
කැලන්ඩරේ සෙනසුරාදා ඉරිදා වෙනුවට කඳුවල නම් දාගෙන ඉන්න උන්ගේ වැඩක් .......... Subscribe our youtube channel 👇 #NavigatioSriLanka
Sri Lanka
Joined September 2018
- Tweets334
- Following558
- Followers529
- Likes625
නැන්දේ මාමේ,
අපි ඔහිය තියෙන බටහිර හපුතලේ දෙමල විදුහලේ ළමයි. අපේ ඉස්කෝලෙ ඉන්නෙ ළමයි 29යි, ගුරුවරු 05 දෙනෙකුයි විතරයි. දවසක් අපේ ගමට Navigatio Sri Lanka කියලා ගෲප් එකක නැන්දලා මාමලා කීප දෙනෙක් ඇවිදින්න ඇවිල්ලා අපේ පුංචි ගෙවල් වල රෑ නැවතුනා.
1/7
"Happy, happy Christmas, that can win us back to the delusions of our childish days;
that can recall to the old man the pleasures of his youth;
that can transport the sailor and travelers,
thousands of miles away, back to his own fire-side and quiet home!"
Merry Christmas to all.
* ලගා වන විට වේලාව - දවල් 1.15
(මීට වඩා අඩු වේලාවකින් බහින්න පුලුවන්)
* දවල් ආහාරය -කළුපහන පාලම් දෙක ලග කඩෙන්" (double bridge family restaurant)
* දවල් 12.45ට බදුල්ල - කොළඹ දුම්රියක් ඇත. ඒකට පරක්කු උන නිසා අපි ආවෙ බස් එකේ 🥲
5/5
අපි #NavgatioSriLanka
* ටෙන්ට් එක ගැහුවේ - බලතුඩුව කදු මුදුනට 500m ක් විතර ආපස්සට ඇවිල්ලා
*රාත්රී ආහාරය - නූඩ්ල්ස් 🤤
*පසුදා උදේ ආහාරය - ඒත් නූඩ්ල්ස්🤤
*සතුන්ගෙන් ප්රශ්න නෑ (පොඩි සත්තු විතරයි දකින්න පුලුවන් උනේ ), පාරත් හොදයි (අඩිපාරක් තියනවා)
* බලතුඩුවේ සිට බහින්න පිටත් වූ වේලාව - උදේ 8.30
4/5
* අතරමග හමුවූ සුන්දර තැන් - වංගෙඩිගල,වංගෙඩි කන්ද ,හරහා බලතුඩුව හා ගොම්මොල්ලියට යන පාරෙදි බඹරකන්ද දියඇල්. කලුපහන - ඔහිය පාර (යක්ශයාගෙ පඩිපෙල) ආදිය කන්දට පෙනේ..
* වංගෙඩිගල පහු කරාට පස්සෙ වතුර පුරවාගන්න පුලුවන් ඇල පාරක් හම්බ වෙනවා💦
3/5
*හපුතලේ සිට කළුපහන පාලම ලගට
ත්රීවිල් 🛺 එකක - රු.1500යි..(බස් එකක යන්නත් පුලුවන් ..ටිකක් වෙලා ඉන්න වෙනවා)
*කන්ද නගින්න පටන් ගත්ත වේලාව - උදේ 8.45⏱
*බලතුඩුවට ලගා වූ වේලාව - හවස 4.45⏱
*කළුපහනේ සිට බලතුඩුවට දුර - 6.9km ⛰
2/5
අපේ බලතුඩුව ගොම්මොල්ලිය ගමන⛰⛺️
ගමනාගමනය - දුම්රිය🚂 ( කොළඹ - බදුල්ල)
*ටිකට් එකක මිල - රු 250
*ආරම්භය - පිටකොටුව
*පිටත් වූ වේලාව -රාත්රී 8.30
*ගමනාන්තය - හපුතලේ🏞
*ලඟා වූ වේලාව - උදේ 6.00🌅
*උදෑසන ආහාරය - 🥞 හපුතලේ bus stand එක ලග කඩෙන්
1/5
Let's drive out corrupt rulers against environmental sustainability.
Date: May 22 (World Biodiversity Day)
Time: 10.30 am
Venue: Viharamahadevi Park
#TravelersSriLanka























