against deception of public with fabricated lies n' #sriLanka politics. Abhor ආප්ප-betrayal for power #SLpolitics

Colombo
Joined May 2009
neetwit retweeted
1
1
4
රු. බිලියන 18.368ක්! මේක සුළු මුදලක් නෙවෙයි, ජනතාවගේ මුදල්. ගල් අඟුරු ගනුදෙනුවෙන් මෙතරම් පාඩු හා අමතර වියදම් ඇති වූයේ කෙසේද? වගකීම භාරගන්නේ කවුද? තීරණ ගත්තේ කවුද? ජනතාවට උත්තර අවශ්‍යයි. දේශපාලන කයිවාරු නොව, වගවීමයි අවශ්‍ය! #SriLanka
3
4
37
neetwit retweeted
5
14
145
neetwit retweeted
අවුරුදු දෙකයි රටට සුභයි ♥️🍆💦
මහ රෑ මොරටුව ලෙයින් තෙත් කළ වෙඩි වරුසාව... ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට
1
2
60
ලයිට් කැපිල්ල, පිටි මිල ඉහළ යාම (තෙල් ගෑස් යයිද?) වගේ මහා ප්‍රාතිහාර්ය සිද්ධවෙන්නේ බදුල්ලේ රැළියෙන් පස්සේ. කොහොමද ටයිමින් පින්ගුත්තරයාගේ?රැළියට ඉස්සරවෙලා සිද්ධ වුණේ නැහැ. ලැජ්ජාවේ පාරේ යන්න බැහැනේ. ඒකයි.
1
1
6
“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා” “මේක හරි අපරාධයක් මහත්තයෝ... අහිංසක මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න එපා”
4
12
7
58
5,839
🤌
1
2
1
13
237
Replying to @Neetwit
Exactly! The Kavantissa Case needs to be examined as a non political issue as SL sells tourism of Wild life it's a niche market SL will lose that if wild life enthusiast boycott SL due to continued killing of is tuskers the Gov responsible to protect them not give excuses
1
1
8
neetwit retweeted
පින්තුරේට ආපු කොමෙන්ටුව මේ : "පකයෝ තොපි ට්‍රාන්ස්පෝමර් ගිනි තියලා ලයිට් කම්බි උඩට ගස් පෙරලද්දී ඒවා විනාශ කරද්දී ඔහොම හිතුවේ නෑ නේද. සක්කිලියා ගල් අගුරු වලින් හොරකම් කරලා තොපේ ඔළු සත් කඩකට පැලියන් දෙවියනේ" 😂🤣🤣
3
7
93
The tragedy of Android 17 lies not in its imperfections, but in the audacity with which mediocrity is presented as evolution. A bewildering testament to how technological sophistication can coexist with experiential impoverishment. #Android17
1
1
35
Replying to @adaderanasin
That's true not only to him alone but to all citizens who voted & spoke against them most political repression is towards Rajapaksas, that is clearly noticeable. Rajapaksas who brought freedom after the war was hijacked by these lowlifes & now🇱🇰👨‍👨‍👧 live in fear even inside their🏠
1
1
5
ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත් "අපිට විශාල මර්දනයක් එල්ල වෙනවා - පෞද්ගලිකව මට"
2
1
4
422
උපන්දිනේට සුභ පැතුම් කියපු හැමෝටම ස්තුතියි. වියට්නාම් කොමියුනිස්ට් ගරිල්ලන්ගේ බිංගේ සිට උපන්දිනය සැමරීමි.
Stepping into another year of my life, grateful for everything the universe has offered me so far. Happy to be celebrating my birthday in Vietnam, meeting new people, discovering new places, and learning new lessons.
2
1
1
7
731
''චීවරය ඉවත්කිරීම සංඝසභාවේ වගකීමක්...ගිහියන්ට අත තියන්න බැහැ"
5
2
11
1,118
neetwit retweeted
මිලිමීටර් 100 ට එහායින් වහිනවා කිව්වට හොඳට පායනවා ....
1
1
5
සෞදිහි පල්ලියක් තුළ සිදු කළ හැසිරීමකට මරණ දඩුවම ලැබුණු බංග්ලාදේශය යුවල ...!
1
6
100
neetwit retweeted
Sri Lanka has imported a drone from Thailand to claim that they are South Asia's first is laughable at best. – at Sri Lanka
🇱🇰 Sri Lanka is set to launch South Asia’s 1st passenger drone service, with the first aircraft already at BIA (EHang brand from Thailand) ,2nd shipment arrives on Nov 28. The inaugural flight is expected between October 30 and early November, departing from Colombo Port City.
2
7
181
අනන්තවත් කත් අදින එකෙක්ට රිදිලා තියෙන්නේ. පොරත් පච්ච කාරයෙක් නිසා (පච්ච හොඳේ! පච්ච. පචයෙක් කියන එක ලංකාවම දන්නවා). හැමෝගෙම දර්ශනේ තමන්ට රිදෙනකන් විතරයි.
Harshana Nanayakkara, Are tattoos and hairstyles now evidence of a crime? Fighting organised crime is one thing and profiling people by appearance is another. You guys seem to be trying to use public safety as an excuse for laws that can be abused against ordinary citizens.
1
1
11