Suhee Perera retweeted
එක්කො ආගම් වලට අපහාස කිරීම නීතිගත කරන්න ඕන. නැත්තම් ඒක හැමෝටම එක ලෙස ක්‍රියාත්මක කරන්න ඕන. එක පිරිසකට එක විදිහකටත්, තව පිරිසකට තව විදිහකටත් ක්‍රියාත්මක කරන මේ නීතිය මොකද්ද?
බෙදුම්වාදීන්ගේ අල්ලේ නැටවෙන ශුද්ධවන්තයෝ...
#VoxVeritas #සුහාරා #Suhara #EasterAttack #lka #AKDFAIL
• කතා කරන්න ඉගෙන ගන්න පූජකතුමා
• බොරු සාක්ෂි නොකියව (දස පනත)
• බෙදුම්වාදීන්ගේ රූකඩයෝ
youtu.be/adhIWFkQ3rA?si=a1Rt…
ශානිව රකින උන්ගේ නිරුවත...
#VoxVeritas #සුහාරා #Suhara #lka #EasterAttack2019 #akdfail #lka
• බොරු කියන්නේ බිමල් ද? සිරිල් ද?
• ශානිව රකින්න පල්ලිය මෙච්චර වලි කන්නේ ඇයි?
• සමාවක් නොලැබෙන අපරාධ!
youtu.be/btzYDIxn8qc?si=N7DZ…
මේ දවස්වල කොයිවෙලේ බැලුවත් ජවිපෙන් කියන එකම දේ,
ලයිට් නිවන්න... ලයිට් නිවන්න... ලයිට් නිවන්න...
හරියට 88/89 වගේමයි 😁
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී මිත්‍ර රටක නෞකාවක නිලධාරීන් සමූලඝාතනය කරන්න ඉඩ හැරීමේ ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකලාපය නින්දාසහගතයි!
2
855











