すみません (@MrsNimma) header
すみません (@MrsNimma) profile picture

Mother of two beautiful daughters |@__nimma__ owns 👨‍👩‍👧❤️💍(බෝලයා)

日本🇯🇵
Joined July 2015
Thank you so much @achiralk aiya. 🫶♥️
1
33
මහත්තයාගේ අම්මා මං ගැන මිනිස්සුන්ට හොඳමයි කියලා තියෙන්නේ. මළගෙදරට ආපු ගොඩක් අය කිව්වා අම්ම නම් ඔයා ගැන හරි ආඩම්බරයෙන් හිටියේ කියලා. හිතාගන්න බෑ මට නම්😟
1
2
271
#NewProfilePic තියෙන social media ඔක්කොගෙම DP එක Tokyo drift hits different……met Han in Tokyo🏎️ @sungkang 🫶😍
3
1
6
136
දෙන්නෙක් කරන කතාවක කවදාවත් එක්කෙනෙක් හොඳ වෙලා අනිත් කෙනා නරක් වෙන්නෑ. ඒ කතාවට දෙන්නම සම්බන්ධ වෙනවා. ඒ නිසා කවදාහරි කවුරු හරි අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා කතාවක එක පැත්තක් කියනවනම් අනිවාර්යෙන්ම ඒ වෙලාවේ එයා එහෙම කියද්දි ඔයා මොනවද කිව්වේ කියලා අහන්න!
1
1
80
ඔයා පදින වාහනේ දිහා බලලා අම්මට සිරි මේක නම් මරු බඩුවක් කියලා හිතෙන් නැත්තං you are not driving the right vehicle 🚗 🔥
69
ගිය සතියේ නයිට් කෑම්පින්ග් කලා. රෑ 1 ඉදන් පාන්දර 4 වෙනකත් meteor shower එකක් තිබ්බා , එච්චර shooting stars දැක්කමයි. ඒකනම් ගන්නම ඕනේ එක්ස්පීරියන්ස් එකක් 🫶
1
3
91
Thank you dilankaiye 🫶🥰
Replying to @MrsNimma
@MrsNimma Happy birthday nangi
159
තැන්කිව් අචිරයියේ 🫶
Replying to @MrsNimma
@MrsNimma 🎂🎂🎂 සුදු නෝනා
2
105
රැවුල තියෙන ඔක්කොම කොල්ලෝ පිරිමි නෙමෙයි බලන් යද්දි 🤭😵‍💫
2
5
122
කවුරැත් හම්බුනේ නෑ…. ☹️
අද හරි හෙට හරි වාහනයක මාතර ඉඳලා කොළඹ යන කෙනෙක් ඉන්නවද?
1
108
අද හරි හෙට හරි වාහනයක මාතර ඉඳලා කොළඹ යන කෙනෙක් ඉන්නවද?
3
1
3
430
එහා ගෙදර කෙල්ලගේ වාහනේ වීදුරැව කඩලා. එළාම් එකේ සද්දේ ඇහුනෙත් මට, ඡනේලෙන් බලද්දි වීදුරැ කටු දැක්කෙත් මම. අපි ජනේලෙන් බලද්දි හොරා ඉන්නත් ඇති හැබැයි 😰 පොලිසියට කටඋත්තරේ දුන්නෙනම් හබියා. අඩි සළකුණක් හොයා ගත්තා සට සට ගාලා. ජප්පොන්ටත් හෙන අමාරැ කාලයක් මේක 😒
1
2
113
අවබෝධයෙන් ෆිල්ම් බලන මිනිස්සු අතරේ රැල්ලට ෆිල්ම් බලන කෙනා උතුම් නැද්ද පුතා 🥴
1
2
77
Netflix ඇරැනම Movies බලන්න හොදම Video streaming platforms මොනාද?
3
3
115
අද Google Doodle එක රාමේන් පිස්සන්ට
1
65
Do you remember when you joined X? I do! #MyXAnniversary @achiralk thanks aiye 🫶 🥂
1
3
97
Full funded MEXT scholarship-2026 🇯🇵 Apply now👇 scholarshipunion.com/univers…
1
2
4
326
බුදාම්මෝ
2
6
185
සීත කාලෙට අව්වක් හොයනවා , රස්නෙ කාලෙට හෙවනක් හොයනවා. මොකටද? වාහනේ පාක් කරන්න ☀️🌞
1
4
89
වැස්සෙ සද්දෙ අහන් නිදා ගන්නවා කියන්නේ, ඒක වෙනම සනීපයක්
1
1
83