Sapumal (@WSapumohotti) header
Sapumal (@WSapumohotti) profile picture

හෙටත් හිරු පායන බව නියතයි. නමුත්..... අපි ඇහැරෙයිද නොදනී..... ඒ නිසා සතුටින් ඉන්න අද..... හෙට කියන්නෙ බලාපොරොත්තුවක් විතරයි.🪷🎶❤️‍🩹

Joined December 2021
Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)Photo by Sapumal (@WSapumohotti)
මාතෘභූමිය දශක තුනකට ආසන්න කාලයක් පීඩාවට පත් කළ කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින්, රටට සාමය උදාකර දීමේ ඓතිහාසික මෙහෙවරට නායකත්වය දුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමන්ට රි සුබ උපන්දිනයක් වේවා!
6
Mount Maunganui,
9
පසුගිය රජයන් යටතේ දේශපාලන තනතුරු දරමින් මහජන මුදල් අවභාවිත කළ මාතර " ලක්ශ්ම.න් යා .පා" පවුල, මාකඳුරේ මහේෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සමඟ සම්බන්ධතා පැවැත්වූ, මැර කණ්ඩායම්, මත්ද්‍රව්‍ය ජාල සහ ඉවත් කරන ලද සමුපකාර රෝහලේ හිටපු කළමනාකාරිත්වයට සම්බන්ධව සිට කප්පම්, මුදල් වංචා කල
7
පසුගිය රජයන් යටතේ දේශපාලන තනතුරු දරමින් මහජන මුදල් අවභාවිත කළ මාතර " ලක්ශ්ම.න් යා .පා" පවුල, මාකඳුරේ මහේෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සමඟ සම්බන්ධතා පැවැත්වූ, මැර කණ්ඩායම්, මත්ද්‍රව්‍ය ජාල සහ ඉවත් කරන ලද සමුපකාර රෝහලේ හිටපු කළමනාකාරිත්වයට සම්බන්ධව සිට කප්පම්, මුදල් වංචා කල
6
ඒ කාලේ අපේ ගමේ සේපාලිකා මල් මිදුල පුරා වැටෙනකොට, මුළු මිදුලම සුවඳින් පිරෙනවා… ඒ මතකවලත් අදටත් අමුතුම ලස්සනක් තියෙනවා. 😍🌸 මා නිදනා අතරේ නොපිපෙන්නැයි කිවත් පිපෙනවා සේපාලිකා මල්… 😊🤍
1
8
දැන් ඉතිං බන්ධනාගාරෙ ගැන​, අඬලා වැඩක් නෑ නාමල් අයියේ.. 🫠 අප්පච්චිලා, බාප්පලා බලයේ ඉන්න කාලේ කෝටි ගණන් වියදම් කරලා නිල නිවාස ලොකු කරලා, ලිෆ්ට් දාලා සැප පහසුකම් හදාගන්න වෙලාවේ මේ වගේ දේවල් ගැනත් හිතුවා නම්, ? 😏 අනුන්ගෙ දුක යන්තමින් හරි දැන්වත් තේරුම් ගන්න අයියේ🥲
8
🇱🇰 සිංහලයන් ඉතිහාසය පුරාම සෑම ප්‍රජාවක්ම ආරක්ෂා කර ඇත. සිංහලයන් අන් සියල්ලන්ගෙන් වෙනස් වන්නේ එම සුවිශේෂී ගුණාංගය නිසාය🦁. එබැවින්, පවතින තත්ත්වය වෙනස් කළ නොහැකි අතර, ලෝක පරිමාණයෙන් සුළුතරයක් වන සිංහලයන් ද ආරක්ෂා කළ යුතුය🇱🇰.
8
රිකට් හදන්න එරාන් වික්‍රමරත්න එයි කියලා පෝස්ට් එහෙම සෑහෙන්න එහෙ මෙහෙ ගියා මතකයි social media වල. සුපිරිම හදලා තියෙන්නේ පේනවනෙ.🤣 ජයග්‍රහණයේ කුළුණු දෙක. අංක එක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම. අංක දෙක ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ නැංවීම. එරාන් වික්‍රමරත්න. 🤣
7
The Sri Lankan team attire for the Asian Games is just so amazing🌼🌸🪷 Look that Amazing Waterlily and Jasmine that they are holding🪷 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඇඳ සිටින නිල ඇඳුම නම් ඇත්තටම හරිම අපූරුයි!🌼 අතේ තබාගෙන සිටින ඒ අපූරු මානෙල් මල්, සමන් මල්‍🪷
26
ලංකාව කෙලින්ම රාජ.පක්‍ෂලගෙ ගෙදර ඉඩමක් කියල හිතාගෙන හිටිය කාලෙ...., , කවුද දන්නෙ ලංකාවටම ඔප්පුවක් හදල කොහේ හරි ලියාපදිංචි කරලද කියලා📷
6
ඒ කාලෙ 'මාලිමාව' දෙමළ දේශපාලනඥයන් සමඟ එකම වේදිකාවට ගියොත්, පොහොට්ටුව කියන්නේ… 🔻මාලිමාව ආවොත් කොටි නැගිටිනවා,, 🔻ඩයස්පෝරාවෙන් මාලිමාවට සල්ලි පොම්ප කරනවා. 🔻මාලිමාව ඩයස්පෝරාවට ඕන විදිහට නැටවෙන රූකඩයක් විතරයි.😙 🤣දැන් අර්ජුනා පොහොට්ටු දේශපාලන වේදිකාවෙ
8
"නිදහස් අධ්‍යාපන‍ය මහමෙරක්"🍁 හදවතේ සිදුරු දෙකකුත් තියාගෙන, වල් අලි ගහන මහ මූකලන් මැදින් කිලෝමීටර් ගණන් පයින් ගිහින් මුළු ලංකාවෙන්ම පළමුවැනියා වෙච්ච අම්මා නැති මේ පුංචි වීරයාගේ කතාව ඇස්වලට කඳුළු උනන තරම්! 🏃‍♂️ ඒ ප්‍රතිඵල වලට හවුල් කි‍යන්න ටියුෂන් ගුරුවරු ඉඳලා නෑ.🍁
13
මොන තරම් අභිමානවත් දසුනක්ද! ❤️ මේ අපේ සංස්කෘතියයි. මේ අපේ උරුමයයි. පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ, අපේ ඉතිහාසය තුළ ගැඹුරින් මුල් බැසගත් උතුම් සම්ප්‍රදායකි. අභිමානයෙන් ශ්‍රී ලාංකිකයෙක්. අභිමානයෙන් සිංහල බෞද්ධයෙක්. 🇱🇰🙏 Proudly Sri Lankan. Proudly Sinhalese Buddhist. 🇱🇰🙏
1
15
ඇයගේ හඬින් මා නිවුන වාර අනන්තයි 🥲
2
7