N I E (@danindudilmina)
D A N I E retweeted
1,815
2,954
275
21,703
2,520,005
Sri lankan Railway has started direct eticket service. Bravo! Link below! 👇 pravesha.lk.l
2
6
1
40
2,151
Friendly neighborhood hero, Spiderman #Wallpaper
35
460
3
8,759
2,433,057
Batman #Wallpaper
54
527
14
10,155
2,441,859
මොබිටෙල් ceriyo කලින් 989 ට තිබුන oneshot pack එකත් 1800 ගානක් කරලා 😑
1
1
61
කාලෙකින්! :)
1
68
මාමයිට් උණුවතුරේ දිය කරාම නිකන් ටොයිලට් එකක් වගේ ගඳ 🤮
9
2
6
44
3,699
නිදාගන්න හදනකොට කුරුල්ලොත් කෑගහනවා 👍 04:07 am – at Sri Lanka
1
3
238
IOS ලේටස් වට්සැප් අප්ඩේට් එකේ සෑහෙන බග්ස් තිහෙනවා වගේ – at Sri Lanka
1
5
266
කුරුල්ලොත් කෑගහනවා 🙂 පානදර 4යි ගානක්. – at Sri Lanka
2
145
දෙනියායට වහින්න 😩
1
13
338
පැය එක හමාරක් විතර හයියෙන් වැස්සා 🥺🍃 – at Sri Lanka
2
98
අඩෝ ටිකක් හයියෙන් වහිනවා 😍🥺
2
90
Current එක එන්නේ නැද්ද යකෝ. දාඩියයී 😫😫 – at Sri Lanka
3
124
ගෙදර ඉන්න දවසට කරන්ට් එක නෑ කියන්නේ දුක තමා 😫 කරන්න වැඩක් හිතාගන්න බැරුව පොතක් කියවන ගමන් ගිටාර් ගහන්න ඉගෙන ගත්තා 😫😫 – at Sri Lanka
9
258
සති අන්තෙක හවසක, ගාලු ලන්දේසි බලකොටුවේ, පෙඩ්ලර් වීදිය | Pedlar Street | பெட்லர் தெரு #dframes #gallefort #galle #visitsrilanka © Repost is strictly prohibited. All rights reserved. facebook.com/100008286622304… – at Sri Lanka
94
ඔය කොරේ දැන් නිකන් ඩොරල් ඩොරල් කිව්වත් කියවෙන්නේ ඩොරල් කියලා 😫 – at Sri Lanka
1
7
351
මොරටුවේ තනකොල පාගලා කියලා නහයෙන් අඩපු පෝස්ට් එකක් දැක්කේ නැති එක ගැන පේරාදෙනිය රජමහා විහාරේ උත්ඝෝශන සංසදේ අයියලා දුකින්ද දන්නෑ ☹️
3
131