Didn’t expect my first peer reviewed publication (only an abstract, but still) would be on this topic, but still related (of course!) to human rights
1
36
Some years ago I was invited to a Principal’s Forum organized by the @lkBritish on “STEM to STEAM” with an invited speaker from the UK and Peter D'Almeida. Before this I was perhaps partial to the STEAM idea but in prepping for the event I realized what an abomination it was.
Replying to @h_liyan
Have you thought about the origins of this prejudice of humanities by STEM disciples? Eg why is it that kids who want to do arts for A/L are told they are smart enough to do science/maths so they should do them (insinuating that arts is for losers who can’t do science?)
1
114
The invited speaker was talking about things like how we could count raindrops to learn math. Like NO! Art exists for its own sake, not to make STEM happen. Count raindrops if it makes you feel alive, but don’t prostitute it to learn maths.
1
39
On Tuesday, I had the opportunity to present @RightsCentricEd, my capstone project for my PGDip in Education Policy Analysis at @BALPP_SL, to the BALPP Chair, HE Chandrika Bandaranaike Kumaratunga
youtu.be/Bzzxl9E0FnY
Fingers crossed that she will accept my invitation🤞
The #ScholarshipExam is an example of where the "solution" (assessing the student to decide who receives a scholarship) makes the underlying "problem" (stratification in schools) worse.
Since independence, it's been a convenient get-out-of-jail-free card for successive govts to
But the only way out of that, the only way to fulfil 27 (2) (h) of our constitution "the assurance to ALL persons of the right to universal and EQUAL ACCESS to education at all levels", is to eliminate the assessment of which child is worthy: ALL children are worthy.
1
24
මිලින්ද එලිපිටම කියනවා 2019 දී අපිව ඇන්දුවා කියලා... එහෙම කරා කියලා ආඩම්බරයෙන් කියනවා 🤮
මම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔබ මගේ දේශපාලන චින්තනයට එකගවුනත් නැතත්, මම කොළඹින් චන්දෙ ඉල්ලන්න හේතුව කියවන්නැයි මම ඔබට ආරාධනා කරනවා.
මම මුලින්ම චන්දයක් ඉල්ලුවේ 2018 පොදුජන පෙරමුණ කුළුදුලේ මැතිවරණයකට මුහුණ දෙද්දී කොළඹ නගර සභාවට. සාමාන්‍යයෙන් පළාත් පාලන චන්දයකට ඉදිරිපත් නොකරන ප්‍රමිතියෙන් ඉහල ප්‍රතිපත්ති මාලාවක් 'ඔබ දිනවන කොළඹ ගමන' නමින් එළිදක්වල අපේ කදවුරේ කැම්පේන් එකට විචිත්‍රවත් බවක් එකතුකලා. අවුරුදු 3 ක් නගර සභාවෙ ඉදල, තව අවුරුද්දක් දීර්ඝ කලාම ඉල්ලා අස්වෙලා ඒ තනතුර තවත් තරුණයෙකුට භාරදීලා මම ජාතික දේශපාලන කටයුතු වලට සම්බන්ධ වුනා.
2019 මාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාගේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්කලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ වර්ණවත් සහ උපක්‍රමශීලීම කැම්පේන් එකකින් අපි ඔහුව 69 ලක්ෂයේ ජනවරමේ ජනාධිපති බවට පත්කලා. ඊට පහුවෙනිදාම මම ඒ තනතුරින් අයින් වෙලා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් අරන් මහන්සිවෙලා වැඩකලා. 2024 මැතිවරණය නිවේදනය කලාම ඒ තනතුරින් ඉල්ලා අස්වෙලා නාමල් රාජපක්ෂ අපේක්ෂකතුමාගේ කැම්පේන් වැඩ පටන්ගත්තා.
මගේ ගම කොළඹ - අනුරාධපුර පාර අයිනෙ තියෙන 'වැරැල්ල' කියල ගමක්. අපේ ගේ තියෙන්නෙ ලොකු කුඹුරු යායක් අයිනේ. අපේ තාත්තා ගොවියෙක්. අපෙ අම්මා අපි ඉපදෙන්න කලින් ගණිතය ඉගැන්නුවා. අපි පොඩිකාලේ තාත්ත මැරුණම ආයෙත් ග්‍රාමීය බැංකුවෙ වැඩට ගියා. මම පාදෙණිය ඉස්කෝලෙන් ශිෂ්‍යත්වෙ පාස්වෙලා ප්‍රතිඵල එන දවසෙත් අපි ගොයම් කපනවා.
මම ලෝකෙ හැම මහාද්වීපයකම, රටවල් 52 කට විතර ගිහින්, තරුණ තරුණියෝ දාස් ගාණක් එක්ක සම්මන්ත්රණ, පුහුණු, වැඩමුළු, උත්සව කරල තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩකරද්දියි, IPPF එකේ සේවය කරද්දියි තමයි ඇෆ්ඝනිස්ථානය, ඉරානය, භූතානය වගේ රටවල ඉදන් චීනය, රුසියාව, ඇමරිකාව දක්වාම යන්න පුලුවන් වුනේ.
මගෙ මුලු අධ්‍යාපනයම නිදහස් අධ්‍යාපනයේ තිළිණයක්. මලියදේවෙ ඉද්දි ශිෂ්‍යාධාර ලැබුණා. වයඹ කැම්පස් එකට ගියාම මහපොල ලැබුණා. පිටරට ඉගෙන ගන්න ගියෙත් ශිෂ්‍යත්වයක් හදාගෙන. මම පොත් තුනක් ලීවා. 'අයිතිකාරයෝ භාරනොගත් ලියුම් සීයක්', 'කොරෝනා ඩයරිය' සහ 'දරිද්‍රතාවයේ සිට සැම්සුන් දක්වා: කොරියාවේ සංවර්ධන මොඩලය'. පොත් දාස් ගාණක් කියෝලනම් ඇති.
ලංකාවේ දේශපාලන සංස්කෘතිය දියුණුකරන්න අපි හැම පක්ෂයකම තරුණ නායකයන් එකතුකරලා 2017 අවුරුද්දේ NextGenSL ආයතනය හැදුවා. ලංකාවෙ ඉන්න බොහෝ රාජ්‍යතාන්ත්‍රික, ඉහලම ව්‍යාපාරිකයන්, සියලුම පක්ෂ නායකයන්, බුද්ධිමතුන්, ලංකාවට එන විදේශ දූතයන් NextGenSL හරහා තමා රටේ බොහොමයක් තරුණ දේශපාලන නායකයන් ආමන්ත්‍රණය කරන්නේ. පුහුණු කරන්නේ. අද ලංකාවේ ගොඩනැගෙමින් තියෙන සුභවාදී දේශපාලන සංවාදය නිර්මාණය කරන්න අපි ගොඩාක් මහන්සිවුනා.
සමහරු කියනවා ලේසි වෙලාවක, පක්ෂය හොදට දිනන වෙලාවක චන්දෙ ඉල්ලන්න කියල. අපේ දෙමව්පියෝ ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩකලේත්, මම ශිෂ්‍ය දේශපාලනය කලෙත්, 2017 පොදුජන පෙරමුණ හදන්න මැදිහත්වුනෙත් බලලෝභය නිසා නෙවෙයි, අපි විශ්වාසකරන සමාජ ප්රජාතන්ත්රවාදී දේශපාලන මතවාදය දිනවන්න. අපේ කදවුර වෙනුවෙන් මම රූපවාහිනී වැඩසටහන් සියගාණක වාද විවාද කරල තියෙන්නෙත්, රැස්වීම් හාර පන්සීයක කතාපවත්වල තියෙන්නෙත්, ලිපි දාස් ගාණක් ලියල තියෙන්නෙත්, මගේ දේශපාලන ව්‍යායාමය හුදෙක්ම මතවාදී සටනක් නිසාමයි. අනෙක් දේශපාලන කදවුරු දෙසත් ගෞරවයෙන් බලන්නේ ඒ බුද්ධිමය සංයමය නිසයි.
අසීරුම මොහොතේත් මම පොදුජන පෙරමුණ දාල යන්නෙ නෑ. කර්කශම මොහොතේත් මම පොදුජන පෙරමුණ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මනාපය ඉල්ලන්න නාම යෝජනා දෙනවා.
හැමදාම මම මහන්සිවුන විදියටම ගරු කටයුතු කැම්පේන් එකක් කරන්න ඔබේ හිතවත් සුභාශිංසනය ඉල්ලා සිටිමි. අපේ ආර්ථිකයට දරාගන්න පුලුවන් විදියට කැම්පේන් එකක් කරන්න්න ඔබේ මූල්‍යමය අත-හිතද ඉල්ලා සිටිමි. හැමදේටම උඩින් මම මනුස්සකම් තියල තියෙන නිසා, නිවාඩු පාඩු වෙලාවක මගේ කැම්පේන් එකට පැයකින් දෙකකින් හෝ උදව්වක් කරන්නැයි ආරාධනා කරමි.
ඔබට සුභ දවසක්!
මිලින්ද රාජපක්ෂ #lka #SriLanka
55
When we accord value to credentials (NPP is taking it to a new high) people will obtain them for the signaling benefit.
For example, our immediate past education minister also has a PhD. From Horizons University Paris.
Can someone find his thesis for me?
31
but because she is the most QUALIFIED. And not just any PhD, but in social anthropology.
Ok, cool.
1. Do the same justification for @anuradisanayake and his Physical Science bachelors. (BTW Newton’s 3rd Law is an interesting metaphor for how the armed forces dispel protests)
1
1
49
It further raises the already high bar for ALL women aspiring to politics.
e.g. in the LG election with 25% women quota, a candidate was dissed because she sold string hoppers for a living. Why? Does that category of female entrepreneur not deserve political representation?
1
1
41









