සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන මේ ලැප්ටොප් දන්සැල් ව්‍යාපෘතියට 0773624927 වට්ස් අප් මාර්ගයෙන් පමණක් ඉල්ලීම් කරන්න.මේ ලැප්ටොප් 30 ට පූර්ණ අනුග්‍රහය නිව්යෝක් වල සිලෝන් ග්‍රොසරීස් අධිපතිනි මල් වික්‍රමරත්න මැතිණිය..
Looks like they want to take my personal laptop and all the CDs & DVDs at my home. They have also taken a file I had on murder of Ruggerite Wasim Thajudeen. Looks like under @GotabayaR we cant keep any laptops or document files
Police still searching my house. In other news I am doing a Police character in my next movie. A brave police officer who fight against corrupted Politicians. If govt doesnt arrest me we hope to complete the movie soon. This is the first look of the movie youtu.be/5pjVBxuikGM
Police searching my house now with a search warrant which doesnt mention the reason. I have not done any crime but in case if I get arrested I will go to prison not hospital. I am in good health and ready to face any repurcussion for speaking the truth
Ranjan Ramanayake retweeted
මේ ඉන්නෙ මූතුර් වල මුසාදිකා ෆාතිමා. ඇය දුප්පත්කමේ අන්තයටම වැටුනු ටකරන් මඩුවක ජිවත්වන දැරියක්.මව නිවසේ සිටින අතර ඇගේ පියා ඇයට ඉගැන්නුවේ ගඩොල් කපලා. ඇය මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළවෙනියා සුබ පැතුම් සහෝදරී #lka #SriLanka #ALresults
Ranjan Ramanayake retweeted
"මේ විභාගය ෆේල් වුණොත් ආයේ කරනවා, කොහොම හරි උපාධිධාරියෙක් වෙනවා මයි. මට හිනාවෙන අය හිනා වුණදෙන්. මම දිගට ම ඉගෙන ගන්නවා මේ පාර ෆේල් වුණොත් ලබන පාර කරනවා," MP @RamanayakeR to @bbcsinhala in July
bbc.com/sinhala/sri-lanka-48…
Ranjan Ramanayake retweeted
Ranjan goes public with his A/L results colombogazette.com/2019/12/2… via @colombogazette instagram.com/colombogazette… #Srilanka #lka @RamanayakeR
Ranjan Ramanayake retweeted
MP @RamanayakeR who sat for GCE A/L exams this year at the age of 57 after 38 years since he first failed A/Ls has posted his results online. #Lka
Ranjan Ramanayake retweeted
"As a matter of fact, politicians do use religion as an agenda. I think it is the lowest, cheapest, dirtiest trick in the world. To use religion or communal ...," a strong statement by Bollywood legend Shah Rukh Khan. #india #SriLanka #Muslim #SayNoToRacism
Ranjan Ramanayake retweeted
Axing key CID officers continues. ASP Tissera, instrumental in solving gang rape & murder of Jaffna schoolgirl S. Vidhya, Rathupaswela shootings, Avant Garde fraud & most recently unravelling the fake sterilisation scandal in Kurunegala transferred to police field force #day13
ASP තිසේරා රහස් පොලිසියෙන් යැව්වේ ඇයි? මේ පලිගැනීම් සහ විමර්ශන අවුල් කිරීම ගැන විපක්ෂය නිහඬ ඇයි? @sajithpremadasa @MangalaLK
@RWijewardene @RW_UNP @pcranawaka @HarshadeSilvaMP
@anuradisanayake @MASumanthiran
@R_Sampanthan @ManoGanesan
medialk.com/Home/ReadPost/14…
Ranjan Ramanayake retweeted
නව ආණ්ඩුව යටතේ ඇති වූ සහ ඇතිවෙමින් තිබෙන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනය.
Ranjan Ramanayake retweeted
විද්‍යා දැරිය ඝාතනය සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් කළ රහස් පොලිසියේ ASP තිසේරාත් CIDයෙන් ඉවත් කරයි
Ranjan Ramanayake retweeted
The witch-hunt has begun! Sanjaya Danushka, news reader for ‘TheLeader.lk', a popular Youtube site supporting Sajith during the elections, questioned by CID for 8 hours. Ruwan Ferdinandez, my media chief, to be the next target?!?
Ranjan Ramanayake retweeted
Even t State Min for Women n Child Affairs is a Man 🤦♀️. What happened to t likes of Sudharshani Fdopulle,Sriyani W n Sumedha J? We women are 52% of population, Hon Pres @GotabayaR we thought you wanted to build a respectable society for women? @Rosy_Senanayake @EranWick @SoooMD
Ranjan Ramanayake retweeted
වෛද්‍ය සංගමයේ ලොක්කා පාදෙනිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කමට. පහුගිය කාලේ දවසක් ඇර දවසක් ලෙඩ්ඩු අනාථ කරළ වැඩ වර්ජන කරේ අත ලෙවකන්නයැ! දැන් ඉතිං වෛද්‍ය වැඩ වර්ජන ඉවරයි! අලුතෙන් සයිටම් වගේ පුද්ගලික සරසවි පටන් ගන්නත් ප්‍රශ්ණයක් නෑ!
ඔන්න ඕක තමයි විනය ගරුක සමාජය කියන්නේ!
#SriLanka
Ranjan Ramanayake retweeted
ශානිගේ මාරුව අත්හිටුවන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති
@MangalaLK @RWijewardene
@sajithpremadasa @RW_UNP @fernandoharin @HarshadeSilvaMP @MaithripalaS @pcranawaka අැයි නිහඬ?
@GotabayaR @RajapaksaNamal අපි පලිගන්නේ නෑ කියමින්
ඇයි මෙහෙම පලිගන්නේ? medialk.com/Home/ReadPost/14…





























