Anu (@It5Anu) header
Anu (@It5Anu) profile picture

Daydreamer, Cricket Enthusiast ,Bookworm

Sri Lanka
Joined December 2014
Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)Photo by Anu (@It5Anu)
You become what you give your attention to. ~ Epictetus
9
4,483
Tu Saanwal Phull Kasturi Teri Thi Gayi Bahu Mashhoori Tu Sawal Phull Kastoori Jha-Jha Te Har Jha Te Jha-Jha Te Har Jha Te Paye Dende Lok Misaal #ChalreChalrewaal
1
56
Robert Fagles විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද The Odyssey පොත ලංකාවේ මිලට ගත හැකි ස්ථානයක් තිබේද?
1
53
Anu retweeted
The final act of Ben Stokes' extraordinary England career 🥹❤️
55
1,130
30
22,836
217,441
Cristiano Ronaldo: The first man to score at six #FIFAWorldCup tournaments
2,320
37,927
1,807
210,120
3,599,862
I wish I could afford Folio Society editions of my favorite books ;they are just breathtakingly beautiful.
1
34
An exceptional career, by the numbers.
83
1,281
90
10,714
124,480
One of our greatest ever, signing off. Kane Williamson has announced his retirement from international cricket effective immediately. Head to nzc.nz/news to read more.
1,666
9,987
2,058
82,257
1,675,750
මාර්ටින් වික්‍රමසිංහයන් තමන් ජීවත් වූ කාලයට වඩා අදහස්වලින් සහ දැක්මෙන් බොහෝ ඉදිරියෙන් සිටි බවට හොඳම උදාහරණයක් තමයි ' විරාගය '. මීට පෙර කිහිප වරක්ම පොත කියවා තිබුණද අදටත් එය කියවීමෙන් පෙර සේම ආස්වාදයක් ලැබු බව කිව යුතුය.
1
1
73
එහි ස්වරූපය ජීවන අත්දැකීම් අනුව වෙනස් වූවත් ඒ වචන වලට තවමත් කියවන්නාව මවිත කිරීමේ හැකියාව ඇත. ප.ලි. පැරණි පොත පත නැවත කියවීමේ ව්‍යපෘතිය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමි.
1
22
🍃 පෝලන්ත ජාතික ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කි නම් කවියා විසින් ලියන ලද Firewords නම් කෙටි කවි එකතුව ගිනි පුළිඟු ලෙසින් සිංහලට පරිවර්තනය වී ඇත. වසන්තයෙන් ආරම්භ වී සිසිරයෙන් අවසන් වන ලෙස ඍතු හතරක් යටතේ කවි ගොනු ගත කර ඇති අතර එක් එක් කවියට වෙනම මාතෘකා යෙදීමක් මෙහිදී සිදු කර නොමැත.
1
1
2
52
නිහඬතාව, පරිසරයේ සිදුවන කුඩා වෙනස්කම් සහ භූමිය වැඩි වශයෙන් ක්‍රිස්ටෝෆ්ගෙ කවිය පෝෂණය සඳහා යොදාගෙන ඇත. මෙහි ඇති කෙටි කවි සේම මා වඩාත් රසවිඳි අනෙක් අංගය වන්නේ සෑම කවියක් ආරම්භයේම ඊට අදාළව යොදාගෙන තිබූ කළු සුදු ඡායාරූප එකතුවයි.
1
1
27
කවිය පාඨකයාට සමීප කරලීමට එය උපකාර වනවා සේම කියවන්නාව වෙනස් භූමියක රඳවා තබන්නට ද එය උපකාර වේ. පොත කියවා අවසානයේ පෝලන්ත සාහිත්‍ය පිළිබඳව වැඩිදුර සෙවීමට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කෘති කියවීම ද කැමැත්තක් ඇති විය.
1
18
සිකුරාදා දවස්.
2
27
🫖 Tea is one of the world's most popular beverages, consumed by people all across the globe. Thursday's #InternationalTeaDay is an opportunity to celebrate the cultural significance, health benefits and economic importance of tea. More from @FAO: fao.org/international-tea-da…
168
668
133
1,669
95,314
මෙම පොත සම්පූර්ණයෙන්ම සකස් වී ඇත්තේ ලිපි එකතුවක් ලෙස ය. එම ලිපි වසර ගණනාවක් තිස්සේ ලිපි ලිවීම පුරුද්දක් කර ගත් සිබිල් නම් විශ්‍රාමික කාන්තාව කේන්ද්‍ර කරගෙන ලියා ඇත. ඇයගේ සමීපතමයන්ට, ලේඛකයන්ට සහ ඇතැම් නාඳුනන පුද්ගලයන්ට ලියූ ලිපි සහ ඔවුන්ගෙන් ඇයට ලැබුණ ලිපි ද මේ අතර වේ.
1
1
4
112
සිබිල්ගේ අතීත ජීවිතයත් වර්තමානයත් සම්බන්ධ කරමින් මේ ලිපි එකිනෙක දිග හැරෙන්නේ පාඨකයාට සියුම් කම්පන ඇති කරමින්ය. 2012 වසරෙන් ආරම්භ වන මෙම ලිපි මාලාව අවසන් වන්නේ 2022 වසරෙන් ය. මෙම ආකෘතික වෙනස්ම් සහ වෙහෙසකර දින කිහිපයක් නිසා පොත කියවීම සඳහා තරමක වැඩි කාලයක් ගත විය.
1
29
එහෙත් මෙය කිසිසේත්ම නීරස වර්ගයේ පොතක් නොවේ. සාම්ප්‍රදායික කතා තේමාවෙන් බැහැරව ලියා තිබුණද මෙය ආකර්ෂණීය ලිවීමකි. මෙවර women's Prize කෙටි ලැයිස්තුව සඳහා නිර්දේශිත මෙම කෘතිය වෙනස් කියවීමකට ප්‍රිය කරන්නන්ට වඩා යෝග්‍ය වේ.
13
මේ අවුරුද්දෙ පළමු කාර්තුවෙන් පසු මිලදී ගන්න හිතාගෙන පොඩි පොත් ලිස්ට් එකක් හැදුවා. (මේ ක්‍රමය නිසා දැන් Impulse buying අඩුයි. ) ■ සම වැහි රේඛාව ■ Colombo Port of Call ■ ඕං බලන් ඉස්තාන්බුල් ලැයිස්තුවෙ උඩින්ම තිබණ පොත් ටික හොයාගන්න පුලුවන් වුණ එක ගැන සතුටුයි.
2
1
13
323
■ The Correspondent පොත ලංකාවට එයිද කියලා බලාගෙන ඉඳලා අන්තිමට Kindle එකෙන් කියවන්න පටන් ගත්තා. ■ තරිඳු ශ්‍රී ලොකුගමගේ ගෙ අලුත් පොතත් මේ ලිස්ට් එකටම එකතු කර ගත්තා. මේ අවුරුද්දෙ අවසානයට මගේ ප්‍රියතම ලේඛිකාවන් දෙන්නෙකුගෙ අලුත් පොත් දෙකක් නිකුත් වෙනවා.
1
2
64
■ Land by Maggie O'farrell ■ In One Brief Moment All Eternity by Elif Shafak දැනට තියෙන්නෙ මේ පොත් කිහිපය විතරයි. ප.ලි. කාංචනා අමිලානි, මංජුල වෙඩිවර්ධන සහ තරින්ද්‍ර ගලහේන අලුතින් පොතක් එලි දක්වයි කියලා බලාපොරොත්තුවෙන් තව ස්ථාන තුනක් කෝකටත් වෙන් කරගෙන ඉන්නවා. 😁
1
2
109