Chamika Sirimanna (@chamikasiri) header
Chamika Sirimanna (@chamikasiri) profile picture

🎤 Singer | 🎹🎼 Musician | 📷 Photographer | 📱💻🎧 Tech Lover 🇱🇰🇮🇹❤

Italy 🇮🇹📍
Joined May 2012
🔵 දෙසැම්බර් 05 Taprobane Lounge - Kandy #ChamikaSirimanna
15
අපේ ඉස්කෝලේ, කළුතර විද්‍යාලයේ 85 වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වන " KEVIANS අපි " ප්‍රසංගයෙන් හමුවෙමු 🙏❤️ #ChamikaSirimanna #KalutaraVidyalaya #keviansapi #SaNiDhaPa
17
අද (16) හිරු TV "හොඳටම වැඩියි" programme එකේ recording තිබුණා. දෙසැම්බර් මාසයේ දවසක බලන්න පුළුවන් වෙයි. #ChamikaSirimanna #NadiniPremadasa #DuleekaMarapana #RashiPaba #HondatamaWadiyi
107
🔷 2026 ඔක්තෝම්බර් 17 🇨🇭 ස්විස්ටර්ලන්තයේ ස්ටයින් හිදී... #ChamikaSirimanna #Concert #Stein #Switzerland
24
කතානියා ගුවන්තොටුපළේදී අලීචේ ෆොන්සේකා, ජූලියා ෆොන්සේකා සහ කියාරාගේ පිළිගැනීම 💐❤️ #ChamikaSirimanna #LiveInConcert #Catania #Italiy
35
රෝමයේ සිට කතානියා බලා යන්නට සූදානමින්.. ✈️ #ChamikaSirimanna #LiveInConcert #Rome #Catania #italy
39
Free Tickets - +393522077152 WhatsApp 📍 සැප්තැම්බර් 12 ඉතාලියේ කතානියා හිදී... 🔷ඇතුල්වීම නොමිලයේ... #ChamikaSirimanna #LiveInConcert #Catania
36
📍 සැප්තැම්බර් 12 ඉතාලියේ කතානියා හිදී... 🔷ඇතුල්වීම නොමිලයේ... #ChamikaSirimanna #LiveInConcert #Catania
1
235
හෙට (30) රෝමයේ Eur Social Park හිදී .... #AthulaAdhikari #ChamikaSirimanna #AuraBandSL
30
📍අගෝස්තු 30 ඉරිදා රෝමයේ Eur Social Park හිදී... #ChamikaSirimanna #AthulaAdhikari #AuraBandSL #Rome
12
මේ වගේ විශිෂ්ටයෙක් සමග එකට ගීත ගායනා කරන්න ලැබීමම මා ලද භාග්‍යයක්... 🙏♥️ 15/08/2026 නාපොලි ඉස්කිතෙල්ලා. #AthulaAdhikari #ChamikaSirimanna #AuraMusicSL – at Ischitella, Apulia
12
ලස්සන අත්තටු මට දෙනවානම් ඈතට ඈතට ඉගිලෙන්න 😇😇😇 ඔබව සොයාගෙන එන චාමික සිරිමාන්න 🩵🩵😍😍 චාමික එක්ක …. 💙අතුල අධිකාරී 💜 සිලෝන් රස්තා = මනූ +ප්‍රගීත් පෙරේරාත් එනවා ඉස්කිතෙල්ලා සන්ශයින් බීච් එකට අගෝස්තු 15 … යමු යමු යමු ෆන්එක ගමු 🤸🏾🕺🏻😍😍😇😇
1
44
රෝමයේ සිට ෆිරෙන්සේ බලා 🚅... #ChamikaSirimanna #rome #florence #italy🇮🇹 #frecciarossa – at Rome, Lazio
1
1
66
අද Bologna නුවර දී... – at Gallese, Lazio
1
158
Lock the Date 🔒 🗓️14th Of June 📍 Via Paruta 40 Venice 🎙️Chamika Sirimanna 🎙️Dilki Uresha 🎼🔉LINE 6 🎉⭐️🔥 #ChamikaSirimanna #SansaraSihinaye #LiveInConcert #Venice #Italy
2
35
හෙට (18) ඉතාලියේ ත්‍රෙවීසෝ නගරයේදී හමුවෙමු.🙏♥️🇮🇹 #ChamikaSirimanna #musicalconcert #treviso #italia #italy
1
26
ඔන්න අද (29) ඉඳල යුරෝපයේ Daylight Saving පටන් ගත්තා. ඒ නිසා ඉතාලියේ වෙලාව පැයකින් වැඩි වුණා (GMT+2). දැන් ඉතාලිය හා ලංකාව අතර වෙලාවේ වෙනස පැය 3.5 යි. හැමදාම මේ දවසට අපිට නිදාගන්න තියෙන වෙලාවෙන් පැයක් අඩුවෙන එක තමයි වෙන්නෙ. 😁 #daylightsavings #europe #italy #chamikasirimanna
1
19
772
මේ සෙනසුරාදා (17) පේසරෝ නගරයේදී හමුවෙමු 🙏❤️ #ChamikaSirimanna #dilkiuresha #concert #pesaro #Italy
28
• Happy Thai Pongal !!! 🙏❤️ • அனைவருக்கும் இனிய பொங்கல் நல்வாழ்த்துக்கள் 🙏❤️ #ChamikaSirimanna #ThaiPongal
31
31 රෑ ඔස්ට්‍රියාවේ වියානා හිදී ❤️... #ChamikaSirimanna #31stNightCelebration #Vienna #austria🇦🇹
82