Pinned Tweet
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දූ...
සන්සාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ...
අඳින්න ආසම විදියට... 🥺❤️
Chapa Erandi 🍓 retweeted
පොසිටිව් විදිහට හිතනකොට පොසිටිව් දේවල් කියන අය එක්ක ඉන්නකොට අපිව ඉබේටම සාර්ථක වෙනව වගේම නෙගටිව් විදිහට හිතනකොට වටපිටාවල් වල ඉන්නකොට අපිව දුර්වල වෙනව කියන එක biologically ඇත්තක්. ❤️🧿
Chapa Erandi 🍓 retweeted
එකම ආදරණීය මනුස්සයව දෙවරක් මුණගැහෙන්නේ නැති වෙන්න පුළුවන්,
ඉතින්,
ඔයා එක්ක ඉන්න ආදරණීය මිනිසුන්ව පරිස්සම් කරගන්න...!! 😊🤍
මේ හිත තනියෙන්...
නුඹ එනකල්..
හිටිය තරම්... 🫰🥺
#හවස්වරු – at Sri Lanka
ඒ කාලෙ ඩ්‍රීම් කලේ වහිද්දි ඈත කඳු මීදුමෙන් වැහෙන හැටි බලන් ඉන්න පුළුවන් ඔෆිස් රූම් එකක්..
අද... 🥺 – at Sri Lanka
Domino's එකේ උන්ට අපිව Joke එකක් වෙලා.. 😒
Chocolate Lava Cake එකක් ඕඩර් කලාම මේ මගුලක් එවල..
අපිට වැලන්ටයින් නෑ යකූ... 🥴 – at Sri Lanka
1
28
958
පුන්සද පසුපස මුවා වෙලා...
රෑ අහසේ මුළු ලොවට හොරා...
මගේ හද මඩලට එළිය අරන්...
හීන් සැරේ නුඹ ඇවිදින්...
22:30
Badulla ❤🫰 – at Sri Lanka
3
49
1,384



























