💫Dhanu💫 (@Nushiwick) header
💫Dhanu💫 (@Nushiwick) profile picture

Nobody..

Japan
Joined February 2019
🙏🙏🙏
12
16
1
194
I have a friend in UK always talks about not using a bidet after toilet. She’s someone who likes to boast,so she thinks that’s also a form of showing off. So I told her”get a Japanese toilet with a builtin bidet so you don’t have to walk around all day with a stinky a$$” 😂😂😂
2
7
352
ඩොක්ටර්ස්ල කියනව AFE (Amniotic Fluid Embolism) කියන්නෙ අම්මෙක්ට හැදෙන හරිම rare බේරගන්න අමාරු තත්වයක් කියල. ලංකාවෙ social media specialist ල ඒත් පිලිගන්නෑ doctors ලටම බනිනව අර නැති වුන ගෑනු ලමයට හරියට treatment කරේ නෑලු.. 🧐🧐🧐
3
1
1
11
385
පහුගිය සති3 ෆෝන් එකේ පොඩි ගේම් එකක් ගැහුවා.ඒකට කොච්චර addict වුනාද කිව්වොත් 3000¥ gift card දාල තව phone bill එකට 450¥ add වෙන්න gems purchase කරල නින්දෙන් ඇහැරෙන වෙලාවටත් ඒ ගේම් එක ගැහුව. වදයක් නිසා අද මමම ඒක uninstall කරා. හැබැයි දැනුත් ෆෝන් එක අතට ගත්තම බැලුනෙ ගේම් එක. 🥸🥸🥸
2
10
523
ලංකාවෙ පිරිමි ළමයි ගොඩක් අයව හොයාගත්තහැකි පනාවක් තෙල් ටිකක් ගාවල නැති වලස් තොප්පිය වගේ බොකුටු බොකුටු කොණ්ඩෙනුයි, ලස්සනයි කියල හිතාගෙන කැලේ වගේ මූන වැහෙනකං ඔහේ වවල තියෙන තඩි රැව්ලෙනුයි.. 🤭🤭🤭
8
29
1,525
💫Dhanu💫 retweeted
Same here 🔥🔥 – at Muscat, Oman
4
24
812
සිංහල කොච්චර ලස්සන භාශාවක්ද කියල තේරෙන්න ගත්තෙ ජපන් භාශාවෙ වෙනස දැක්කම. අපිට තියෙන අකුරු පොඩි ගානෙන් ඕනම ශබ්දයක් ලස්සනට කියාගන්න පුලුවන් වුනාට ජපන් අකුරු දාස් ගානක් තිබිලත් අපේ වගේ complete නෑ. එයාලට ත/ට වෙනසක් නෑ. තව ල/ර,ද/ඩ වගේ ඒවත්. සිරාවට සිංහල හෙන ලස්සනයි අනේ.. 🩷🩷🩷
1
1
17
385
💫Dhanu💫 retweeted
අමනුස්සයොත් මෙච්වර අමනුස්ස නෑ.. . අපිට අරං ආවා පෝනියෙක්..කකුලක් කැඩිලා ත්‍රී වීල් ඇක්සිඩන්ට් එකකින්..නුවර එළියෙන්..හැබැයි අයිතිකාරයා නෙවෙයි, වෙන මනුස්සයෙක්..හරිම අහිංසක සතෙක්..වෙලා තියෙන්නේ මේ මනුස්සයා දැකලා මේ තුවාලේ එක්ක පෝනියා..ඇහුවම බෙහෙත් කරන්නේ නැද්ද කියලා..සල්ලි නෑ කියලා..එතකොට සතාගේ වේදනාව?. . "ආ මීට අමාරු උනොත් නිදි පෙති දීලා, JCB එකකින් වලක් කපලා දාලා වලලනවා". . කියලා..අනේ අර මනුස්සයා, තමන්ගේ වියදමින් පේරාදෙණිය පශු වෛද්‍ය ගොවිපොළ සත්‍ත්ව ශික්ෂණ රෝහලට ගෙනැල්ලා භාර දුන්නා... . පණපිටින් සතෙක් වලලන්න?
10
9
1
58
2,388
මං මේක මේසෙ උඩින් තියල කුස්සියට ගිහින් ඇවිත් උගුරක් බීල "ම්ම්..රසයි" කිව්ව. එතකොට සැමිය මං දිහාට හැරිල "මං හිතන්නෙ සමහරවිට මිකං (පූස්) ඕකෙන් ටිකක් බිව්ව" කිව්ව. එක්කො කට වහං ඉන්නයි මෝඩ සැමිය. දැං මේක බොන්න බෑනෙ ඉතින්, අපරාදෙ.. 😬😬😬 මෙහෙම පෙනුනට මේකෙ බාගෙයක් විතරම තියෙනව හොඳේ.
1
21
610
1/n අද ශොප් එකේදි අවුරුදු 4ක විතර කොලු පැංචෙක් එක්ක අම්ම කෙනෙක් ආව. මෙයා බබාට manners කියල දුන්නෙ හෙනම සැරෙන්. ඒ කියන්නෙ පොඩි එකා වයසක ගෑනු කෙනෙක්ගෙ ඇඟේ යන්තම් හැප්පුනාම ඒ අම්ම අතින් ඇදල "සමාව ගන්න" කිව්ව. පොඩිඑකා සමාවෙන්න කිව්වම ඒඅම්ම "ඇහෙන්නෑ හයියෙන් කියන්න" කියල සැර කරා.
4
16
1,837
3/n ඒ පොඩි එකාගෙ කදුලු බේරෙනව. ඒ සැර කරපු විදියට එයා ඇත්තටම අම්ම නෙවෙයිද දන්නෙත් නෑ කියල හිතුන. මිනිස්සුත් ඉන්න තැන එහෙම කැගහල ගහල සැර කරල manners ඉගැන්නුවට ඒක කොහෙත්ම healthy නෑ කියල හිතුන. පොඩි එකා හැම වෙලේම බයෙන් ඉන්නෙ. ගෙදරදි තවත් සැර ඇති සමහර විට.
1
5
200
4/n ඒඅම්මගෙ සද්දෙට නම් මාත් බය වුනා. මට ඒ පොඩ්ඩ ගැන හෙනටම දුක හිතුන. 💔💔💔
1
5
169
🤣🤣🤣
那些离谱的巧合瞬间
1
5
455
ඔක්කොම මිරිස් බලල බලල අන්තිමට පැළ දෙකක් විතරක් අරං ආව.. 🌶️ 🌶️ 🌶️
4
13
605
ඉන්ඩියන්ස්ල ගඳයි කියන්නෙ නිකන්ම නෙවෙයි කියල ඊයෙ තේරුනා. මං ශොප් එකේ fridge එක ඇතුලෙන් restock කර කර ඉද්දි ඉස්සරහින් දොර ඇරපු ඉන්ඩියන් මනුස්සයෙක්ගෙ ගඳ අර විසාල ෆ්‍රිජ් එක ඇතුලට ඇවිල්ල මං පිටිපස්සෙ දොරත් ඇරල fan ඔන් කරල ටිකකින් තමයි නැති වුනේ.ඒක හෙන අමුතු හඩු තෙල් ගඳක් වගේ. 🫨🫨🫨
7
1
34
2,472
This is how difficult China's driver's license test is
Readers added context they thought people might want to know
This video shows a driving skills competition for employees at Rizhao Port in Shandong Province, China. It is not an official government driver's license exam. annielab.org/2025/05/26/mis…
704
588
126
5,383
1,306,166