Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_) header
Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_) profile picture

🌌Quirk alchemist in the potion of life👽 Dreaming in eccentric shades🛸🚀Oddity curator, weaving a surreal symphony. Join my eccentric escapade! #QuirkyAlchemy

Global
Joined December 2021
Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)Photo by Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 (@Dr_Alien_)
Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 retweeted
Chandana be like .. i will keep the window open
2
10
284
😭😭😭 මට තනි ඇහැට ඇඩේනව
Jensen did the meme
1
5
137
අනේ හුකෙ නන්නානේ අහින්සක අයිඩියාපෑඩ් තඩිය විතරයි තිබ්බෙ ඒක ඔන් කලාට ඔන් වෙන්නෑනෙ ෂික්🥲🥲🥲 පවර් බටන් එක එබුවට ඔන් වෙන්නෑ යකො ඊයෙ රෑ යසට තිබ්බ එක 🥲
1
11
222
හොඳ වැඩේ බැන්දට😌😌😌🙏
Replying to @Mseciice
උදේට වැඩ අනේ. ගේ අස් කරන්න. වළං හෝදන්න රෙදි හෝදන්න එහෙම තියෙනවනෙ
1
6
188
ජෙමිනිට කාමරේ පුරෝපන් මම ගැන දන්න දේවල් වලින් කියුව හ්ම් සම්වට් ඇකියුරේට් 🧐
🤖 Made with AI
9
213
Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 retweeted
39
2,293
84
16,818
157,449
Nvidia CEO ගෙ සිතත් සසල වෙලා බුල කෙලිය එකෙ අපෙ හිත් මොනාද බුදාම්බෝ!!!! බ්‍රහ්මචාරී ජීවිතය සැපක්!!!
1
1
12
628
Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 retweeted
ලංකාවේ තැපැල් සේවය කොච්චර කාර්‍යක්ෂමද කියනවනම් ඔක්තෝම්බර් 16 තිබ්බ කොන්වකේශන් එකට කැම්පස් එකෙන් එවපු ලෙටර් එක ආවේ අද, තව සතියක් හිටියනම් මාසයයි. 🤷 කැම්පස් එකේ ඉදන් පරවියෙක් අතේ එව්වත් පැය කාලක දුරක ඉන්නෙ. ජොබ්වලට, ඉන්ටවිව්වලට එන්න කියලා එවන ලියුම් කොච්චර ඔහොම වෙනවා ඇත්ද?
1
3
19
674
මාර්සෙලෝඕඕ සහ ඉන්දීඊඊඊඊඊ මරු කොම්බිනේසම 😄😄😄
3
54
Layoffs 😈
I'm a software engineer. Scare me with ONE word.
2
1
102
අනේ ලොකූ දෙයක් ඒක නම් කියලවත් කරගන්න බැරි. අනෙ ඉක්මනටම මොකෙක් හරි ගොපල්ලෙක් ඇවිත් මෙ කුන්ඩවාල බටු එලදෙනව කරගහන් පලෑම් මම ගානෙ බැන්කුවක් කඩල හරි මගුල කරල දෙන්නම් 😌😌🙏🙏🙏
Replying to @iam_yassani
මාත් බැන්දට පස්සෙ එන්නැතුව ඉන්න ඔනෙ😌
2
7
114
ඇත්ත🥹
Inde Navarrette is the queen of expressions.
1
47
අනේ වාසනාවන් ලන්කා වාසී සියලු සත්වයෝ ස්ටාර් ලින්කුවට මාරු වෙත්වා!!! 😌🧘‍♂️🧘‍♂️🧘‍♂️
4
44
ඔකක් පබාලා අතවැදිල සෙකෝඩ් වෙච්ච සූප සාමුවයි ලක්කන අහසයි ඇහිඳ ගත්ත පුටාර් එකයි පැත්තෙන් හොම්බ වැටෙන මෝඩ මමයි පැන්ටෑස්ටික් පූසගෙ මිහිරි හඬයි.... :)
3
2
7
593
ඉදකින් මකට විඩියෝ එකක් දොම්මම කොලිටි ඩ්‍රොප් වෙනවනෙ
1
6
163
ලක්කන පරිසරය අට්ටාල දෙක සහ මම....
4
27
491
Dumb Alien Pikachu 🌻🦆💻🧫📡📸🤿 retweeted
මගේ අනාගත මගුල ෆොටෝකරු නෑ.. වීඩියෝකරු නෑ, පෝරු නෑ, බෙර නෑ, කතා නෑ, ඇඩිලි නෑ, ශැම්පේන් වත් කිරීම, කේක් කැපීම නෑ,පොල් පැලීම් නෑ, වීඩියෝ ශෝ පෙන්නීම් නෑ, ඇඳුම් කැමති ඕන එකක්.. සාමාන්‍ය මට්ටමේ හොඳ බෑන්ඩ් එකක් පෑ 4 ක් සෙල්ලං කරනවා.. මැදින් පැයක් නවත්තල සොෆ්ට් මියුසික් මියුසික් සද්ද අඩුකරලා කපල් එක ටේබල් රවුන්ඩ් යනවා...ඒ එනකොටම ලියුං කවර හෝ කාඩ් පේමන්ට් කිව් ආර් පේමන්ට් කරන්නත් පුළුවන්.කැමති නම් එයාලට ෆෝන් එකෙන් පොටෝ ගන්න පුළුවන් . කෑම වෙනම සයිඩ් බෆේ එකක. එතනෝල් එන හැමෝටම කාලක් නොමිලේ.. වැඩිපුර අවශ්‍ය අයට ගෑනුන්ගෙ, ළමයිගෙ කාල බොන්න පුළුවන් ඒත් මදි නන් බාර් එකෙන් ගෙවල ගන්න පුළුවන් . බයිට්ස් බෆෙ එකෙන් උස්සන් ඇවිත් කන්න පුළුවන්..සම්පූර්ණ පෑ 5 යි.. ඉවෙන්ටෙක ඉවරයි.. එන උන්ට කාටවත් සිංදු කියන්න බෑ.. සර්පයිස් ඩාන්ස් භෑරිනන් ඕනෞත්තක් බෑන්ඩෙක ගහන සිංදුවලට පෑ 4 ඇතුළෙ නටන්න පුළුවන්. වයිෆ් කැමති වුනොත් මරදාන ප්‍රෙගී වගෙ ගෑනු ඩෑන්සින් කෲ එකකුත් බස්සනවා ඉවන්ටමට..එයාල හැම සිංදුවටම නටන් නෑ. එයාලට සිංදු 5 යි. මනමාලි මනාලයා ගැන ගුණකතන කරන්නම ඕන නම් එයාලට කෙනෙක්ට විනාඩියක් දෙනවා රැප් එකකින් ගුනකතන කරන්න පුළුවන්. #අමිලගෙවෙඩිම හෑශ් ටැග් එක දාල එන හැමෝටම සෝසමීඩියා පොටෝ අප්ලෝඩ් කරන්න කියනවා. .. හැපූ එ මනාලිගෙ නැත.වෙඩින්ධ යකො මේ,..බලපණ් අරකිගෙ කොමඩු ආදී වශයෙන් බලල එවෙලෙම හූල්ලන්නථ් පුළුවන්.
7
1
2
21
1,426
Dont feel alone I'm coming to disturb you again
1
5
95
මට අද උදේ මල පාන්දරම භූතාත්මයක් වරමක් දුන්න දැන් මට අත පලල මූන ඔබාලා ආ නෑ බලාලා සාත්තර කියන්න පුළුවන් ☃️🧘‍♂️🧘‍♂️🧘‍♂️ ඔනි කෙනෙක් ඔනි එකක් අහන්න බස බස ගාල ඔබාලා පලාලා ආ නෑ බලාලා සාත්තරේ කියනව
3
9
185